English Help pls

~Dr.Watson~

Active member
  • Feb 25, 2010
    198
    84
    28
    මට මෙන්න මේ ටික හරියට english වලට translate කරලා දෙන්න පුලුවන්ද කාටහරි ?

    විශේෂයෙන්ම අංශ භාර ගුරුතුමිය හැම පන්තියෙක් ගැනම ඉතාමත් සැලකිල්ලෙන් හොයා බලනවා. ඇත්තටම මේ ක්‍රමේ අපි හැමෝටම අලුත් නිසා මුල් කාලේදී විටින් විට තාක්ෂණික ගැටළු ඇතිවුණත් ඒ හැම දෙයක්ම අවම කරගෙන මේ තියෙන තත්වෙන් පන්ති පවත්වාගෙන යාම ගැන ස්තුතිවන්ත වෙනවා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,796
    66,326
    113
    The teacher in charge of the department in particular looks after each class very carefully. In fact, we are all new to this system, so I would like to thank you for minimizing all these technical issues in the early days and for maintaining the status quo.
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,408
    2,148
    113
    ~ගෙදර~

    The section head teacher closely monitors all class rooms specially. Certainly, this method is new to all of us so at the beginning we might come across random technical issues. But I am/we are thankful for mitigating these issues and conducting classes.
    me level ekata english hadagatte kohomada machan, :(:(,simple English sentence ekak name puluwan me wage level ekata English hadaganna advice ekak denna.
     
    • Like
    Reactions: THE-X

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මම සෑහෙන්න ඉංග්‍රීසි ගොඩදාගන්න මහන්සි වුණා මචං. මම වැඩ කරන්නේ සුද්දොත් එක්ක හින්ද මට ඒක අත්‍යවශ්‍යම වුණා.පුළුවන් හැම වෙලාවකම ඉංග්‍රීසි වැඩසටහනක් අහන්න,ඉංග්‍රීසි පොත් කියවන්න, blog වගේ පුලුපුලුවන් විදිහට ලියන්න.අවුරුද්දෙන් දෙකෙන් ගොඩ දාන්න බෑ. ඒත් අවුරුදු 5ක් ඇතුලත අනිවාර්යයෙන් ගොඩදාගන්න පුළුවන්.උදව්වක් ඕනේ නම් කියන්න උවමනාව තියෙන එකෙකුට මම full support එක දෙනවා.
     
    Mata podi help ekak denna machan, matath ona kohoma hari hadaganna
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    මම සෑහෙන්න ඉංග්‍රීසි ගොඩදාගන්න මහන්සි වුණා මචං. මම වැඩ කරන්නේ සුද්දොත් එක්ක හින්ද මට ඒක අත්‍යවශ්‍යම වුණා.පුළුවන් හැම වෙලාවකම ඉංග්‍රීසි වැඩසටහනක් අහන්න,ඉංග්‍රීසි පොත් කියවන්න, blog වගේ පුලුපුලුවන් විදිහට ලියන්න.අවුරුද්දෙන් දෙකෙන් ගොඩ දාන්න බෑ. ඒත් අවුරුදු 5ක් ඇතුලත අනිවාර්යයෙන් ගොඩදාගන්න පුළුවන්.උදව්වක් ඕනේ නම් කියන්න උවමනාව තියෙන එකෙකුට මම full support එක දෙනවා.

    උබට PM දාන්න බෑ පොඩ්ඩ්ක් ඒක හදලා දෙන්න බැරිද?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මට මෙන්න මේ ටික හරියට english වලට translate කරලා දෙන්න පුලුවන්ද කාටහරි ?

    විශේෂයෙන්ම අංශ භාර ගුරුතුමිය හැම පන්තියෙක් ගැනම ඉතාමත් සැලකිල්ලෙන් හොයා බලනවා. ඇත්තටම මේ ක්‍රමේ අපි හැමෝටම අලුත් නිසා මුල් කාලේදී විටින් විට තාක්ෂණික ගැටළු ඇතිවුණත් ඒ හැම දෙයක්ම අවම කරගෙන මේ තියෙන තත්වෙන් පන්ති පවත්වාගෙන යාම ගැන ස්තුතිවන්ත වෙනවා.
    Especially the class teacher looks in to each class with extra care. In fact, as this method is new to all of us, we faced various technical difficulties in the beginning but were able to minimize them and is thankful to be able to maintain the classes at this level.
     
    • Like
    Reactions: silentsahan

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Especially the class teacher looks in to each class with extra care. In fact, as this method is new to all of us, we faced various technical difficulties in the beginning but were able to minimize them and is thankful to be able to maintain the classes at this level.
    appreciate ur support :)