මම ඉතින් එලකිරි.කොම් එක පැත්තේ ලොග් වෙන්නේ මොකක් හරි උදව්වක් බලාපොරොත්තුවෙන්නේ, නැත්තන් ඉතින් ලොග් වෙන්නේ නැතුව තමයි ත්රෙඩ් බලන්නේ. ඔන්න අදත් ඉතින් වෙනදා වගේම පොඩි ඉංග්ලිස් උදව්වක් තමයි ඔයාලගෙන් ඕනා කරන්නේ. මෙන්න මේකයි මට ඉංග්ලිස් වලින් කියන්න ඕනේ කරන්නේ.
"තවද වැඩබිම තුලට භාණ්ඩ ගෙන ඒමේදී සහ වැඩබිමෙන් පිටතට භාණ්ඩ රැගෙන යාමේදී ආරක්ෂක නිලධාරින් විසින් හරි ආකාරව පරික්ෂාකර බලා සටහන් කර ගැනීමට අපොහොසත් වී ඇත."
"තවද වැඩබිම තුලට භාණ්ඩ ගෙන ඒමේදී සහ වැඩබිමෙන් පිටතට භාණ්ඩ රැගෙන යාමේදී ආරක්ෂක නිලධාරින් විසින් හරි ආකාරව පරික්ෂාකර බලා සටහන් කර ගැනීමට අපොහොසත් වී ඇත."
Last edited:
ආරක්ෂක නිලධාරින් විසින් ,,,,ඔබ ආයතනයේ සේවකයන් අපොහොසත් වී ඇත. 