Engineer , Doctor වෙන එක ධනේශ්වර හීනද ?

Mr.Curious

Well-known member
  • May 22, 2022
    5,360
    5,090
    113
    middle class ekketa honda life ekak ganna nm engineer , doctor wena seen eka awe kohomada ?
    Rate waradada ? Nattm tution walin pumbapu deyakda ?

    Sanwaadayata
     
    • Like
    Reactions: KrishanL89

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    වයසට ගියාම පෝලිමේ ඉන්නැතුව බෙහෙත් ගන්න වෙන්නැති :lol:
     
    • Like
    Reactions: Jack London

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    680
    830
    93
    ගොඩක් ඉස්සර teacher, principle වගේම government clerk කියන්නෙත් ලොකු dignity එකක් තිබිච්ච jobs. දැන් ඒව ඔක්කොම බැහැලා ගිහිල්ලා doctor, engineer විතරයි ඉතුරු.
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    ටියුශන් උන් පුම්බපු එකක් නේ ඕක නම් , ගොඩක් වෙලාවට ඉස්සරහ අවුරුදු ටිකේදි නම් ඔය ටියුශන් සීන් එකට කෙල වෙනවා ඕන ඔට්ටුවක්

    ඔන්ලයින් ටියුශන් පට්ට ප්‍රැක්ටිකල් බන් බෛලා නෑ කෙලින්ම , ඔය ලොකු ගනන් ඉන්න පංති වලට ගියත් සර් ලගට ඇවිල්ල කියල දෙන එකක් යෑ
     
    • Like
    Reactions: hkiz and KrishanL89

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ගොඩක් ඉස්සර teacher, principle වගේම government clerk කියන්නෙත් ලොකු dignity එකක් තිබිච්ච jobs. දැන් ඒව ඔක්කොම බැහැලා ගිහිල්ලා doctor, engineer විතරයි ඉතුරු.
    ow rajaye lipikaru thena kiyala hena level ekakin pennanawa parana sinhala film wala
     
    • Like
    Reactions: GHost_94

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,295
    1
    13,195
    113
    Gotham City
    ow rajaye lipikaru thena kiyala hena level ekakin pennanawa parana sinhala film wala
    සී ටී බී බස් ඩ්‍රයිවර් කොන්දොස්තර වගෙ එව්වටත් හෙන ප්ලේස් මැතිණිගෙ කාලෙ .
    මගෙ පියාගෙම් මිතුරෙක් හිටියා පොරගෙ අම්මා ගුරුවරියක් තාත්තා සී ටී බී බස් ඩ්‍රැයිවර් .

    කාලයත් එක්ක ගොඩක් දෙවල් වෙනස්.
    ඩොකාලා තාම අල්ලගෙන ඉන්නවා උන්ගෙ සමාජබලය නිසා .
    ඒත් ගොඩක් උන් කැමති සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් වෙන්න දැන් දැන් ඒ පඩි නිසා .

    බිකොස් ෆෝන් එක ඉන්ටර්නෙට් එක කම්පියුටරෙ අත්‍යවශ්‍යම උපකරණ වෙලා ජීවිට්ජෙ දැන් .ඉතින් ඔව්වයෙ වැඩ දන්න උන් පොරවල් සමාජෙ .කොරොනා කාලෙ තමා අයි ටී දෙවල් දන්න උන්ට තියෙන රෙස්පෙක්ට් එක කොහොම්ද කියල අත් විඳෙ
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    සී ටී බී බස් ඩ්‍රයිවර් කොන්දොස්තර වගෙ එව්වටත් හෙන ප්ලේස් මැතිණිගෙ කාලෙ .
    මගෙ පියාගෙම් මිතුරෙක් හිටියා පොරගෙ අම්මා ගුරුවරියක් තාත්තා සී ටී බී බස් ඩ්‍රැයිවර් .

    කාලයත් එක්ක ගොඩක් දෙවල් වෙනස්.
    ඩොකාලා තාම අල්ලගෙන ඉන්නවා උන්ගෙ සමාජබලය නිසා .
    ඒත් ගොඩක් උන් කැමති සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් වෙන්න දැන් දැන් ඒ පඩි නිසා .

    බිකොස් ෆෝන් එක ඉන්ටර්නෙට් එක කම්පියුටරෙ අත්‍යවශ්‍යම උපකරණ වෙලා ජීවිට්ජෙ දැන් .ඉතින් ඔව්වයෙ වැඩ දන්න උන් පොරවල් සමාජෙ .කොරොනා කාලෙ තමා අයි ටී දෙවල් දන්න උන්ට තියෙන රෙස්පෙක්ට් එක කොහොම්ද කියල අත් විඳෙ
    dan kohomath medicine unta wada software unta thena hadigana enawa kiyala unuth dannawa doctors la 10 duk widala awrudu 45 di ganna financial state eka software un 29/30 weddi aran iwarai nisa. katu kannath nane hospital wala wage. A/L karanna kalin podi ekekta choice 2 dunnoth pros and cons ekka u thoranne software petta
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359

    :yes: