oya koi rateth medical field thamayi highest paid jobs thiyenne.
lankwe api kata wahagena 2017 salary ekata, Saha permit wage ewa natuwath wada kalata, Anita ona rataka doctor kenek kiyanne most respectable job ekak.
prove me if I’m wrong.
p.s. I'm not saying that software developers or any other job is getting lower pay, what I'm saying is medical doctors are among the highest salary group in most countries.
ඒක මන් දන්නවා බන් මෙඩිකල් ෆීල්ඩ් එකෙ පඩි වැඩි දියුණු රටවල් වල .
ඒකට හේතුව ඒ රටවල් වල ජොබ් එකට වැදගත් කම දෙන්නෙ කොලිටි ඔෆ් ලයිෆ් කියන එකට කොච්චර සාධාරණයක් එ
ජොබ් එකෙන් වෙනවද කියන එක .
උදා : දොස්තර කෙනෙක් කියන්නෙ ජීවිත බේර ගන්න කෙනෙක් .
ඒ වගෙම පොලිස් ඔෆිසර් කෙනෙක් කිව්වහම ඒ තැන තියෙනව.
ඒ වගෙම ෆයර් ෆයිටර් කෙනෙක් කියන්නෙත් රෙස්පෙක්ටබල් ජොබක් දියුණු රටවල් වල .සමහරු ඩොක්ටර් ට වැඩිය තැනක් දෙනව ෆයර් ෆයිටර් ට .
හේතුව තමන්ගෙ ජීවිත අවධානමෙ දාල අනිත් මිනිස්සුන්ගෙ ජීවිත බේර ගන්න අය නිස .
අපෙ රටවල් වල ෆයර් බ්‍රිගෙට් එකක් තියනවද දන්නෙත් නැහැ
අපෙ රටවල් වල ඩොක්ටර් කියන්නෙ සමහරුන්ට පෙනුමෙන් මනින දෙයක් .
" අනෙ එයාට දොස්තර පෙනුමක් තියෙන්නෙ ?
එය ඩොක්ටර් කෙනෙක් වගෙ " කියලා කත ඇහිල ඇති .
ජිවිත බේරගන්න දේ එන්නෙ පසුවට .
අපෙ රටවල් වල කොලිටි ඔෆ් ලයිෆ් කියන දේ ලොකුවට නැහැ දියුණු රටවල් වල වගෙ.
ඒ වගෙම ඩොකෙක් වෙන්න ලේසි නැහැ කොයි රටෙත් .
දියුණි රටවල් වල ගන්න තියෙන අමාරුම ජොබ් එක.
ඉතින් ඩොකෙක්ට අඩු වයසෙන් ලොකුවට ෆයිනන්ශියල් ස්ටේබල් වෙන්න බැහැ කොයි රටෙත් .
ඇමරිකාවෙ ඩොකෙක් වෙන්න අවුරුදු 4 ක් බැචුලර් ඩිග්‍රි එකක් ඔනි මෙඩිකල් කොලේජ් යන්න
පස්සෙ ඒ මෙඩිකල් කොලෙජ් එකෙ අවුරුදු 4 ක් ඉන්න ඔනි .
ඊට පස්සෙ ඈඋරුදු 3 ත් 7 ත් අතර කාලයක් නේවාසිකව ඉන්න ඔනි .
පෙනවනෙ අවුරුදු 12 කට වැඩි කාලයක් යනව ඩොකෙක් වෙන්න.
පත්වීම හම්බ උන ගමන් ලොකු ගණන් හොයන්න බැහැ .
එත් අයි ටී වල ඔන්ලයින් පොඩි කොර්ස් කැල්ලක් කරපු එකෙක්ට උනත් සික්ස් ෆිගර් සැලරි එකක් ගන්න ලොකු අමාරුවක් නැහැ .
අපේ ගමේ පොරක් ඉන්නවා ඉස්සර post ඔෆිස එකේ වැඩ කරේ, හොදට හිනා වෙලා කතා කරලා යනවා අපි පොඩි කාලේ. පස්සේ පොරගෙ පුතා ඩොකෙක් උනා, දැන් ඒ පකය යන්නේ බැලෙන්සියා මොඩල් කෙනෙක් වගේ කැරි ලයින්. අර කටුස්සාගේ කරේ රත්තරං බන්ද වගේ අඩු කුලේ උන්ට
දුප්පත් පවුල් වල සමාජෙන් කොම් වෙච්ච ටයිප් එකෙ උන් ෆ්‍රී එඩියුකෙෂන් එකෙන් තැනක් හදාගත්තහම ඔහොම තමා.
අපෙ පැත්තෙත් ඔහොම එකියක් හිටියා.එකි බ්‍රයිට් කේස් එක මොනවා උනත් .එත් උන්ගෙ පවුල් වල එච්චර ලොකු උගත් උන් නැහැ .
ඒක නිසා මෙකො මෙඩිකල් සිලෙක්ට් වෙච්ච එක උන්ගෙ පරම්පරාවෙ සන්හතියෙම ජයග්‍රහණයක් වගෙ.
ඒත් ගමෙ ගොඩක් උන් උන්ගෙ පවුලෙ උන්ව දන්නෙත් නැහැ ගණන් ගන්නෙ නැහැ.
------
Post added on Jan 16, 2023 at 9:03 PM