England ඉන්න කස්ටිය උදවු කරන්න.......
මචන් මෙකයි සීන් එක මම SLIIT එකේ Software Engineering External Degree එකක් කරන්න හිතන් ඉන්නේ, කොහොම හරි මුල් අවුරුදු දෙක මෙහෙ කරලා ඊට පස්සේ ඊළඟ අවුරුදු දෙක කරන්න England යන්න ඕනලු, අපේ මාමත් ඉන්නේ එහෙ නිසා මට Green Card ගන්න පුලුවන්ද?
England යන්න Ticket එකට කීයක් විතර යයිද? යනවා නම් මෙහෙ Bank Account වල තියන වත්කම් පෙන්නන්න අවශ්‍යද? Internship එකකින් ජොබ් එකක් හොයාගන්න එක ලේසිද ?
තව England යනවනම් අවශ්‍ය මූලික විස්තර ටික කියන්නකෝ...
ගමනට සම්පූර්ණ කීයක් විතර යයිද?
දන්නා කෙනෙක් උදවු කරන්න, නැත්නම් Bump එකක්වත් දාල යන්න ලොකු උදවුවක්....

USA වලට තියෙන්නේ
Sheffield Hallam University එකට නම් යන්නේ සියලු විස්තර මේ සයිට් එකේ තියනවා