Vocab madi ekayi thiyenne bn.සක්විති ලගදි ආයෙ පන්ති පටන්ගන්නවලු මචන්..
Vocab madi ekayi thiyenne bn.
Example: "...A 25 year old port seems appropriate.."
Othana port kiyanne wine wargayakata. Mewa mama danne na bn. Film eka play weddi desktop eke mewage definition eka watena widiyata hadaganna puluwan nam hugak hodayi.
Ehema nathnam ikamana search karanna puluwan widiyak...?
Elakiri eke me gana mita issella katha una bn. Tool ekak ehemath suggest karala thibuna. Mata thread eka hoyaganna baha.


VLC eke VLsub eka nam thiyanawa. Disctionary ekak daganna thamayi hithan inne. Baluwe ita wada lesi kramayak thiyeda kiyala...Subtitle word search kiyala vlc add-on ekak thiyanawa..try karala balahan.. nathanm windows store eken dictionary app ekak download karan minimize karala thiyaganin.
The basic problem with the current generation originates from lack of reading. With reading comes the vocabulary, grammar usage and much more.
Sadly, instead of a book we now have electronic devices invading the lifestyle. Of course you can use these devices to read material...but how many people do that?
You may have heard the phrase "Reading maketh the man...."

pot player ekenam english sub ekka balanakota ona word eka click karahama auto google wela dictionary eke pennanwa. ehema ekakda oya hoyanne.
ලේසිම විදිහ ඒ වචන ඉගෙන ගනිං. එතකොට සර්ච් කරන්නැතුව බලන්න පුලුවන්
mama vlc ehema use karanne nathi nisa danne naha machan. samahara wita athi mamanam danne nahaOw bn. Me wage ekak thama hoyanne. Meka VLC eke hari MPC-HC eke hari karanna puluwanda..?

මෙහෙමයි මචන්. ඒ වචනෙ තේරුම ඒ යෙදන තැන යෙදෙන වෙලාවෙ හැටියට තමයි එන්නේ. පෝර්ට් කිවුවම වරායක් වෙන්න පුලුවන්. නැත්නම් කොම්පියුරේ එකක පෝර්ට් එකක් දොරක් වෙන්න පුලුවන්. ඒ වගේ තමයි.
අවුරුදු 25ක් විතර පරණ කිවුව නිසා ගොඩක් වෙලාවට ඕක වරායක්/තොටුපලක් ගැන වෙන්න ඕන කියන්නේ කියලයි මට හිතෙන්නේ. ඒත් ඉතින් රූපරාමුවේ වයින් තියෙනවා නම් ඒ පෝර්ට් කියන්නේ මොකක් හරි බ්රෑන්ඩ් එකක් වෙන්නත් පුලුවන්.
ඒවා හැදෙන්න නම් ඉතින් කියවන්න ඕන. තව movies/tv එහෙම බලපන්.. AudioBooks එහෙම අහන්න![]()
Ela bn. Thanks anyway.mama vlc ehema use karanne nathi nisa danne naha machan. samahara wita athi mamanam danne naha![]()
Type karanna kammaliyi bn.4n ekta dic ekak dagena film eka pause krla wqachne theruma blpn

ලේසිම විදිහ ඒ වචන ඉගෙන ගනිං. එතකොට සර්ච් කරන්නැතුව බලන්න පුලුවන්

Pot player eke nm puluwan. Nettham thesaurus app ekak use karanna. word web honda app ekak. pronounce krlath pennanwa UK or US accent walin. English books kiywnna.