Engineering technology help

Prince of Darkness

Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    මචන්ලා මචිලා අපේ මල්ලි කෙනෙක් engineering tech කළා වැඩේ කියන්නේ AAC තියෙනවා රිසල්ට් එක මුන්ව මොන කොස් වලට ගනීද බන්? හොද මොකක්හරි ඒවාට ගනීද වැඩක් නැත්නම් studies වලට රට යන්න අහන්නේ ඉතින් ඉක්මනට දැනගන්න ඕන බන් :D දැනටමත් මාත් එක්ක IELTS එහෙමත් කරනවා :angry: දැන් උට ගෙදරින් කියනවා මෙහෙන්ම ඉගෙන ගන්න කියල :angry:
     
    Last edited: