english lyrics ලියන අය ඉන්නවද? any english lyrics writers here?

NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මම දන්න එකෙකුත් ඉන්නවා, ඒත් ඌ ඔන්ලයින් නෑ. නරක වෙලාව :baffled:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මම දන්න එකෙකුත් ඉන්නවා, ඒත් ඌ ඔන්ලයින් නෑ. නරක වෙලාව :baffled:



    අවුලක් නෑ මචං හදිස්සියක් නෑ මට පොරව ස්කයිප් සෙට් කරපංකෝ :D
    මම මේ සින්දුව ඉවර කරමින් ඉන්නේ
    අද රෑවෙනකොට මෙලඩිය ගහනවා :D
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    අවුලක් නෑ මචං හදිස්සියක් නෑ මට පොරව ස්කයිප් සෙට් කරපංකෝ :D
    මම මේ සින්දුව ඉවර කරමින් ඉන්නේ
    අද රෑවෙනකොට මෙලඩිය ගහනවා :D

    ඕකේ උ ආවම සෙට් කරන්නම්. :D උබගෙ sinduwa හදන්නේ අක්කිටද? :love: