middle class ekketa honda life ekak ganna nm engineer , doctor wena seen eka awe kohomada ?
Rate waradada ? Nattm tution walin pumbapu deyakda ?
Sanwaadayata
Rate waradada ? Nattm tution walin pumbapu deyakda ?
Sanwaadayata


------ Post added on Jan 16, 2023 at 5:44 PMRate waradada
ow rajaye lipikaru thena kiyala hena level ekakin pennanawa parana sinhala film walaගොඩක් ඉස්සර teacher, principle වගේම government clerk කියන්නෙත් ලොකු dignity එකක් තිබිච්ච jobs. දැන් ඒව ඔක්කොම බැහැලා ගිහිල්ලා doctor, engineer විතරයි ඉතුරු.
සී ටී බී බස් ඩ්‍රයිවර් කොන්දොස්තර වගෙ එව්වටත් හෙන ප්ලේස් මැතිණිගෙ කාලෙ .ow rajaye lipikaru thena kiyala hena level ekakin pennanawa parana sinhala film wala
"ugath" = lord kiyala hithana hinda thama oya 2 pimbune. dan pita rata PR thiyana putha >>> engineer/doctor![]()

Healthcare padi vadi ithin one rataka. Highest paid jobs serama healthcare.
dan kohomath medicine unta wada software unta thena hadigana enawa kiyala unuth dannawa doctors la 10 duk widala awrudu 45 di ganna financial state eka software un 29/30 weddi aran iwarai nisa. katu kannath nane hospital wala wage. A/L karanna kalin podi ekekta choice 2 dunnoth pros and cons ekka u thoranne software pettaසී ටී බී බස් ඩ්‍රයිවර් කොන්දොස්තර වගෙ එව්වටත් හෙන ප්ලේස් මැතිණිගෙ කාලෙ .
මගෙ පියාගෙම් මිතුරෙක් හිටියා පොරගෙ අම්මා ගුරුවරියක් තාත්තා සී ටී බී බස් ඩ්‍රැයිවර් .
කාලයත් එක්ක ගොඩක් දෙවල් වෙනස්.
ඩොකාලා තාම අල්ලගෙන ඉන්නවා උන්ගෙ සමාජබලය නිසා .
ඒත් ගොඩක් උන් කැමති සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් වෙන්න දැන් දැන් ඒ පඩි නිසා .
බිකොස් ෆෝන් එක ඉන්ටර්නෙට් එක කම්පියුටරෙ අත්‍යවශ්‍යම උපකරණ වෙලා ජීවිට්ජෙ දැන් .ඉතින් ඔව්වයෙ වැඩ දන්න උන් පොරවල් සමාජෙ .කොරොනා කාලෙ තමා අයි ටී දෙවල් දන්න උන්ට තියෙන රෙස්පෙක්ට් එක කොහොම්ද කියල අත් විඳෙ
dan kohomath medicine unta wada software unta thena hadigana enawa kiyala unuth dannawa doctors la 10 duk widala awrudu 45 di ganna financial state eka software un 29/30 weddi aran iwarai nisa. katu kannath nane hospital wala wage. A/L karanna kalin podi ekekta choice 2 dunnoth pros and cons ekka u thoranne software petta
