english වචනයක් වැරදුනොත් සිංහලු හිනා වෙනවඒත් sinhala වැරදුනාට හිනා වෙනවද ??
ඉතින් ඔබම තීරණය කරන්න අපගේ මව් භාෂාව විය යුත්තේ english නොවේ ද ?

english වචනයක් වැරදුනොත් සිංහලු හිනා වෙනවඒත් sinhala වැරදුනාට හිනා වෙනවද ??
ඉතින් ඔබම තීරණය කරන්න අපගේ මව් භාෂාව විය යුත්තේ english නොවේ ද ?

![]()
අනික ඉතින් උන්ගේ අපි මෙහෙ english , දෙමල දෙවෙනි භාෂා විදිහට උගන්නවන වගේ උන්ගේ උගන්නනේ french , German , Italy වගේ ඒවානේ .. ඒ හින්ද උන්ට english වලින්ම නැතුව අරවගෙනුත් ටිකක් කතා කරා කියල ලොකු වෙනසක් නැතුව ඇති ... එහෙම නැතුව උන් english ගන්න ගැන නැතුව නෙමේ

(awrudu 100k wage
) yai
european countries wala un english katha karath ekai nathath ekai unta eken ehema impact ekak na 
na ban man inne germany but munta secondry language ekata kiyala denne english
onenan optional french, russian wage igenaganna puluwan
mehe english katha karanna bari ekek nathi tharan hamoma hondata katha karanawa. scene eka thiyenne lankawe minissu thama civilize wela na ban ekata thawa saahena kalayak(awrudu 100k wage
) yai
lankawe english use karanna kamathi na godak eun posh wenna dangalanawa kiyala. but internationally harenna ba api wage podi ratakata english nathuwaeuropean countries wala un english katha karath ekai nathath ekai unta eken ehema impact ekak na
![]()
i know more than 6 languages like C# ,android, Java, C++, J# , but hardly speak English

ගණන් ගන්නේ නැත්තේ කොහෙද බන් .. europe counsil එකේ එහෙම වැඩ කරන්නේ එහ්නන් අහවල් එකෙන්ද .. උබ අහන්න ඇත්තේ english බැරි එකෙක්ගෙන් . බැරි එකෙක්ගෙන් ඇහුවම ඔහොම තමා .. ලංකාවෙත් ඉතින් බැරි එකෙක්ගෙන් ඇහුවම ඔහොම තමයි .. අනික ඉතින් එහෙම කඩේක වැඩ කරන කෙනෙක්ට ඉංග්‍රීසි ඕනේ නෑ තමානේ .. මෙහෙත් ඔහේ හරි ඈත තැනක කඩේක එකෙක්ගෙන් ඇහුවොත් ඉංග්‍රීසි පුලුවන්ද කියල ඔහොමම තමා අහගන්න වෙන්නේ , ඔහෙම මොකක්හරි business එකක් හරි campus එක්ක හරි එකෙක්ගෙන් ගිහින් අහපන්කෝ ඔහොම වෙන්නේ නැනේ .. ඒ වගේ එකෙක්ට බැරි නං උ translate කෙනෙක් එක්කගෙන යන්නේ
ලංකාවේ උන්ටත් එහෙම අව්ලක් නෑ එහෙම එකෙක්ට ගෙවන්න සල්ලි තියනවන් .. උව sure නං එහෙම එකෙක් තිය්ගත්තට අව්ලක් නෑ ..
මෙහෙත් ඉතින් එහෙම එකක් කරන්න බලපොරෝත්තු වෙන එකෙක්ට ඉංග්‍රීසි ඕනේ නෑ තමා ..
ඒ උනාට අවශ්‍ය වෙන ය ඉන්නවනේ ..
මම නං කියන්නේ ඉස්කෝලේ මුල ඉදන්ම English වලින් ඉගැන්නුවනන් ඔහොම අව්ලක් වෙන්නේ නෑ .. ඒ කියනෙන් english වලින් උගන්නන පුළුවන් subject , දැනට english medium තිබ්බට ගොඩක් එවුන් පොඩි කාලේ බයයි එකට යන්න ඉස්කොලේ ඉවරවෙන කාලේ තමා තේරෙන්නේ අපරාදේ ගියා නං හොදයි කියල

යකෝ මම official වැඩකට නෙමේ ගියේ, මිනිස්සු නිවාඩුවට official වැඩ වලටම යන්නේ නැහැ. එදිනෙදා ජිවිතේ හම්බ වෙන උන් ගැන මම කිව්වේ. Germany වල local council වල කතා කරන්නෙම නැහැ. මෙහෙන් (UK) වලින් ගිහින් register වෙන උන්ට කියල තියෙන්නේ German දන්නේ නැත්නම් දන්නා එකෙක් අරන් පල කියල . හැම රටකටම අදාළ නොවුනත් සැහෙන ප්‍රතිශතයක් කතා කරන්නේ නැහැ, කතා කරන්න කැමති නැහැ. Ice cream ගන්න ගිහිල්ල තව තැනක අහුව්වම ඒක කියනවා SPanish, French, Italian only ලු![]()
මම කියන්න හදන්නේ මචන් මේකයි. ලංකාවේ English දැම්මම වැඩ කරගන්න පුළුවන් මානසිකත්වයෙන් හිටියට මේවගේ රටවලට අවම බලු ගානට දන්නේ. අන්න එකයි මට කියන්න ඕන උනේ. නැතුව උන්ගේ පර්ලිමෙන්තුවෙයි security council එකෙයි use කරන භාෂා ගැන නෙමේ
"If you don’t speak German it would be advised to take someone who does with you. When you go along to the Einwohnermeldeamt, you will need your British Passport, proof of your address (leasing contract etc) and possibly marriage / divorce certificates. The documents required can differ from area to area. You might also need to pay a fee. You should check with your local registration office what they require."
https://www.gov.uk/living-in-germany
ලංකාවේ තැන් තැන් වලට ගිහින් english කියල වැඩ කරගන්න මගුලක් නෙමේ මම කිව්වේ .. එහෙම ඉතින් කරනවානං ලංකාවේ උන්ගේනේ අව්ල
මෙහෙ උන් පොරත්වයට ගිහින්නේ ඕනේ නැති තැන වලත් කඩ්ඩෙන් කතා කරන්නේ .. මම කිව්වේ ඕනේ තැන වලදී කතා කරන්න
උබ නිකන් කිව්වේ english වලින් වැඩක් නෑ කියල වගේනේ ..europe වල english ගණන් ගැන නෑ කියලනේ
අනික ලෝකේ අනික් රටවල් වල සාමාන්‍ය උන්ට වඩා අපේ සාමාන්යෙන් english දැනුම හොදයි
ලංකාවේ සාමාන්යෙන් ඕනේ එකෙකුට මොනවහරි english වලින් ගැට ගහගන්න පුළුවන්නේ
එක ඉතින් හොද දෙයක්නේ ..වෙන රටවල උනුත් ගණන් ගැන නෑ කියල හොද දෙයක් අපිත් නවත්තන එක ගොන් වැඩක්නේ ..
අනික බන් ඕව ලෝකේ ප්‍රධාන භාෂාවල් සිංහල එහෙම නැනේ .. අපිට සිංහල තියාගෙන උන් වගේ පොරවල් වගේ ඉන්න බෑ. ඔය භාෂාවල් එක්ක නෙමේ, සිංහල වගේ එක රටක විතරක් තියන වෙන උන් දන් නැති භාෂාවක් එක්ක සංසන්දනය කරන්න ඕනේ ..
අපි එක්කෝ english ඉගෙන ගන්න ඕනේ නැත්තන් ඔය වගේ වෙන එකක් ඉගෙන ගන්න ඕනේ

උඹ මම කියන එක පටලවාගෙන ඉන්නේ, මම කියන්නේ නැ English ඉගෙන ගන්න එපා කියල ඒක මෝඩ වැඩක්. ඒත් සිංහලෙන් කතා කරපුවම එක විදියකට සලකන එකයි English වලින් කතා කරපුවම වෙන විදියකට සලකන එකයි වැරදි. ලෝකේ ප්‍රධාන භාෂා වෙන්න පුළුවන් එත් උන්ගේ භාෂාවෙන් කතා කරන එකාට එහෙ තැන. එච්චරයි. ලංකාවේ එහෙම නැති එක ගැන තමා මම කිව්වේ.
AIrport එකෙන් එද්දී වැඩිය ඕනේ නැ බන් බඩු ගන්න සල්ලි මෙච්චරක් තියෙනවා කියල කොලේ sign එකක් දාගන්න customer officer ට සිංහලෙන් කතා කලොත් මල්ලි පොඩ්ඩක් ඉන්නවා, ENGLISH වලින් කතා කලොත් Coming Sir![]()
උඹ මම කියන එක පටලවාගෙන ඉන්නේ, මම කියන්නේ නැ English ඉගෙන ගන්න එපා කියල ඒක මෝඩ වැඩක්. ඒත් සිංහලෙන් කතා කරපුවම එක විදියකට සලකන එකයි English වලින් කතා කරපුවම වෙන විදියකට සලකන එකයි වැරදි. ලෝකේ ප්‍රධාන භාෂා වෙන්න පුළුවන් එත් උන්ගේ භාෂාවෙන් කතා කරන එකාට එහෙ තැන. එච්චරයි. ලංකාවේ එහෙම නැති එක ගැන තමා මම කිව්වේ.
AIrport එකෙන් එද්දී වැඩිය ඕනේ නැ බන් බඩු ගන්න සල්ලි මෙච්චරක් තියෙනවා කියල කොලේ sign එකක් දාගන්න customer officer ට සිංහලෙන් කතා කලොත් මල්ලි පොඩ්ඩක් ඉන්නවා, ENGLISH වලින් කතා කලොත් Coming Sir![]()
යකෝ මම official වැඩකට නෙමේ ගියේ, මිනිස්සු නිවාඩුවට official වැඩ වලටම යන්නේ නැහැ. එදිනෙදා ජිවිතේ හම්බ වෙන උන් ගැන මම කිව්වේ. Germany වල local council වල කතා කරන්නෙම නැහැ. මෙහෙන් (UK) වලින් ගිහින් register වෙන උන්ට කියල තියෙන්නේ German දන්නේ නැත්නම් දන්නා එකෙක් අරන් පල කියල . හැම රටකටම අදාළ නොවුනත් සැහෙන ප්‍රතිශතයක් කතා කරන්නේ නැහැ, කතා කරන්න කැමති නැහැ. Ice cream ගන්න ගිහිල්ල තව තැනක අහුව්වම ඒක කියනවා SPanish, French, Italian only ලු![]()
මම කියන්න හදන්නේ මචන් මේකයි. ලංකාවේ English දැම්මම වැඩ කරගන්න පුළුවන් මානසිකත්වයෙන් හිටියට මේවගේ රටවලට අවම බලු ගානට දන්නේ. අන්න එකයි මට කියන්න ඕන උනේ. නැතුව උන්ගේ පර්ලිමෙන්තුවෙයි security council එකෙයි use කරන භාෂා ගැන නෙමේ
"If you don’t speak German it would be advised to take someone who does with you. When you go along to the Einwohnermeldeamt, you will need your British Passport, proof of your address (leasing contract etc) and possibly marriage / divorce certificates. The documents required can differ from area to area. You might also need to pay a fee. You should check with your local registration office what they require."
https://www.gov.uk/living-in-germany

Reddit ekai Elakiri ekai kiyanne dekak neElakiri kiyanne wenama culture ekak...api mekata enne meka elakiri nisa misak reddit ekata substitute ekak widihata nemei
![]()

ඉංග්‍රීසි වැඩිය දන්නේ නැති නිසා
ඔන්න ඔය වැඩිය දන්නේ නැහැයි කියල හිතන් ඉන්න නිසා තමයි ගොඩක් උන්ට කතා කරගන්න බැරි . දන්නා ටිකෙන් වැඩ දාන්න පුරුදු වෙන්න ඕනේ .. එතකොට තමයි වැඩි වැඩියෙන් කතා කරලා පුරුද්දට යන්නේමට කිසි අවුලක් නැතුව කඩ්ඩෙන් චැට් කරන්න නං පුළුවන් .. එත් කතා කරන්න ගියාම අවුල් මොකද දන්නා ටික කියා ගන්න බයයි වරදී කියල .. මාත් තාම ඕක පුරුද වේගෙන යනව
බෑ කියල හිතනකොට තමයි බන් අපිට බැරි
![]()

yako man germany inna eka man danne nadda german eun gana
ehema english walin katha kara kiyala munge ehema loku kamak na. maybe umba katha karanna aththe naki racist naziyek ekka wenna athi
or maybe umba indian accent eken wage katha karanna athi![]()

mama katha kale swiss kellek ekka, naki german kaarayek ekka neme. French, Italy un ekka nam katha karala thiyenawa unuth wadiya gannan ganne naha.

na machan indian accent ekak nam naha mama lankawene ekai.mama katha kale swiss kellek ekka, naki german kaarayek ekka neme. French, Italy un ekka nam katha karala thiyenawa unuth wadiya gannan ganne naha.

ලංකාව වගේ පොඩි රටක ඉඳගෙන ඉංග්‍රීසි ඉගෙන ගන්න එපා..අපිට ඉංග්‍රීසි ඕනේ නැහැ..අපිට සිංහල භාෂාව තියෙනවා කියල හිටියොත් බබා හම්බෙයි...
ඇත්තටම අපි ඉංග්‍රීසි වගේ ලෝක මට්ටමේ භාෂාවක් ඉගෙන ගත්තොත් තමයි අපේ මව් භාෂාව වෙන සිංහලට ගරු කිරීමක් වෙන්නේ..මොකද අපි යැපෙන්නේ ගොඩක් බටහිරින් එන දේවල් වලින්...ඒ දේවල් අපිට අරගන්න ඉංග්‍රීසි ඕනේ වෙනවා..අපිට සිංහල භාෂාවෙන්ම හැම දේම කරගන්න තරම් ශක්තියක් නැහැ..
චීනය, රුසියාව වගේ රටවල් බටහිරින් යැපෙන්නේ නැහැ...ඒ මිනිස්සුන්ගේ ආර්ථිකය හොදයි...ජනගහනය වැඩිය්...ඒගොල්ලෝ ඒගොල්ලන්ටම ඕන කරන දේවල් හදාගෙන තියෙනවා....
උදාහරනෙකට අපි ෆේස්බුක්, ගූගල් භාවිත කරාට එයාල පාවිච්චි කරන්නේ ගොඩක් එයාලගෙම දේවල්..අපිට එහෙම තත්වයක් නැහැ...ඉතින් ඉංග්‍රීසි ඉගෙන ගන්න එක තමයි අපිට තියෙන එකම විකල්පය...නැත්තම් අපි සදා අනාතයි..
ඉස්සර අපේ මිනිස්සු (සුද්දගේ කාලෙට පස්සේ) ඉගෙන ගත්තේ ඉංග්‍රීසියෙන්...කතා බහ කරේ ඉංග්‍රීසියෙන්...
දැනටත් ඒ වයසක මනුස්සයෙක් එක්ක කතා කරොත් තේරෙයි ඒගොල්ලෝ ඉංග්‍රීසි තරමක් දන්නවා..සමහරු හොදට දන්නවා...
පස්සේ පස්සේ අපේ රටේ මිනිස්සු තමන්ගේ දේ ඕනවට වැඩ අගය කරන්න ගිහින් අපේ පරපුරට ඒ වටිනාකම / අවස්තාව නැති කරා. ඒ තිබ්බ විදිහටම මේ රටේ ඉංග්‍රීසි අධ්‍යාපන ක්‍රමය තිබුනානම් අපේ තරුණ පරම්පරාව මීට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නවා...අපරාදේ ඉතින්....
මම දන්නා විදිහට කිව්වේ...වැරදි තියෙනවනම් නිවැරදි කරන්න![]()