Engineering without A/L

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මචන් උබේ ඔය 3S දාගන්න බැරි වෙච්ච එකාට තව අවුරුද්දක් මහන්සිවෙලා A/L ගොඩ දාගන්න බෑ, ඒ තරමටම හදිස්සියි. ඒත් Degree එකට කලින් Foundation Courses කර කර ඉන්න කාලය තියනවා. යකෝ A/L නැතිව කොහොම හරි B.Sc එක අරගෙන ආයතනයක වැඩට ගියා කියමුකෝ. ඒකෙ උන් උබේ ඔය යාළුවා A/L වත් නැති ඉන්ජෙක් කියල දැනගත්තම රෙදි ඇදගෙන ඉන්න පුලුවන්ද ? දැන් කාලේ ඔපිස් වල පියන්ට ඉන්න එවුන්ටත් 3S තියන එවුන් ඉන්නවා. ඒක නිසා හොදම දේ තව පාරක් A/L කරන එක. උ ඒක පිළිගන්න අකමැති නම් ඔන්න ඔහේ කොරන්න ඇරපන්.

    අව්රුද්දක් නෙමේ බන් පලවෙනි පාර කරන්න බැරි උනා ලොකු අසනීපයක් හින්ද .. දැන් ආයේ කරනවානං තව අව්රුදක් ඉන්න ඕනේ ඒ කරලා campus ගියත් එකට ගන්න තවත් අව්රුදක් ඉන්න ඕනේ , අනික කෙල්ලෙක්ට අහන්නේ මම එහම වයස ගිහාම case නේ
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    අව්රුද්දක් නෙමේ බන් පලවෙනි පාර කරන්න බැරි උනා ලොකු අසනීපයක් හින්ද .. දැන් ආයේ කරනවානං තව අව්රුදක් ඉන්න ඕනේ ඒ කරලා campus ගියත් එකට ගන්න තවත් අව්රුදක් ඉන්න ඕනේ , අනික කෙල්ලෙක්ට අහන්නේ මම එහම වයස ගිහාම case නේ

    ප්‍රතිපල ඇවිල්ල අවුරුද්දක් යන්න කලින් Engineering Faculty වලට ගන්නවා බන්. අනික දැන් කෙල්ලගේ වයස අවුරුදු 20 කියල හිතමු. A/L වලට තව +1 year . කැම්පස් යනකන් තවත් අවුරුද්දක්ම දැම්ම කියමු. එතකොට 22 යි. කැම්පස් එකේ 4 යි. අවුරුදු 26. 26 කියන්නේ මහලු වෙලා කියන එකද ? :lol: පව් බන් කෙල්ල.:lol::lol:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,013
    22,424
    113
    බලෙන් ඇගේ ගහන එකක් කිවුවෙ?
    ඒක තමයි ලංකාවෙ අධ්‍යාපන ක්‍රමේ. අවුරුදු 13ක් නොමිලෙ උගන්නලා හය එඩියුකේශනුත් ෆ්‍රී දෙන්න සිලෙක්ට් කරන ක්‍රමවේදය කාට හරි ෆ්‍රී හය එඩියුකේශන් එපා නම් නොකර ඉන්න පුලුවන්
    අනික පැය තුනක පේපරෙන් දැනුම මනින්න බැරි එක ඇත්ත ඒ වුනාට S3ත් නැහැ කියන්නෙ ඒක වෙනම කතාවක් නේ

    අනික මගේ මේ ජීවිත කාලෙටම ඔය විදියෙ AL නැතුව ඉන්ජිනියරින් වගේ එකක් ගොඩදාපු එවුන් දන්නෙ අතේ ඇගිලි වලටත් අඩුවෙන් ඒක නිසා ඔහොම ඩිග්‍රී එකක් කරන එක ගැන සෑහෙන්න හිතන්න ඕනෙ මම ඔතන හිටියා නම් වැඩිපුර යන අවුරුද්ද ගැන හිතන්නෙ නැතිව හිත හදාගෙන ආපහු AL කරනවා

    මන් කියන්නෙ මචන් A/L වලදි ඇත්තටම අපිට ඕන දේ,ආස කරන දේ නෙමෙයිනෙ කරන්නෙ. eng කරන එකෙක්ට chem වැඩක් නෑ. Bio කරන එකෙක්ට chem,phy වැඩක් නෑ. නමුත් කරන්න වෙලා.
     
    Phenol

    Banned
    May 14, 2015
    255
    41
    0
    තරහකට නවෙයි බං කියන්නේ.

    මුලින්ම කියප, උඹ AL fail වෙන්න හේතුව මොකක්ද කියල.

    එකට හේතුව උඹ විහින් ලොස්ස් වීම නම්, උඹට කැම්පස් ගියාට වැඩක් වෙන්නේ නෑ.

    කැම්පස් ගියාම හිතෙනවා AL කියන්නේ මොන ළදරු exam එකක් ද කියල. AL කාලේ වත් හිත එකඟ කරගෙන වැඩ ගොඩ දාන්න බැරි වෙච්ච එකෙක්ට කැම්පස් එකේ (engineering ගැන කියන්නේ, අනිත් ඒවා දන්නේ නෑ) වැඩේ ගොඩ දාන්න බෑ 99% of time. එකෙන් ගොඩ යන්න පට්ටම කලාතුරකින්.

    AL වලින් island රෑන්ක් දාල උජාරුවෙන් අපු උන් බලුවෙන හැටි අපි කැම්පස් එකේදී දැක්ක. ලොවෙත් නැති උන් batch top වෙනවා. AL හොඳ රිසල්ට් දැම්මට අයිලන්ඩ් රෑන්ක් ගත්තට ඒවා කැම්පස් එක ඇතුලෙදි බලු වටින්නේ නෑ. එතන තියෙන්නේ වෙනම යුද්ධයක්, උඹල හීනෙකින් වත් හිතපු නැති අකාරයේ.

    පටන් ගනිද්දිම සෙට් එකක් ලොස්ස් වෙනවා කඩ්ඩ බැරි නිසා, මොන AL ඩයල් එකක් උනත් ලොස් වෙනවා හැම ලෙක්චර් එකක්ක්ම කඩ්ඩ නිසා, අනිත් එක ඉස්කෝලේ වගේ ලේක්චරර්ස් ල උඹල ගැන හොයන්නේ නෑ කැම්පස් එකේදී, උන් ඇවිල්ල නෝට් එකක් කියවල බෝර්ඩ් එකේ ස්ලයිඩ් ටිකක් දාල යනවා. ඉතුරු ටික උඹේ අතේ.

    AL කාලේ ගුරුවරු, දෙමව්පියෝ ඇඟිල්ලෙන් එන එන කියල දීලත් ගොඩ දාගන්න බැරි උනානම්, කැම්පස් කාලේ ගොඩ යනවා බොරු.

    සමහරු ඉන්නවා AL කෙල වෙනවා සාධාරණහේතු මත, (etc ලෙඩ උනා,පවුලේ මරණයක් exam කිට්ටු වෙලා, etc)

    කෙල්ලෝ නිසා කෙල වෙන ඒවා සාධාරණ හේතු නෙවේ, ඒ වගේ උන්ට මම නම් කියන්නේ මැරියන් කියල, අම්ම තාත්තගේ පවුලේ සල්ලි නාස්ති කලාට.

    අපි සල්ලි කාර පවුලක් නෙවි, එක නිසාමයි මම නම් උනන්දුවෙන් වැඩකලේ, OL,AL කාලේ තිබ්බේ එකම දෙයි, අම්මල තාත්තල මම වෙනුවෙන් විඳින දුකට මම අනිත් පැත්තට එයාලට යමක් දෙන්න ඕන කියන හැඟීම. මම ලොකු රෑන්ක් දාල AL / OL පාස් උනේ නෑ, සාමාන්‍ය රිසල්ට් තියෙන්නේ. (AL 2A1B). කැම්පස් (ඉන්ජිනියරින්ග්) එන්න පුළුවන් උනා.

    කැම්පස් ඇවිල්ලත් මුලකාලේ සැහෙන්න මෙන්ටල් බ්රේක් ඩවුන් එකක් උනා හෝම් සික් නිසා, නමුත් 1st year එක හොඳ GPA එකක් දැම්ම.

    කැම්පස් කාලෙත් මම මහා ලොකුවට වැඩ කලේ නෑ, හැබැයි ලොස්ස් උනේ නම් නෑ. සාමාන්‍ය ඩයල් එකක්.

    අන්තිමට 2nd upper එකක් දාගත්ත.

    ඇක දාපු උන් 1st class ගත්ත.

    එත් මම නම් සතුටුයි මගේ 2nd upper එක ගැන, මොකද මම ඇක ටිකක් දාල ප්‍රැක්ටිකල් knowledge එකත් එක්ක එලියට බැහැපු නිසා,

    1st class daapu හුගක් උන්ට practical knowledge minus තියෙන්නේ.

    එනිවේ, උඹට සල්ලි දීල ප්‍රයිවට් කරන්න පුළුවන් වෙයි ඩිග්‍රිය, නමුත් උඹ එහෙ ගිහිල්ලත් ලොස්ස් උනොත් උඹ තමයි ඒ පවුලේ ඉන්න "පට්ටි පාළුව" වෙන්නේ. ඒ වගේ තැනක තියන නිදහසත් එක්ක ලොස්ස් වෙන එක හරිම ලේසිය්.

    ඔන්න කිව්වා, අදාළ දේවල් ජිවිතයට ගන්න.

    කැමති නම් AL ෆේල් වෙන්න හේතුව දාන්න, උඹට හොඳ සොලුෂන් එකක් දෙන්න පුළුවන් වෙයි එතකොට

    ප්‍රතිපල ඇවිල්ල අවුරුද්දක් යන්න කලින් Engineering Faculty වලට ගන්නවා බන්. අනික දැන් කෙල්ලගේ වයස අවුරුදු 20 කියල හිතමු. A/L වලට තව +1 year . කැම්පස් යනකන් තවත් අවුරුද්දක්ම දැම්ම කියමු. එතකොට 22 යි. කැම්පස් එකේ 4 යි. අවුරුදු 26. 26 කියන්නේ මහලු වෙලා කියන එකද ? :lol: පව් බන් කෙල්ල.:lol::lol:

    Elatama kiyala thiyanawa. ela elaa.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ප්‍රතිපල ඇවිල්ල අවුරුද්දක් යන්න කලින් Engineering Faculty වලට ගන්නවා බන්. අනික දැන් කෙල්ලගේ වයස අවුරුදු 20 කියල හිතමු. A/L වලට තව +1 year . කැම්පස් යනකන් තවත් අවුරුද්දක්ම දැම්ම කියමු. එතකොට 22 යි. කැම්පස් එකේ 4 යි. අවුරුදු 26. 26 කියන්නේ මහලු වෙලා කියන එකද ? :lol: පව් බන් කෙල්ල.:lol::lol:

    මොකකටවත් අව්රුදකට කලින් ගන්නේ නෑ බන් .. අව්රුදට සති දෙකකට විතර කලින් ගනී ඕනේ නම් .. අනික ඊලග පාර කරත් යන්නම පුළුවන් කියල කියන්න බැනේ .. බැරි උනොත් ආයේ privet එකක කරන්නනේ වෙන්නේ .. ඔහොම ගණන් හද හද දාන්න පුළුවන් උනාට ඕව ගෙවල් වලට කියන්න බැනේ බන් ..
     
    Phenol

    Banned
    May 14, 2015
    255
    41
    0
    මන් කියන්නෙ මචන් A/L වලදි ඇත්තටම අපිට ඕන දේ,ආස කරන දේ නෙමෙයිනෙ කරන්නෙ. eng කරන එකෙක්ට chem වැඩක් නෑ. Bio කරන එකෙක්ට chem,phy වැඩක් නෑ. නමුත් කරන්න වෙලා.

    මචන් තරහ ගන්න එපා උබ Science/Maths වලින් A/L ගොඩ දාල කැම්පස් ගියේ නෑ නේද? (100% sure) යකෝ Chemistryදන්නේ නැතුව කොහොමද දොස්තර කෙනෙක් බෙහෙත් ගැන ඉගෙන ගන්නේ? නර්ස් කෙනෙක් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කියන්නේ මොකක්ද කියල දන්නේ නැතුව තුවාලයකට බෙහෙත් දාන්නේ කොහොමද? Chemistry වලින් කියල දෙන ප්‍රෝටිනයක වියුහය දන්නේ නැතිව ජීව විද්‍යාව ඉගෙන ගන්නේ කොහොමද? Physics වල ආලෝක විද්‍යාවෙන් කියල දෙන කාච වල හැසිරීම දන්නේ නැතුව දොස්තර කෙනෙක් ඇස් කන්නාඩි නිර්දේශ කරන්නේ කොහොමද ? මේ උත්තරේ මදි නම් කියපන්. තව දුරටත් උදාහරණ දාල පැහැදිලි කොරල දෙන්නම් උබේ මතේ 100% ක් වැරදියි කියල.
     
    Last edited:

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මන් කියන්නෙ මචන් A/L වලදි ඇත්තටම අපිට ඕන දේ,ආස කරන දේ නෙමෙයිනෙ කරන්නෙ. eng කරන එකෙක්ට chem වැඩක් නෑ. Bio කරන එකෙක්ට chem,phy වැඩක් නෑ. නමුත් කරන්න වෙලා.

    එක නං වැරදි නේද බන් .. chem මුකුත්ම දන්නේ නැතුව phy වල සමහර දේවල් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ නෑ , Bio කරන එකෙක්ට phy කෙසේ වෙතත් chem නං කොහොමත් ඕනෙනේ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,444
    113
    Colombo
    මන් කියන්නෙ මචන් A/L වලදි ඇත්තටම අපිට ඕන දේ,ආස කරන දේ නෙමෙයිනෙ කරන්නෙ. eng කරන එකෙක්ට chem වැඩක් නෑ. Bio කරන එකෙක්ට chem,phy වැඩක් නෑ. නමුත් කරන්න වෙලා.

    මක් කිවුවා:baffled::baffled::baffled:
    eng කරන එකෙක්ට ඇයි chem ඕන නැත්තෙ? යකෝ කෙමිකල් ඉනජිනියරින් කියලා වෙනමම ෆීල්ඩ් එකක් තියනවා කියලා අහල නැද්ද. ඒ ඇරත් සිවිල් කරන එවුනුත් සෑහෙන්න දුරට කෙමෙස්ට්‍රී දැන ගන්න ඕන අඩුම තරමෙ කොන්ක්‍රීට් එකක් ඉක්මනට හයිවෙන්න දාන කෙමිකල් ප්‍රමානෙ වත් ගනං හදා ගන්නෙ නැද්ද
    අනිත් සේරම වගේ eng ෆීල්ඩ් වලට කෙමෙස්ට්‍රී නොලේජ් එක ඕනෙ

    අනිත් එක බයෝ කරන එකෙක්ට කෙමෙස්ට්‍රී කොච්චර ඕනෙ වෙනවද. මනුස්යෙක්ගෙ ඇග ඇතුලෙ වෙන සේරම දෙවල් කෙමෙස්ට්‍රී/ පිසික්ස් වලින් තමයි විස්තර කරන්නෙ. බෙහෙතකින් වෙන්නෙ මොකද්ද කියලා කෙමෙස්ට්‍රි වලින් නෙමෙයිද ඒකා තේරුම් ගන්න ඕනි පිසික්ස් නුත් ඒ වගේම තමයි

    මේ කිවුවේ අන්තිම සරල දේවල් ටිකක් විතරයි.
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    මන් කියන්නෙ මචන් A/L වලදි ඇත්තටම අපිට ඕන දේ,ආස කරන දේ නෙමෙයිනෙ කරන්නෙ. eng කරන එකෙක්ට chem වැඩක් නෑ. Bio කරන එකෙක්ට chem,phy වැඩක් නෑ. නමුත් කරන්න වෙලා.

    උබට පොඩ්ඩක් මිස් වෙලා. Bio කරන එකෙකුට Biology ඕනෙත් නෑ.
    :lol: :lol::lol::lol::lol:
    :lol::lol::lol:
    :lol:
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    උබට පොඩ්ඩක් මිස් වෙලා. Bio කරන එකෙකුට Biology ඕනෙත් නෑ.
    :lol: :lol::lol::lol::lol:
    :lol::lol::lol:
    :lol:

    පෙන් වලට වයිරස් යන්නෙ කොහොමද බං, මේකත් පැහැදිලි කරපංකො?:eek:

    reputation_neg.gif
    Engineering without A/L 01-05-2016 01:16 AM gu kaapan gon kariya.

    P:S:-ඕකට කාපං කියල බෙට්ටක් දාන්න ඕනෙද? උඹ බයෝ ලොජි කලා ට අපි කරන්නෙ නෑ,
     
    Last edited:

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    :eek:

    reputation_neg.gif
    Engineering without A/L 01-05-2016 01:16 AM gu kaapan gon kariya.

    P:S:-ඕකට කාපං කියල බෙට්ටක් දාන්න ඕනෙද? උඹ බයෝ ලොජි කලා ට අපි කරන්නෙ නෑ,

    සාමාන්‍යයෙන් රතු කොටු කාරයොන්ට උත්තර දෙන්න මම කැමති නෑ බන්. මම නෙමෙයි තොගේ ඔය රෙප් කැපුවේ. මම කපනවා නම් නම දාලම තමා කපන්නේ. මෙන්න දැන් නම් මම නම දාලම තොගේ රෙප් කැපුවා. -Rep
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    උ.පෙ. මොකක්හරි පවුල් ප්‍රශ්නයක් වෙලා අවුල් ගියා හරි, වෙනත් හේතුවක් මත පැහැදිලිව හැකියාවක් තියෙද්දී කරගන්න බැරිව අත ඇරලා දැම්ම නම් හරි කමක් නැහැ...එත් සිරාවට එහෙම මොකුත් කෙස් නැතුව කාලකන්නිය වගේ ෆේල් වෙලා එතනින් එහා ලෙවල් එකක් කරන්න හිතනවානම් එක තේරුමක් නැහැ...හැකියාවයි, උනන්දුවයි, ආත්ම විශ්වාසෙයි තියෙනවනම් වරදින එකක් නැහැ..

    ඕපන් යුනි එකේ වගේ තියෙනවා කොසස්..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නෑ බන් ..ලේසි එකක් නෙමේ එහම කරන්න පුළුවන් තැනක් ගැන විස්තර ඇහුවේ .. a/l කරන එක ලේසි foundation එකට වඩා කිව්වේ මොන්වගෙන්ද ? තේරුම් ගන්න එක අතින්ද work load එක අනුවද මොකෙන්ද ?

    දන්න විදියට Foundation එක අවුරුදු 02යි.ගොඩක්ම තියෙන්නේ Self study කරන්න.ඒක කරනවට වඩා ලේසියි ආයිත් A/L කරන එක.

    එහෙම නැත්නම් තව ක්‍රමයක් තියෙනවා.ටෙක්නිකල් කොලේජ් එකක NCT සිවිල් කරලා ඊට පස්සේ Univotec එකේ ඩිග්‍රි එක කරන්න පුලුවන්.හැබැයි මචන් මේ ක්‍රමය ගියොත් අඩුම අවුරුදු 6ක් විතර යනවා.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    A-Level s3 ක් වත් නැතුව උඹ කොහොමද engineering කරන්නෙ?

    physics වලට s එකක් දාගන්න බැරි එකෙක් බැරි වෙලාවත් civil engineer කෙනෙක් උනොත් ජනතාවට අබ සරණයි. උඹ කොහොමද ගණන් බැරුව ගණන් හදන්නෙ? සූර පප්ප එකේ මකබාස් පිරමිඩ් හැදුව වගේ තියෙයි.

    පුලුවන් ලබ්බක් කරගෙන හිටු.

    මුල සිට සරලව උගන්නනවා.ඔලුව තියෙන එකෙකුට නම් කරගන්න පුලුවන්
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113

    දන්න විදියට Foundation එක අවුරුදු 02යි.ගොඩක්ම තියෙන්නේ Self study කරන්න.ඒක කරනවට වඩා ලේසියි ආයිත් A/L කරන එක.

    එහෙම නැත්නම් තව ක්‍රමයක් තියෙනවා.ටෙක්නිකල් කොලේජ් එකක NCT සිවිල් කරලා ඊට පස්සේ Univotec එකේ ඩිග්‍රි එක කරන්න පුලුවන්.හැබැයි මචන් මේ ක්‍රමය ගියොත් අඩුම අවුරුදු 6ක් විතර යනවා.

    thanks
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    සාමාන්‍යයෙන් රතු කොටු කාරයොන්ට උත්තර දෙන්න මම කැමති නෑ බන්. මම නෙමෙයි තොගේ ඔය රෙප් කැපුවේ. මම කපනවා නම් නම දාලම තමා කපන්නේ. මෙන්න දැන් නම් මම නම දාලම තොගේ රෙප් කැපුවා. -Rep

    උඹෙ අම්ම රතු කොටුවක් පැනල උඹව වදපු එක ගැන සතුටුවෙයන්