Mar 9, 2010
432
16
0
මම ඉතින් එලකිරි.කොම් එක පැත්තේ ලොග් වෙන්නේ මොකක් හරි උදව්වක් බලාපොරොත්තුවෙන්නේ, නැත්තන් ඉතින් ලොග් වෙන්නේ නැතුව තමයි ත්‍රෙඩ් බලන්නේ. ඔන්න අදත් ඉතින් වෙනදා වගේම පොඩි ඉංග්ලිස් උදව්වක් තමයි ඔයාලගෙන් ඕනා කරන්නේ. මෙන්න මේකයි මට ඉංග්ලිස් වලින් කියන්න ඕනේ කරන්නේ.

"තවද වැඩබිම තුලට භාණ්ඩ ගෙන ඒමේදී සහ වැඩබිමෙන් පිටතට භාණ්ඩ රැගෙන යාමේදී ආරක්ෂක නිලධාරින් විසින් හරි ආකාරව පරික්ෂාකර බලා සටහන් කර ගැනීමට අපොහොසත් වී ඇත."

 
Last edited:

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    further employees of your company.... oops... :no: ආරක්ෂක නිලධාරින් විසින් ,,,,ඔබ ආයතනයේ සේවකයන් අපොහොසත් වී ඇත.

    Sinhalen hariyata liyanna mulinma
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    හපොයියා;17269505 said:
    "තවද වැඩබිම තුලට භාණ්ඩ ගෙන ඒමේදී සහ වැඩබිමෙන් පිටතට භාණ්ඩ රැගෙන යාමේදී ආරක්ෂක නිලධාරින් විසින් හරි ආකාරව පරික්ෂාකර බලා සටහන් කර ගැනීමට අපොහොසත් වී ඇත."


    Further , the security officers have failed to correctly inspect and record the items that were being taken in and out of the site.

    දන්නා කට්ටිය නිවැරදි කරන්න :yes:
     
    Last edited:

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    security officers have failed to properly inspect and document the items which are being transported in and out at the construction site