England ඉන්න කස්ටිය උදවු කරන්න.......

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    England ඉන්න කස්ටිය උදවු කරන්න.......

    මචන් මෙකයි සීන් එක මම SLIIT එකේ Software Engineering External Degree එකක් කරන්න හිතන් ඉන්නේ, කොහොම හරි මුල් අවුරුදු දෙක මෙහෙ කරලා ඊට පස්සේ ඊළඟ අවුරුදු දෙක කරන්න England යන්න ඕනලු, අපේ මාමත් ඉන්නේ එහෙ නිසා මට Green Card ගන්න පුලුවන්ද?

    England යන්න Ticket එකට කීයක් විතර යයිද? යනවා නම් මෙහෙ Bank Account වල තියන වත්කම් පෙන්නන්න අවශ්‍යද? Internship එකකින් ජොබ් එකක් හොයාගන්න එක ලේසිද ?
    තව England යනවනම් අවශ්‍ය මූලික විස්තර ටික කියන්නකෝ...
    ගමනට සම්පූර්ණ කීයක් විතර යයිද?

    දන්නා කෙනෙක් උදවු කරන්න, නැත්නම් Bump එකක්වත් දාල යන්න ලොකු උදවුවක්....:D
     

    killer_leon

    Member
    Jul 18, 2011
    490
    15
    0
    UK wala koida miniho green card ??? UK wala kauru hitiyath student visa daala yanawanam 2paarak hithanna oona deyakk !!!
     

    heenputha

    Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    Sheffield Hallam University eke internship na machan. Bank account wala atleaset 20k wath pennanna wei (Salli pennana lesi kramath thiyanawa). Green card US wala thiyenne ban. Uk wala na. Mama newei Amma Thhatha hitiyath UK PR nan amaarui.Wisthara tikak thawa hoyala balahan machan. Uba seen 1ka hariyata danne nathi paatai. Monawahari danaganna onenan ahapan.
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    UK වල green card නෑ මචං :no: USA වලට තියෙන්නේ :D දැන් තියන තත්වය අනුව ඔය Degree එක ඉවර කලා අයෙත් ලංකාවට එන්න වෙනවා:yes: Sheffield Hallam University එකට නම් යන්නේ සියලු විස්තර මේ සයිට් එකේ තියනවා



    http://www.shu.ac.uk/sliit/

    මේ pdf‎ එකත් කියවලා බලන්න ඒකේ ගොඩක් විස්තර තියනවා

    Click here

     
    Last edited:

    GayanX

    Well-known member
  • Apr 18, 2008
    2,723
    46
    48
    43
    www.ElaKiri.com
    if u thinking to stay in uk for longtime.... forget it they don't give any chances to international students any more. not psw or anything like that under the current immigration law here
     

    SanjayaDX8

    Well-known member
  • Sep 18, 2006
    1,072
    246
    63
    Machan dan thiyana thathwe hatiyata nam.. student visa aragena avith digatama inne venne student visa valin thama.. moko api thama anthimatama PSW gaththe.. Ubata lankave hodata inna puluvan thathvayak thiyanavanam UK enna epa.. Habai asama nam varen.. habai katta kannath puluvan venna ona...
     

    ABACUS

    Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ
    mage yaluwekge aiya kenek UK giya mehe Eureka eke job eka daala.
    kohoma hari katta kaala Deg eka aran.
    but dan aye mehe awilla ehe inna ba kiyala. wiyadama wadilu.
    ane manda machan.. yanna kalin hodata hoyala balala palayan.
    Good Luck !!