Engineering Council Sri Lanka

Gerald Ford

Junior member
  • Nov 11, 2018
    57
    12
    8
    51059085_2233052963577971_6828180556694421504_n.jpg

    Me mokakda bn pahadili karapanko ?
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    July 31 ta kalin oya 5n ekakata register wenna. bari unoth engineer kiyaaganna epa policiyen allai

    kerena deyak kiyapan ban:lol: lankawe keeyak innawada certificate course ekak witharak ekko ekath nathi ewun engineer kiyagena:rofl:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63

    ගාමන්ට් වල ඉන්ඩස්ට්‍රියල් ඉංජිනියර්.
    ස්ටුඩියොස් වල සවුන්ඩ් ඉංජිනියර්
    ගරාජ් වල මැකැනිකල් ඉංජිනියර්
    අයි ටී ෆර්ම් වල සොෆ්ට්වෙයාර් ඉංජිනියර්/කොලිටි ඇෂුවරන්ස් ඉංජිනියර්
    ටෙක්නිකල් කොලෙජ් වල පාර්ට් ටයිම් ඉංජිනියරිං කොර්ස් එක කරන උනුත් ඉංජිනියර්.

    මොනවා කිව්වත් ඉතිං මෙකෙන් වෙන එකම දෙ ලෝන් එකක් ගද්දි තියෙන වාසිය විතරයි.
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    51059085_2233052963577971_6828180556694421504_n.jpg

    Me mokakda bn pahadili karapanko ?

    මේක තමා ශ්‍රි ලංකා ඉංජිනේරු සභාව. හරියට වෛද්‍යවරයෙක් වෙන්න වෛද්‍ය සභාවේ ලියා පදිංචි වෙන්න ඔන වගේ දැන් ඉංජිනේරු සභාවේ ලියා පදිංචි වෙන්න ඔන. ඉස්සර ඉංජිනේරුවරයෙක් කියලා පිලිගත්තේ ශ්‍රි ලංකා ඉංජිනේරු ආයතනයේ එහෙමත් නැත්නම් IESL වල රෙජිශ්ටර් වෙච්ච අයට පමණයි.... ඒත් එතනින් වෙනම උපාධියක් දෙන්න ගත්තාම කිසිම විනිවිධ භාවයක් නැති උනා... හැම උපාධි කාඩේකින්ම දැන්මා IESL Membership එක දෙනවා කියලා... IESL එකට කෝල් කරලා ඇහුවම නෑ කියනවා... ඒ කාලේ අපි ලොකු අරගලයක් කලා IESL එකට විරුද්ධය. හැම අවුරුද්දෙම 4200ක් අරගත්තට ඇත්තටම වෙච්ච දෙයක් නෑ... ලෝන් එක විතරයි.... ඒ නිසා තමා ශ්‍රි ලංකා ඉංජිනේරු සභාවක් ඔන කියලා සාකඡාවක් ආවේ... ඇත්තටම සතුටුයි අවුරුදු හතරක් ඇතුලත මේක හදා ගන්න පුලුවන් වෙලා....:love::love:
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83

    ගාමන්ට් වල ඉන්ඩස්ට්‍රියල් ඉංජිනියර්.
    ස්ටුඩියොස් වල සවුන්ඩ් ඉංජිනියර්
    ගරාජ් වල මැකැනිකල් ඉංජිනියර්
    අයි ටී ෆර්ම් වල සොෆ්ට්වෙයාර් ඉංජිනියර්/කොලිටි ඇෂුවරන්ස් ඉංජිනියර්
    ටෙක්නිකල් කොලෙජ් වල පාර්ට් ටයිම් ඉංජිනියරිං කොර්ස් එක කරන උනුත් ඉංජිනියර්.

    මොනවා කිව්වත් ඉතිං මෙකෙන් වෙන එකම දෙ ලෝන් එකක් ගද්දි තියෙන වාසිය විතරයි.

    e hinda thama me act eka genawe. oya date eken passe ewa ba kiyala kiyanne. adala neethiya july 31 idan balaathmakai. kriyathmaka wenawada nadda kiyala ithin EC eka thama decide karanne

    You are absolutely correct

    Oya uda kiyala thiyana ewun arunama thawa applied science ewun / external electronic degree / ara japure thiyana embedded system eka karapu ewun. un oya eka catogery ekakata wath watenne na. un ethakota mona rassawada karanna ona
     
    nupun

    Junior member
  • Oct 17, 2007
    93
    16
    8
    Industrial Engineering is not limited to garment sector. the designation they give is totally wrong. proper designation for them should be work study analyst.
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    Oya uda kiyala thiyana ewun arunama thawa applied science ewun / external electronic degree / ara japure thiyana embedded system eka karapu ewun. un oya eka catogery ekakata wath watenne na. un ethakota mona rassawada karanna ona

    මම දන්න විදිහට
    1 Chartered Engineer වෙන්න Associate අරගෙන අවුරුදු පහක experience ගත්තම පුලුවන්. ඒකට වෙනම එක්සෑම් එකක් තියෙනවා....
    2 Associate කියන්නේ ලංකාවේ රජයේ ඉංජිනේරු පීඨයකින් උපාධියක් අරගත්තු ගමන් හෝ ඉංජිනේරු සභාවේ විභාගය ජයගෙන ගන්න පුලුවන්.
    3. ඔනෑම ඉංජිනේරු උපාධියක් හදාරන ශිෂ්‍යයෙකුට ගන්න පුලුවන්....

    අනික් එව්වා 4,5,6 කියන කැටගරි වෙලට සෙට් වෙනවා ඇති.... ඒවා ගැන එච්චර දන්නේ නෑ...
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Oya uda kiyala thiyana ewun arunama thawa applied science ewun / external electronic degree / ara japure thiyana embedded system eka karapu ewun. un oya eka catogery ekakata wath watenne na. un ethakota mona rassawada karanna ona

    මෙකනෙ බන් ඩෙසිග්නෙෂන් එකයි ප්‍රොෆෙෂන් එකයි දෙකක් නෙ ?
    කොන්-දොස්තර ,දොස්තර නෙමෙනෙ ?
    අන්න ඒ වගෙ.
    දැන් ඉන්නෙ සයන්ටිස්ට්ස් කියලා උන් .ඇත්තටම සයන්ටිස්ට්ස් ලා නෙමෙ නෙ ?
    සයන්ටිස්ට්ස් කියන්න පුළුවන් ඔය අයින්ස්ටයින්ලා නිව්ටන්ලා වගෙ උන්ට.
    ඒත් අද ඒ වගෙ අය බිහිවෙන්නෙ නැහැ ලොකෙ කොහෙවත්. ඉතිං ඩිග්‍රියක් අරන් රිසර්ච් කරන උන්ටත් සයන්ටිස්ට් කියාගන්නවා දැන්.

    මොනවා උනත් යථාර්තය ඉතිං මෙතන වෙන්නෙ එකිනෙකාගෙ මාන්‍ය පෙන්නා ගැනීමක් විතරයි.

    වෛද්‍ය සභාව කියලා තියෙනවා අපෙ රටෙ මොනවාද වෙන්නෙ එකෙන් ? ලොකෙ අළුතෙන් බිහිවෙන වෛද්‍ය විද්‍යාත්මක වැදගත්කමක් ඇති ස්න්කල්ප පර්‍යෙෂණ ගැන කතා වෙනවාද හා එව්වා ගැන මහජනතාව දැනුවත් කරනවාද ? නැහැ .
    කරන්නෙ උන්ගෙ ළමයින්ව ඉස්කොලෙට දාගන්නයි ,පර්මිට් ගාණ වැඩි කරගන්නයි, ෆින්ගර් ප්‍රින්ට් මැෂින් අඳුන්වලා දුන්නොත් වෙලාවට එන්න ඒකට එරහිව වර්ජනය කරන්නයි ,ඩොකෙක් මිනිහෙක්ව හප්පලා මැරුවොත් ඩොකාව බේරගන්නයි වගෙ දෙවල් වලට තමා
    ඉටිහ්ං මෙ තු(ප්පහි)න් සිංහලෙ ජාතිය වෙසෙන ආශික් ලන්තෙ ඉංජිනේරුවන්ට වෙනම සභාවක් ගහන්නෙ ඩොකාල ගන්න ආතල් එකම ගන්න තමා.
    අළුත් දේවල් බිහි කරන්න ක්ෂේස්ත්‍රයෙ ගුණාත්මක භාවය වැඩි කරන්න වගෙ දෙවල් වලට නෙමෙ.

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Industrial Engineering is not limited to garment sector. the designation they give is totally wrong. proper designation for them should be work study analyst.

    I assume it should be as work study officer

    isn't it ?
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    මෙකනෙ බන් ඩෙසිග්නෙෂන් එකයි ප්‍රොෆෙෂන් එකයි දෙකක් නෙ ?
    කොන්-දොස්තර ,දොස්තර නෙමෙනෙ ?
    අන්න ඒ වගෙ.
    දැන් ඉන්නෙ සයන්ටිස්ට්ස් කියලා උන් .ඇත්තටම සයන්ටිස්ට්ස් ලා නෙමෙ නෙ ?
    සයන්ටිස්ට්ස් කියන්න පුළුවන් ඔය අයින්ස්ටයින්ලා නිව්ටන්ලා වගෙ උන්ට.
    ඒත් අද ඒ වගෙ අය බිහිවෙන්නෙ නැහැ ලොකෙ කොහෙවත්. ඉතිං ඩිග්‍රියක් අරන් රිසර්ච් කරන උන්ටත් සයන්ටිස්ට් කියාගන්නවා දැන්.

    මොනවා උනත් යථාර්තය ඉතිං මෙතන වෙන්නෙ එකිනෙකාගෙ මාන්‍ය පෙන්නා ගැනීමක් විතරයි.

    වෛද්‍ය සභාව කියලා තියෙනවා අපෙ රටෙ මොනවාද වෙන්නෙ එකෙන් ? ලොකෙ අළුතෙන් බිහිවෙන වෛද්‍ය විද්‍යාත්මක වැදගත්කමක් ඇති ස්න්කල්ප පර්‍යෙෂණ ගැන කතා වෙනවාද හා එව්වා ගැන මහජනතාව දැනුවත් කරනවාද ? නැහැ .
    කරන්නෙ උන්ගෙ ළමයින්ව ඉස්කොලෙට දාගන්නයි ,පර්මිට් ගාණ වැඩි කරගන්නයි, ෆින්ගර් ප්‍රින්ට් මැෂින් අඳුන්වලා දුන්නොත් වෙලාවට එන්න ඒකට එරහිව වර්ජනය කරන්නයි ,ඩොකෙක් මිනිහෙක්ව හප්පලා මැරුවොත් ඩොකාව බේරගන්නයි වගෙ දෙවල් වලට තමා
    ඉටිහ්ං මෙ තු(ප්පහි)න් සිංහලෙ ජාතිය වෙසෙන ආශික් ලන්තෙ ඉංජිනේරුවන්ට වෙනම සභාවක් ගහන්නෙ ඩොකාල ගන්න ආතල් එකම ගන්න තමා.
    අළුත් දේවල් බිහි කරන්න ක්ෂේස්ත්‍රයෙ ගුණාත්මක භාවය වැඩි කරන්න වගෙ දෙවල් වලට නෙමෙ.

    ඔය කියන ඒවාත් එකක් තමයි.... හැබැයි වෛද්‍ය සභාවක් හරි ඉංජිනේරු සභාවක් හරි නැත්නම් හැම එකාම ඩොක්ටර් කියලා බොඩ් දාගෙන ඛෙහෙත් දෙයි.. හැම එකාම ඉංජිනියර් කියලා බොඩ් ගහයි. ඒක පාලනය කරන එක තමා ඉංජිනේරු සභාවකින් හරි වෛද්‍ය සභාවකින් හරි කරන්නේ. අනික තමා ලංකාවේ ඉංජිනේරු පීඨ වල කෝස් ඛේස් එක හැම අවුරුද්දෙම චෙක් කර කර අප්ඩේට් කරනවා.... අවුරුදු පහකට පාරක් කෝස් වෙනස් කරන්න ඔන... මම වෛද්‍ය සභාව ගැන දන්නේ නෑ... හැබැයි ඉංජිනේරු ආයතනය නම් ඒ ටික කලා.... රිසච් පැත්ත ගැන බලන එක මේ වගේ ආයතන වලට කරන්න බෑ... ඒකට තමා විද්‍යා හා තාක්‍ෂණ වගේ අමාත්‍යංශ තියෙන්නේ... හැබැයි ඔය ස්ට්‍රයික් වගේ දේවල් කරන එක මම අනුමත කරන්නේ නෑ... ඒක කරන්නේ GMOA එක. ඒකයි වෛද්‍ය සභාවයි පටලව ගන්න එපා. ඒ දෙක දෙකක්.... අපේ මිනිස්සු දන්නේ නැතිව ඔහේ කියවනවා...:lol::lol:
     
    mata meka kiyapan dan me act eke widihata unregistered ewunta engineering profession eka karanna ba. ethakota man ahanne example ekak gaththoth embedded system developer kenek kiyala Electronic engineer kenektath oka karanna puluwan Bsc embedded systems karapu ekektath puluwan. ethakota man ahanne issarahata Bsc embedded systems karapu ekek mokadda karanna ona profession eka? Embedded system developing kiyanne non-engineering profession ekakda ? engineering profession/ non engineering profession select karana criteria eka mokadda ?

    ඔය කියන ඒවාත් එකක් තමයි.... හැබැයි වෛද්‍ය සභාවක් හරි ඉංජිනේරු සභාවක් හරි නැත්නම් හැම එකාම ඩොක්ටර් කියලා බොඩ් දාගෙන ඛෙහෙත් දෙයි.. හැම එකාම ඉංජිනියර් කියලා බොඩ් ගහයි. ඒක පාලනය කරන එක තමා ඉංජිනේරු සභාවකින් හරි වෛද්‍ය සභාවකින් හරි කරන්නේ. අනික තමා ලංකාවේ ඉංජිනේරු පීඨ වල කෝස් ඛේස් එක හැම අවුරුද්දෙම චෙක් කර කර අප්ඩේට් කරනවා.... අවුරුදු පහකට පාරක් කෝස් වෙනස් කරන්න ඔන... මම වෛද්‍ය සභාව ගැන දන්නේ නෑ... හැබැයි ඉංජිනේරු ආයතනය නම් ඒ ටික කලා.... රිසච් පැත්ත ගැන බලන එක මේ වගේ ආයතන වලට කරන්න බෑ... ඒකට තමා විද්‍යා හා තාක්‍ෂණ වගේ අමාත්‍යංශ තියෙන්නේ... හැබැයි ඔය ස්ට්‍රයික් වගේ දේවල් කරන එක මම අනුමත කරන්නේ නෑ... ඒක කරන්නේ GMOA එක. ඒකයි වෛද්‍ය සභාවයි පටලව ගන්න එපා. ඒ දෙක දෙකක්.... අපේ මිනිස්සු දන්නේ නැතිව ඔහේ කියවනවා...:lol::lol:

    Doctorslata bohoma lesiyen oka apply karanna puluwan mokada doctorge job ekai nurse ge job ekai patta clear. eth engineering wala oya maintenance ehema gaththoth certificate level ekekui(with experience) Engineering degree ekak thiyana ekekui godak welawata ekamade karanawa kisi awulak nathuwa
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    Anyway my question is what will be the final effect of this?

    Finally registered people will work in the government sector and others will work on private sector and they will get non-engineering designations. At the end of the day everyone will be doing the same things which they were doing before