මන් එදා විබාගෙට ගියේ නැහැ බන්, ඉස්පිරිතාලේ නැවැත්තුව මගදී එකෙක් ඉංගිරිසි ප්‍රශ්නයක් අහල මට කලන්තේ දැම්ම කියහන්කෝ.

උඹ මහ *රි මනුශ්ශය යකෝ

මං හිතුව සිරාවටම කියනව කියල

තෝ මටත් නොදැනි මං ඉන්ග්‍රීසි පේල් වීමට කොලොප්පම් කරනව

මන් එදා විබාගෙට ගියේ නැහැ බන්, ඉස්පිරිතාලේ නැවැත්තුව මගදී එකෙක් ඉංගිරිසි ප්‍රශ්නයක් අහල මට කලන්තේ දැම්ම කියහන්කෝ.

උඹ මහ *රි මනුශ්ශය යකෝ![]()
මං හිතුව සිරාවටම කියනව කියල![]()
තෝ මටත් නොදැනි මං ඉන්ග්‍රීසි පේල් වීමට කොලොප්පම් කරනව![]()
![]()

katha karapan machanubata chat karanna puluwannam katha karannath puluwan...mokada dekama eka english ne..katha karaddi eka ingirisiyak, chat karaddi ekak kiyala nane...
matath oya awula have..eth mata interviews walata ehema giyama kadda godanikan yaluwo ekka nam katha karanna ennema naha mood ekak
ekama awula ban confidence nathi kama, katha karanna bahai kiyala ekak naha..uba okata hoyaganin uba hodatama danna kiyana dial ekak..phone eken wage kadden katha karapan eyath ekka..
tika welawakin ubata therei wachana nikanma enawa kiyala..muladi muladi wachana enne na..e welawata iwaseemen kalabala wenne nathiwa try karanna one awashya wachanaya mathak karaganna..
ekai eha patthe inna eka uba hodata danna, ubata support karana kenek wenna one...ethakota confidence hadenawa...
mamath me widihen tikak improve karagattatry it
![]()

ඒවත් කිසි අවුලක් නැතුව ගොඩ 
වැඩේ කියන්නේ යාලුවෙක් ට දුන්නොත් සතියක් යනකං වසන්න වෙන්නේ නෑ කඩ්ඩ කතා කරන්න ගිහින් බෙට්ට හිර උනා නේද කියල
මමත් තාම ඉන්ටර්විව් දෙකකටයි හිටියේ , ඒ දෙකේ තරං හොඳට වෙන කොහෙවත් කඩ්ඩ කතා කරලා නෑඒවත් කිසි අවුලක් නැතුව ගොඩ
![]()
yaluwo ekka nam oya sellama karanna wenne na putho
un kata arapu gaman amu sinhala ne
interview goda daganna puluwannam athi ban...aye english ahawal ekakatada 
සිරාවටම බැහැ තමයි බන්. ඒත් හෝඩිය පුළුවන් නිසා අපේ ගමේ උනුත් හිතන් ඉන්නේ මට ඉංගිරිසි පුළුවන් කියල. පන්තියේ ඉන්නකොටත් අපේ උන් පොත් දෙනවා මිස්ට හොරෙන් ගෙදර වැඩ කරල දෙන්න කියාලා. මන් හෝඩිය පටලවල ලියල දෙනවා. උන්ට ඉතින් ඉංගිරිසි අකුරු ටික දැක්කම ඊට වඩා දෙයක් නැහැ.![]()

i know more than 6 languages like C# ,android, Java, C++, J# , but hardly speak English

උඹත් පේල්ද අසහනකාරයෝ![]()
![]()
![]()
![]()
![]()

ඔව් බන්..උබට F එකක් තියෙනවා...මට එහෙමත් නැහැ..![]()

උඹල ඔක්කොම මාව කොලොප්පමට අරං බං![]()
අපරාදෙ පේල් කියල කිව්වෙ![]()
එක පාරකුත් ඕලෙවල් පේල් කියන්න ගිහිං අනාගත්ත![]()
ඒත් පාඩමක් ඉගෙන ගත්තෙ නෑ![]()
අදනම් ඉගෙන ගත්ත![]()
මං යනව![]()
![]()

ගොයිතැන් කොරන අපිට මොන ඉන්ගිරිසිද බොල....

මාත් F එක දැම්මෙ හෙන කට්ටක් කාල බං![]()
![]()
![]()

මන් එදා විබාගෙට ගියේ නැහැ බන්, ඉස්පිරිතාලේ නැවැත්තුව මගදී එකෙක් ඉංගිරිසි ප්‍රශ්නයක් අහල මට කලන්තේ දැම්ම කියහන්කෝ.
![]()
උඹල ඔක්කොම මාව කොලොප්පමට අරං බං![]()
අපරාදෙ පේල් කියල කිව්වෙ![]()
එක පාරකුත් ඕලෙවල් පේල් කියන්න ගිහිං අනාගත්ත![]()
ඒත් පාඩමක් ඉගෙන ගත්තෙ නෑ![]()
අදනම් ඉගෙන ගත්ත![]()
මං යනව![]()
![]()

Europe රටක් කියනේ ? එහෙ හැම එකගේම native language එක english නෙමේනේ .. උබ කොහේ එකියක්ගෙන්ද ඇහුවේ ?
මම ඇහුව්වේ Swiss වල France border එකට කිට්ටු දිහාවක. කඩේක වැඩ කරන කෙල්ලෙක්ගෙන් ඇහුව්වේ. අම්මෝ ආයේ නම් ඔය මෝඩ වැඩේ කරන්නේ නැහැ 
Europe කොහෙවත් English ගන්නන් ගන්නේ නැහැ බන්මම ඇහුව්වේ Swiss වල France border එකට කිට්ටු දිහාවක. කඩේක වැඩ කරන කෙල්ලෙක්ගෙන් ඇහුව්වේ. අම්මෝ ආයේ නම් ඔය මෝඩ වැඩේ කරන්නේ නැහැ
![]()
Europe කොහෙවත් English ගන්නන් ගන්නේ නැහැ බන්මම ඇහුව්වේ Swiss වල France border එකට කිට්ටු දිහාවක. කඩේක වැඩ කරන කෙල්ලෙක්ගෙන් ඇහුව්වේ. අම්මෝ ආයේ නම් ඔය මෝඩ වැඩේ කරන්නේ නැහැ
![]()

ජන්තු අයියා;18849283 said:මම හිතන්නේ සිංහල භාෂාව කතා කරන කෙනෙක්ට වෙනත් ඕනෑම භාෂාවක් ආයාසයකින් තොරව උච්චාරණය කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා..
Europe කොහෙවත් English ගන්නන් ගන්නේ නැහැ බන්මම ඇහුව්වේ Swiss වල France border එකට කිට්ටු දිහාවක. කඩේක වැඩ කරන කෙල්ලෙක්ගෙන් ඇහුව්වේ. අම්මෝ ආයේ නම් ඔය මෝඩ වැඩේ කරන්නේ නැහැ
![]()

math french kellek ekka set wela indala thiyanawa unta english kochchara igenagaththath katha karanna ba ban hari widihata
un katha karaddi hina yanawa. so un english katha karanna kamathi na
holand, germany, sweden wage north european ekek ekka english katha karapan un hondata katha karnawa![]()

ජන්තු අයියා;18849283 said:මම හිතන්නේ සිංහල භාෂාව කතා කරන කෙනෙක්ට වෙනත් ඕනෑම භාෂාවක් ආයාසයකින් තොරව උච්චාරණය කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා..
ape mau bashawa sinhala..eka nathi kara ganda hoda na..english igena ganda sinhala nisa godak lesi..english is added qualification...