english lyrics ලියන අය ඉන්නවද? any english lyrics writers here?

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    දැන් උබත් කියපන් ඕක ලිව්වෙ උබ, Marc Anthony උබගෙන් ඉස්සුවා කියලා :angry::angry::angry::angry:

    :eek:
    අර්සස් කියන ගැටයා නේද ඔක කියන්නේ..:P
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    Captain ජැක් ස්පැරෝ;12115834 said:
    කූලෝ, මියුසික් වීඩියෝ එකට රගපාන්නේ මම ඈ.......:)

    අක්කිත් ඉන්නවලු :love::love: උබ හදන්නේ අක්කි එක්ක රගපාන්නද? :baffled::baffled:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    Captain ජැක් ස්පැරෝ;12115834 said:
    කූලෝ, මියුසික් වීඩියෝ එකට රගපාන්නේ මම ඈ.......:)


    එල එල :cool:



    අක්කිත් ඉන්නවලු :love::love: උබ හදන්නේ අක්කි එක්ක රගපාන්නද? :baffled::baffled:



    ඒවාට අක්කිලා නෑ :frown:
    හිතේ ඇති :growl:
     

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    bumpx.gif
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    කොට්ටෙ යට තිබිල නේද? :P

    :eek: නැ.. මම ඕක මහජන පුස්ථකාලේ notice board එකේ දැම්මා බන්..එතනින් තමා ගන්න ඇත්තේ..:(

    ආමර් එකක් ගහල හෙල්මට් එකක් දාල පාරට බැහැපන් :P
    අපිත් සපෝර්ට් එකක් දෙන්නම් :P

    :Pදැන් කාලේ උද්ඝෝෂණ කරන එකත් බෙල්ල ගහලා යන වැඩක් නේ..:yes: