Engineering Council Sri Lanka

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,084
    25,178
    113
    mole thiyana ewun nemei mole nathi ewun thmai ehema karanne. mole thiyana ewun physics special ekak karala Phd ekakata wenakoheta hari chutha wenawa. general degree eken nawathina ewun tika thamai watha wenne :rofl: unuth ekath ekka parallel IESL karanawa samahara ewun
    PHD කරන්න පුලුවන් Leca එක්ක වලි දාගන්නේ නැති මීටර් කාරයෝ, ගොටු සේතං ලට සහ ගොන් බඩු වලට.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මොරටුවේ engineering faculty ගිහින් Software Engineering Degree කරපු උනුත් Engineers ල නෙවෙයිද එතකොට.
    ඕව හුඟක් තියෙන්නේ රට ගැන හිතලවත් මිනිස්සු ගැන හිතලවත් නෙවෙයි. තමන්ගේ තත්වේ පහලට වැටෙයි කියන බයට හදාගන්න දේවල් ඉරිසියාව හින්ද.Private Uni වහන්න හදන්නෙත් ඕකටනේ.
    හැබැයි ඔය සේරටම වැඩි කල් පැවැත්මක් නැහැ.පහුගිය අවුරුදු 10 ආපහු හැරිලා බැලුවොත් තේරෙයි.
    මරුටියේ IESL sticker ගහගෙන ගියාට BMW Benz අඩුම ගානේ prius එකකවත් ගහල තියෙනවා දැකල තියේද. :lol::lol:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මොරටුවේ engineering faculty ගිහින් Software Engineering Degree කරපු උනුත් Engineers ල නෙවෙයිද එතdmotatuwකොට.
    ඕව හුඟක් තියෙන්නේ රට ගැන හිතලවත් මිනිස්සු ගැන හිතලවත් නෙවෙයි. තමන්ගේ තත්වේ පහලට වැටෙයි කියන බයට හදාගන්න දේවල් ඉරිසියාව හින්ද.Private Uni වහන්න හදන්නෙත් ඕකටනේ.
    හැබැයි ඔය සේරටම වැඩි කල් පැවැත්මක් නැහැ.පහුගිය අවුරුදු 10 ආපහු හැරිලා බැලුවොත් තේරෙයි.
    මරුටියේ IESL sticker ගහගෙන ගියාට BMW Benz අඩුම ගානේ prius එකකවත් ගහල තියෙනවා දැකල තියේද. :lol::lol:
    Moratuwa uni degree is computer engineering
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    Moratuwa uni degree is computer engineering

    එහෙනම් ඕක engineering faculty එකෙන් දෙන්නේ ඇයි.ඕකේ නමට engineering කෑල්ලක් දාන්නේ ඇයි.
    Electrical Engineer හිතන් ඉන්නවා ඌ Civil එකාට වඩා ලොකුයි කියල.ඕකත් ඒවගේ සීන් එකක්නේ :rofl:
    අපි උන්ගෙන් අහල දැනගන්න ඕන කවුද engineer කවුද නැත්තේ.
    කවුද ලොකු කවුද පොඩි කවුද ගණන් ගන්න එකා කියල :lol:
    දූපතේ ජීවිත තමයි ඉතින් :rofl::rofl:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet

    uba okkotama kalin dannawda kiyapan computer engineer , software engineer wenasa. :rofl::rofl:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    uba okkotama kalin dannawda kiyapan computer engineer , software engineer wenasa. :rofl::rofl:

    ඇයි ඒ දෙක වෙනස් උනත් එකම උනත් මොකෝ අවුල. CS එකා engineer ද එතකොට :P
     
    Last edited:

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    wenas thama :lol::lol:

    Software engineer , computer engineer wage thama

    CS and CSE kiyanne godak wenas :lol::lol:

    මොනවද බං කියවන්නේ :lol: වෙනස් තමා ලු, වගේ තමයිලු.
    CS CSE වෙනස් උනත් එකම උනත් මොකෝ.මන් ඔය දෙකම දන්නවා ඕක ප්‍රශ්නෙට අදාළ නෑ.

    මොරටුවේ engineering faculty එකෙ දෙන CS ඒවුන් engineers ලද කියපන්කො උඹ කියන විදියට ඒක ලොකුයි වගේනේ CSE එකට වඩා :lol:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,336
    113
    As I previously wrote - this is going to be a hot debate.
    Sometimes the terminology & position descriptions can be rather confusing. Reminds me of an old joke!

    "I asked a friend of mine what he was doing. He told me, he is working on
    Aqua-thermal treatment of ceramics, aluminum and steel under constrained environment....
    I was impressed...
    On further probing, I learnt that he is washing dishes with hot water ... Under his wife's supervision...!!"
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    මොනවද බං කියවන්නේ :lol: වෙනස් තමා ලු, වගේ තමයිලු.
    CS CSE වෙනස් උනත් එකම උනත් මොකෝ.මන් ඔය දෙකම දන්නවා ඕක ප්‍රශ්නෙට අදාළ නෑ.

    මොරටුවේ engineering faculty එකෙ දෙන CS ඒවුන් engineers ලද කියපන්කො උඹ කියන විදියට ඒක ලොකුයි වගේනේ CSE එකට වඩා :lol:

    efac eken denne cse.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Eng Faculty එකෙන් CS,CSE දෙකම දෙනවා. ඒ උනාට උන් engineers ලද කියලනේ ඇහුවේ.
    අනේ මන්ද බන් :lol:

    :lol::lol::lol:
    uba mora efac eken CS karada :lol::lol:
    cse aya engineers la. oka ahannath deyak da :dull:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    :lol::lol::lol:
    uba mora efac eken CS karada :lol::lol:
    cse aya engineers la. oka ahannath deyak da :dull:

    ඉතින් ඕක කලින් කිව්වනාන් හරිනේ අහන්නත් දෙයක්ද කියල වටේ යන්නේ නැතුව :lol:
    දන්නේ නැති හින්දනේ ඇහුවේ.එහෙම දෙනවනම් දෙන්නේ කොහොමද.කවුද වෙනස තීරණය කරන්නේ. professional body එකක් නැතුව නිකන්ම දෙන්නේ කොහොමද .lawyers doctors කොහේ degree කරත් අන්තිමට professional exam එක pass වෙන්න ඕන.මුන් academic degree එකකට engineer label ගහනවා.අනිත් එක ඒකත් උන්ගේ uni විතරයි.පරණ IESL මදිවෙලා දැන් අලුත් එකක් පටන් අරන් :lol:
    ඕකත් doctors ල තත්වේ රැකගන්න private එපා කියනවා වගේ engineers ල ටික ගිය දේ ගියා තියෙන පොඩ්ඩ හරි රැකගන්න ඕන කියල කරන වැඩක්.
    ලංකාවේ ඉන්න so called උගත්තු ටික හින්ද patent එහෙම සීමාවක් නෑනේ හම්බෙන:rofl: (මොරටුවේ cs ගැන ඇහුවේ අනිත් engineering ඒවා වෙන campus වල අඩු හින්ද)
     
    uba mulin ahuwe efac eken software engineers out wenawada kiyala:lol::lol:

    ithin denne course content eka , exams, lab facilities prof la gena ehema serama balala. IESL thama body eka lankawe.

    membership ganna apply karanna puluwan engineering degree ekak thiyenawa nam
    (NOT IT) government ewata witharak newe. kelinma approval labune nathinam exams karala ganna puluwan. government ewa gena kalin check karala thama deela thiyenne.

    mehe witahrak newe hema ratakama thiyenawa

    CSE and anith engineering discipline walata lankawe danata IESL thiyenawa AUS wala EA..

    CS, software engineers la , it professionals la aus wala ACS lankawe ekak gena danne naha.
     
    UGC web site ekata gihin balapan Engineering walata AL Z score eka keeyada IT walata keeyada kiyala. Ethakota therei mokakda demand saha udin thiyena course eka. Independent ranks walata respect karapan.
    :D:D:D:D
     
    ලංකාවේ අද්යපනයට ප්‍රමිතියක් ඕන.ඔය කරන්නේ ඒවා නෙවෙයි ඒකාධිකාරයක් හදාගන්න ට්‍රයි කරනව doctors ල වගේ.
    degree එකට නෙවෙයි වෘර්තියට තමයි engineer කියන්නේ.උඹ කියන්න වගේ ඔහොම ලස්සනට හැම එකාටම සුදුසුකම් තිබුනත් දෙන්නේ නැහැ ඕව උන්ම හදාගත්තු ආයතන ලොකු පුටුවල ඉන්නෙත් උන්ම පත්කරගත්තු එවුන්.
    ඒ උනාට ඇත්ත ලෝකේ ඔය කියන cse engineer වැඩ කරන්නේ IS 3year degree එකක් තියෙන එකෙක් යටතේ වෙන්න පුළුවන්.නැත්නම් මුකුත් නැතුව experience විතරක් තියෙන එකෙක් යටතේ.ඌ කරන වැඩේමයි කරන්නේ. කොහොමද අරු chartered engineer වෙන්නේ.degree එකෙන් ඔහොම දෙන්න බැහැ.Engineer කියන්නේ වෘර්තියක්.ඕක තමයි උඹල පටලගෙන තියෙන්නෙ
    වෙන රටවල degree නැතත් chartered engineer වෙන්න පුළුවන් experience එකෙන් සමහර fields වල.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    UGC web site ekata gihin balapan Engineering walata AL Z score eka keeyada IT walata keeyada kiyala. Ethakota therei mokakda demand saha udin thiyena course eka. Independent ranks walata respect karapan.
    :D:D:D:D

    A/L කවුද බං ගණන් ගන්නේ.එක තමයි මුලින්ම කිව්වේ දුපතේ ජීවිත කියල. ඔච්චර මීටර් වලින් හෙන සේවයක් වෙලා තියෙනවනේ ලංකාවට. :rofl:
    ඕකුන් ගිහිල්ල මුල් job එක කරන්නෙත් IT කරපු එකෙක් යටතේ වෙන්න පුළුවන්..:rofl:
    උඹත් AL මුල් කරගත්තු මනසිකත්වේ හින්ද ඕවට හරි කියන එක පුදුම නෑ.අන්තරේ වගේ :P
    ඕව සේරම තව අවුරුදු 10යි වැඩිම උනොත්.එතකන් ආතල් ගන්න පුළුවන්.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,084
    25,178
    113
    මොරටුව විද්වතුනි- Engineering Faculty එකෙන් Architecture degree දෙද්දී නිහඬව ඉඳලා.දැන් ඇහැරිලා වගේ දඟලන්නේ ඇයි. under Engineering Faculty තිබීම විශේෂ වාසියක් කරගෙන උන් සිරා වාසියක් අත් කරගන්නවා.

    Engineering සම්භන්ද පැරණිම පාඨමාලාව NDT එලෝනකන් දඟලපු ඈයෝ දැන් හූල්ලනවා. රු.බිලියන 12 කින් හදපු NDT Complex එකට පහසුකම් වැඩී කියලා... මොකාට වුනත් කන්න ඕනේ වුනාම කබරයා තලගොයා, වෙනවා.... කුහකත්වත්ය නිසා දක්ශයෙකුට උඩ එන්න දෙන්නේ නෑ....මම නම් දකින්නේ IIESL බොරුව ට ආයුශ ඉවරයි.Engineering council මේක හොඳ වැඩක්.
     
    සිරා.NDT එවුන්ට engineers ල කියල කියන්න දිව නැවෙන්නේ නැති එවුන් එක්ක මොන කතාද. වෘර්තියක් කියන්නේ මොකක්ද කියල දැනගන්නේපයි.කුහක කම :yes: