English වල වටිනාකම

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ලංකාව වගේ පොඩි රටක ඉඳගෙන ඉංග්‍රීසි ඉගෙන ගන්න එපා..අපිට ඉංග්‍රීසි ඕනේ නැහැ..අපිට සිංහල භාෂාව තියෙනවා කියල හිටියොත් බබා හම්බෙයි...

    ඇත්තටම අපි ඉංග්‍රීසි වගේ ලෝක මට්ටමේ භාෂාවක් ඉගෙන ගත්තොත් තමයි අපේ මව් භාෂාව වෙන සිංහලට ගරු කිරීමක් වෙන්නේ..මොකද අපි යැපෙන්නේ ගොඩක් බටහිරින් එන දේවල් වලින්...ඒ දේවල් අපිට අරගන්න ඉංග්‍රීසි ඕනේ වෙනවා..අපිට සිංහල භාෂාවෙන්ම හැම දේම කරගන්න තරම් ශක්තියක් නැහැ..

    චීනය, රුසියාව වගේ රටවල් බටහිරින් යැපෙන්නේ නැහැ...ඒ මිනිස්සුන්ගේ ආර්ථිකය හොදයි...ජනගහනය වැඩිය්...ඒගොල්ලෝ ඒගොල්ලන්ටම ඕන කරන දේවල් හදාගෙන තියෙනවා....

    උදාහරනෙකට අපි ෆේස්බුක්, ගූගල් භාවිත කරාට එයාල පාවිච්චි කරන්නේ ගොඩක් එයාලගෙම දේවල්..අපිට එහෙම තත්වයක් නැහැ...ඉතින් ඉංග්‍රීසි ඉගෙන ගන්න එක තමයි අපිට තියෙන එකම විකල්පය...නැත්තම් අපි සදා අනාතයි..

    ඉස්සර අපේ මිනිස්සු (සුද්දගේ කාලෙට පස්සේ) ඉගෙන ගත්තේ ඉංග්‍රීසියෙන්...කතා බහ කරේ ඉංග්‍රීසියෙන්...

    දැනටත් ඒ වයසක මනුස්සයෙක් එක්ක කතා කරොත් තේරෙයි ඒගොල්ලෝ ඉංග්‍රීසි තරමක් දන්නවා..සමහරු හොදට දන්නවා...

    පස්සේ පස්සේ අපේ රටේ මිනිස්සු තමන්ගේ දේ ඕනවට වැඩ අගය කරන්න ගිහින් අපේ පරපුරට ඒ වටිනාකම / අවස්තාව නැති කරා. ඒ තිබ්බ විදිහටම මේ රටේ ඉංග්‍රීසි අධ්‍යාපන ක්‍රමය තිබුනානම් අපේ තරුණ පරම්පරාව මීට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නවා...අපරාදේ ඉතින්....:(

    මම දන්නා විදිහට කිව්වේ...වැරදි තියෙනවනම් නිවැරදි කරන්න
    :)

    ඕකම තමා මත් කිව්වේ
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,871
    6,500
    113
    ගග අද්දර

    ඔහොම වැදගත් දෙයක් කියපන්කො මනුස්සයෝ නිතරම