අපි කිව්වෙ අ බුක් කියලා. වීඩියෝ වල දකින්නෙ දැන් ඒ බුක් කියලා. ( a book, a chair)ඉස්කෝලේ උගන්නපු ඒවා හොඳයි ඉතින් ලියන්න කියවන්න. කතා කරන්න ඕන නම් ඉතින් ගොඩක් native English කතා කරන එකෙක් එක්ක practice කරන එක තමා හොඳම. උඹ අහල තියන ප්‍රශ්නේ නම් තේරෙන්නේ නෑ