ඔබෙ අදහසටත් ස්තුතී. ඒත් මේ අනික් අය කියලා තියෙන සමහරක් දේවල් එක්ක ඔබ කියන දේ ගැන මට පොඩි ගැටළුවක් තියෙනවා. සමහරු කියනවා ඩිග්‍රී එක නෙමෙ කරපු ප්‍රොජෙක්ට් ගාන සහ දැනුම වටින්නෙ කියලා.ඒත් ප්‍රශ්නෙ ඔය කියන දැනුම වෙනුවෙන් කීයෙන් කීදෙනෙක් ඉගෙන ගන්නවාද කියන එක.
සමාජයේ පිළිගැනිම පැත්තක දාමු . ගිය යුනිවර්සිටි එක කොර්ස් එක සබ්ජෙක්ට් එක ටිකකට පැත්තකින් තියමු. ඉංජිනියර් කියලා කියන චරිතය සහ ඒ තුළ ඇති ගුණාත්මක භාවය අද මේ බිහිවෙන ඊනියා ඉංජිනියර්ලා ගාව තියෙනවද ??
mehemai. mama dakka admin aiya kiyala thiyenawa adahasak. eka e aiyage mathaya. mama ekata garu karanawa. habai mage mathaya eka nemei. Hakiyawa wadagath, habai mulika adithalama piligath injineru upadiya wiya yuthuyi. lankawe unath ath beheth danna leda honda karanna puluwan hamotama "doctor" kiyan na ne.
anna e wage wenna ona engineering unath. ekai mama kiwwe samahara batahira ratawala niyamana ayathana magin "Engineer" thanathura denna pahathin liyala thiyana karunu 3 ma sampurna kaanna ona. oba kiyana gunathmaka bawaya 3 wana karunen ismathu wenawa yam thak durakata. admin aiya kiyana project kathawath 2 karunen tikak durata ismathu wenawa.
1) Engineering degree
2) Work experience for xx number of years under an accredited Engineer
3) Additional exams on ethics/best practices


