Engineer , Doctor වෙන එක ධනේශ්වර හීනද ?

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,295
    1
    13,194
    113
    Gotham City
    dan kohomath medicine unta wada software unta thena hadigana enawa kiyala unuth dannawa doctors la 10 duk widala awrudu 45 di ganna financial state eka software un 29/30 weddi aran iwarai nisa. katu kannath nane hospital wala wage. A/L karanna kalin podi ekekta choice 2 dunnoth pros and cons ekka u thoranne software petta
    ඔව් ගොඩක් උන් බලනවා සොෆ්ට්වෙයාර් සයිඩ් එකට එන්න .
    අපෙ කාලෙවත් මෙච්චර ලොකුවට සොෆ්ට්වෙයාර් සීන් එකට එන්ටර් වෙන්න ලොකු මෙව්ව එකක් තිබ්බෙ නැහැ
    ඉස්කොලෙ අයි ටී විෂය ඕ ලෙවල් වලට හදාරපු උන් තමා බහුතරය අයි ටී ඩිග්‍රි සයිඩ් එකට යොමු උනා නම් යොමු උනෙ. අර ජොබ් එකකට කම්පියුටර් ස්කිල් එක ඔනි කියන දෙ නිස පොඩි පොඩි කොර්ස් කරපු උන් හිටියා ඒ ඇරුණහම් ගොඩක් උන් යොමු උනෙ නැහැ .
    ඩොක්ටර් වෙන්න හදන්නෙ අර සමාජෙ තාමත් තියෙන පිළිගැනීම නිසා .
    එත් ඩොකෙක් වෙලා පඩියෙන් ගොඩ යන්න බැහැ .
    ඩොකාලට හොඳ පඩි ගන්න වයස යන්න ඔනි කට්ටක් කන්න ඕනි.
    අයි ටී උන් ට ඒක අවුලක් නැහැ .
    අනික අයි ටී ෆීල්ඩ් එකෙ එකෙක්ට වීසා ගන්නත් ලේසි ගොඩක් රටවල් වල .ලැන්වෙජ් බැරියර්ස් අයින් කරල තියෙන්නෙ .වෙනම ඩිජිටල් නොමැඩ් වීසා පව තියෙනවා.
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    Doctor kenek kiyanne kohomath diyunu rataka most respectable job wala mul 3, 4 athara tiyena job ekak.

    Parents la wunath kamati daruwo e wage job ekakata yanawata.

    Payments wunath wadima aya medical doctors la thamayi.

    Lankawe anit patta wunata wena rata wala ehema na.. Lankawe kohomath igenimata, ugath kamata thanak na ne.

    Salary gana hitala nam lankawe medical field enna epa. Godak duka hitewi

    https://wealthygorilla.com/highest-paying-careers/

    https://yougov.co.uk/topics/interna...tists-and-doctors-are-most-respected-professi

    Oya nikan Google karama ena ewa.
     
    ඕකත් ජෙනරෙෂන් එක අනුව වෙනස් .බෙබිබූමර්ස් ,මිලෙනියල්ස් ලාගෙ මුල් හරියෙ උන් තමා ඔය මයින්ඩ් එකෙ ඉන්නෙ .ජෙන් zඊ සහ ඊට පස්සෙ එන උන් වෙනම ආතල් එකක ඉන්නෙ.
    ඒ වගෙම ඔය වගෙ හේතු නිසා තමා අයි ටී වල ස්කිල් ශොර්ටේජ් එකක් ඔය දියුණු රටවල් වල තියෙන්නෙ .උද : ජපානෙ කාලයක් මතක ඇති ඉලෙක්ට්‍රොනික් සෙමි කන්ඩක්ටර්ස් ප්‍රඩක්ට්ස් වල ලොකෙ හොල්ලන් හිටියෙ. එත් දැන් මොකො වෙල තියෙන්නෙ ? හේතුව තම ඩිජිටල් පැත්තට බර නොවීම .
    සොෆ්ට්වෙයාර් ඩිවලොපර් වගෙ ජොබ් තාම ජපානෙ දකින්නෙ සමහරු බ්ලු කොලර් ජොබ් එකක් විදියට.
     
    oya koi rateth medical field thamayi highest paid jobs thiyenne.
    lankwe api kata wahagena 2017 salary ekata, Saha permit wage ewa natuwath wada kalata, Anita ona rataka doctor kenek kiyanne most respectable job ekak.
    prove me if I’m wrong.

    p.s. I'm not saying that software developers or any other job is getting lower pay, what I'm saying is medical doctors are among the highest salary group in most countries.
     
    • Love
    Reactions: BruceWayne92

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,362
    166,746
    113
    එකමත් එක රටක
    ලංකාවේ ඒ ඒ විෂයෙන් හොදටම කරාම යන්න පුලුවන් උඩම තැන කියල හදපු මතයක් තියනව නේ.
    මටත් ඕක තිබ්බ ඉස්සර. මොන මගුලක් කරල හරි eng යන්න ඕන උනා . හැබැයි ඉන්ජෙක් වෙන්න එහෙම ඕන කමක් තිබ්බේ නෑ .
     
    • Like
    Reactions: elakiriaddict

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    dan kohomath medicine unta wada software unta thena hadigana enawa kiyala unuth dannawa doctors la 10 duk widala awrudu 45 di ganna financial state eka software un 29/30 weddi aran iwarai nisa. katu kannath nane hospital wala wage. A/L karanna kalin podi ekekta choice 2 dunnoth pros and cons ekka u thoranne software petta
    A lankave dollar seen eka nisa. Naththan highest paid eva healthcare. Hebei hena katta ithin. Long shifts+mental pressure
     
    • Like
    Reactions: elakiriaddict

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,888
    22,213
    113
    Kaer Morhen
    thewitcher.com
    අපේ ගමේ පොරක් ඉන්නවා ඉස්සර post ඔෆිස එකේ වැඩ කරේ, හොදට හිනා වෙලා කතා කරලා යනවා අපි පොඩි කාලේ. පස්සේ පොරගෙ පුතා ඩොකෙක් උනා, දැන් ඒ පකය යන්නේ බැලෙන්සියා මොඩල් කෙනෙක් වගේ කැරි ලයින්. අර කටුස්සාගේ කරේ රත්තරං බන්ද වගේ අඩු කුලේ උන්ට
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,295
    1
    13,194
    113
    Gotham City
    oya koi rateth medical field thamayi highest paid jobs thiyenne.
    lankwe api kata wahagena 2017 salary ekata, Saha permit wage ewa natuwath wada kalata, Anita ona rataka doctor kenek kiyanne most respectable job ekak.
    prove me if I’m wrong.

    p.s. I'm not saying that software developers or any other job is getting lower pay, what I'm saying is medical doctors are among the highest salary group in most countries.
    ඒක මන් දන්නවා බන් මෙඩිකල් ෆීල්ඩ් එකෙ පඩි වැඩි දියුණු රටවල් වල .
    ඒකට හේතුව ඒ රටවල් වල ජොබ් එකට වැදගත් කම දෙන්නෙ කොලිටි ඔෆ් ලයිෆ් කියන එකට කොච්චර සාධාරණයක් එ
    ජොබ් එකෙන් වෙනවද කියන එක .

    උදා : දොස්තර කෙනෙක් කියන්නෙ ජීවිත බේර ගන්න කෙනෙක් .
    ඒ වගෙම පොලිස් ඔෆිසර් කෙනෙක් කිව්වහම ඒ තැන තියෙනව.
    ඒ වගෙම ෆයර් ෆයිටර් කෙනෙක් කියන්නෙත් රෙස්පෙක්ටබල් ජොබක් දියුණු රටවල් වල .සමහරු ඩොක්ටර් ට වැඩිය තැනක් දෙනව ෆයර් ෆයිටර් ට .
    හේතුව තමන්ගෙ ජීවිත අවධානමෙ දාල අනිත් මිනිස්සුන්ගෙ ජීවිත බේර ගන්න අය නිස .

    අපෙ රටවල් වල ෆයර් බ්‍රිගෙට් එකක් තියනවද දන්නෙත් නැහැ

    අපෙ රටවල් වල ඩොක්ටර් කියන්නෙ සමහරුන්ට පෙනුමෙන් මනින දෙයක් .
    " අනෙ එයාට දොස්තර පෙනුමක් තියෙන්නෙ ?
    එය ඩොක්ටර් කෙනෙක් වගෙ " කියලා කත ඇහිල ඇති .
    ජිවිත බේරගන්න දේ එන්නෙ පසුවට .

    අපෙ රටවල් වල කොලිටි ඔෆ් ලයිෆ් කියන දේ ලොකුවට නැහැ දියුණු රටවල් වල වගෙ.

    ඒ වගෙම ඩොකෙක් වෙන්න ලේසි නැහැ කොයි රටෙත් .
    දියුණි රටවල් වල ගන්න තියෙන අමාරුම ජොබ් එක.
    ඉතින් ඩොකෙක්ට අඩු වයසෙන් ලොකුවට ෆයිනන්ශියල් ස්ටේබල් වෙන්න බැහැ කොයි රටෙත් .

    ඇමරිකාවෙ ඩොකෙක් වෙන්න අවුරුදු 4 ක් බැචුලර් ඩිග්‍රි එකක් ඔනි මෙඩිකල් කොලේජ් යන්න
    පස්සෙ ඒ මෙඩිකල් කොලෙජ් එකෙ අවුරුදු 4 ක් ඉන්න ඔනි .
    ඊට පස්සෙ ඈඋරුදු 3 ත් 7 ත් අතර කාලයක් නේවාසිකව ඉන්න ඔනි .
    පෙනවනෙ අවුරුදු 12 කට වැඩි කාලයක් යනව ඩොකෙක් වෙන්න.
    පත්වීම හම්බ උන ගමන් ලොකු ගණන් හොයන්න බැහැ .
    එත් අයි ටී වල ඔන්ලයින් පොඩි කොර්ස් කැල්ලක් කරපු එකෙක්ට උනත් සික්ස් ෆිගර් සැලරි එකක් ගන්න ලොකු අමාරුවක් නැහැ .

    අපේ ගමේ පොරක් ඉන්නවා ඉස්සර post ඔෆිස එකේ වැඩ කරේ, හොදට හිනා වෙලා කතා කරලා යනවා අපි පොඩි කාලේ. පස්සේ පොරගෙ පුතා ඩොකෙක් උනා, දැන් ඒ පකය යන්නේ බැලෙන්සියා මොඩල් කෙනෙක් වගේ කැරි ලයින්. අර කටුස්සාගේ කරේ රත්තරං බන්ද වගේ අඩු කුලේ උන්ට
    දුප්පත් පවුල් වල සමාජෙන් කොම් වෙච්ච ටයිප් එකෙ උන් ෆ්‍රී එඩියුකෙෂන් එකෙන් තැනක් හදාගත්තහම ඔහොම තමා.
    අපෙ පැත්තෙත් ඔහොම එකියක් හිටියා.එකි බ්‍රයිට් කේස් එක මොනවා උනත් .එත් උන්ගෙ පවුල් වල එච්චර ලොකු උගත් උන් නැහැ .
    ඒක නිසා මෙකො මෙඩිකල් සිලෙක්ට් වෙච්ච එක උන්ගෙ පරම්පරාවෙ සන්හතියෙම ජයග්‍රහණයක් වගෙ.
    ඒත් ගමෙ ගොඩක් උන් උන්ගෙ පවුලෙ උන්ව දන්නෙත් නැහැ ගණන් ගන්නෙ නැහැ.
    ------ Post added on Jan 16, 2023 at 9:03 PM
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    ඒක මන් දන්නවා බන් මෙඩිකල් ෆීල්ඩ් එකෙ පඩි වැඩි දියුණු රටවල් වල .
    ඒකට හේතුව ඒ රටවල් වල ජොබ් එකට වැදගත් කම දෙන්නෙ කොලිටි ඔෆ් ලයිෆ් කියන එකට කොච්චර සාධාරණයක් එ
    ජොබ් එකෙන් වෙනවද කියන එක .

    උදා : දොස්තර කෙනෙක් කියන්නෙ ජීවිත බේර ගන්න කෙනෙක් .
    ඒ වගෙම පොලිස් ඔෆිසර් කෙනෙක් කිව්වහම ඒ තැන තියෙනව.
    ඒ වගෙම ෆයර් ෆයිටර් කෙනෙක් කියන්නෙත් රෙස්පෙක්ටබල් ජොබක් දියුණු රටවල් වල .සමහරු ඩොක්ටර් ට වැඩිය තැනක් දෙනව ෆයර් ෆයිටර් ට .
    හේතුව තමන්ගෙ ජීවිත අවධානමෙ දාල අනිත් මිනිස්සුන්ගෙ ජීවිත බේර ගන්න අය නිස .

    අපෙ රටවල් වල ෆයර් බ්‍රිගෙට් එකක් තියනවද දන්නෙත් නැහැ

    අපෙ රටවල් වල ඩොක්ටර් කියන්නෙ සමහරුන්ට පෙනුමෙන් මනින දෙයක් .
    " අනෙ එයාට දොස්තර පෙනුමක් තියෙන්නෙ ?
    එය ඩොක්ටර් කෙනෙක් වගෙ " කියලා කත ඇහිල ඇති .
    ජිවිත බේරගන්න දේ එන්නෙ පසුවට .

    අපෙ රටවල් වල කොලිටි ඔෆ් ලයිෆ් කියන දේ ලොකුවට නැහැ දියුණු රටවල් වල වගෙ.

    ඒ වගෙම ඩොකෙක් වෙන්න ලේසි නැහැ කොයි රටෙත් .
    දියුණි රටවල් වල ගන්න තියෙන අමාරුම ජොබ් එක.
    ඉතින් ඩොකෙක්ට අඩු වයසෙන් ලොකුවට ෆයිනන්ශියල් ස්ටේබල් වෙන්න බැහැ කොයි රටෙත් .

    ඇමරිකාවෙ ඩොකෙක් වෙන්න අවුරුදු 4 ක් බැචුලර් ඩිග්‍රි එකක් ඔනි මෙඩිකල් කොලේජ් යන්න
    පස්සෙ ඒ මෙඩිකල් කොලෙජ් එකෙ අවුරුදු 4 ක් ඉන්න ඔනි .
    ඊට පස්සෙ ඈඋරුදු 3 ත් 7 ත් අතර කාලයක් නේවාසිකව ඉන්න ඔනි .
    පෙනවනෙ අවුරුදු 12 කට වැඩි කාලයක් යනව ඩොකෙක් වෙන්න.
    පත්වීම හම්බ උන ගමන් ලොකු ගණන් හොයන්න බැහැ .
    එත් අයි ටී වල ඔන්ලයින් පොඩි කොර්ස් කැල්ලක් කරපු එකෙක්ට උනත් සික්ස් ෆිගර් සැලරි එකක් ගන්න ලොකු අමාරුවක් නැහැ .

    දුප්පත් පවුල් වල සමාජෙන් කොම් වෙච්ච ටයිප් එකෙ උන් ෆ්‍රී එඩියුකෙෂන් එකෙන් තැනක් හදාගත්තහම ඔහොම තමා.
    අපෙ පැත්තෙත් ඔහොම එකියක් හිටියා.එකි බ්‍රයිට් කේස් එක මොනවා උනත් .එත් උන්ගෙ පවුල් වල එච්චර ලොකු උගත් උන් නැහැ .
    ඒක නිසා මෙකො මෙඩිකල් සිලෙක්ට් වෙච්ච එක උන්ගෙ පරම්පරාවෙ සන්හතියෙම ජයග්‍රහණයක් වගෙ.
    ඒත් ගමෙ ගොඩක් උන් උන්ගෙ පවුලෙ උන්ව දන්නෙත් නැහැ ගණන් ගන්නෙ නැහැ.
    ------ Post added on Jan 16, 2023 at 9:03 PM
    mama sampurnayen ma ekagayi.

    it field eke salary gana mata kisima issue ekak na. Unut hodata update wena, high stress ekak ganna nisa.
    mata tiyena issue eka, Lankawe enna ennama, igenimata, mahansiyata, tana adu wena eka saha ratata kisi wedak nokarana set ekak, boruwen salli hoyana eka pumbana eka.

    oke, negative effect eka ratata enne tawa kalekata passe,
    manussayek mahansi wela igena gena ratata wadak karanna pelabenne, return ekak thiyenawa nam ne.
    ithin oka nathi wunam, minissu igena ganna eka adu wenawa. Lamayi wunath hithanne, ai mahansi wela igena ganne kiyala.

    ithin gradually, rate education level eka watenawa.
    anthimata quality of life thawa kela wei,

    mama wunat dan, katawath medicine karanna kiyanne naha. Mokada me rate minissunta ape service eka wadak nathi nisa.
    ithin ohoma wunama gradually health sector quality eka adu wei.
    anith ewatath oka wei gradually.

    Etakota ratata wenna ona ewa wela iwarayi.

    p.s.
    hithanna tamath api 2017 salary eken, permit wage ewath nathuwa me gema gahanawa kiyanne ma, lankawata doctor kenek ge service eka ona na kiyana eka ma wage deyak neda kiyala.
     
    • Like
    Reactions: BruceWayne92

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    හොරකම නැති , දුප්පත්-පොහොසත් භේද/සමාජ භේද නැති, සැමට රජයෙන් නොමිලේ සමාන අධ්‍යාපන/සෞඛ්‍ය/ප්‍රවාහන/නිවාස අවස්තා ලැබෙන සාදාරණ පාලනයකට චන්දය දෙමු.
     
    • Haha
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔය සේරටම වඩා දැන් නම් මගේ ප්ලැන් එක ෆුඩ් ට්‍රක් එකක් දාන්න :lol:
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඕනම පවුලකට වටින මිනිස්සු දෙන්නෙක් ඉන්නව :-)

    1. දොස්තර
    2. ලෝයර්