Podi awlak Convert karaddi tak gala aye upload karala dennam audio ekkma
ko harida ithin
Podi awlak Convert karaddi tak gala aye upload karala dennam audio ekkma
කෝ පිටිපස්සේ මල්ලිලා සද්දො කෝ ............
හෝ හූ හේහේ...........
තව සද්දේ මදී..............
කෝ පිටිපස්සේ මල්ලිලා සද්දො කෝ ............
හෝ හූ හේහේ...........
තව සද්දේ මදී..............

matath kasanava ne ithin salli thiyenava nam giya den 
අනේ මන්ද එක එක්කෙනාගේ සතුට තමයි ඉතින්. මම නං අපේ ගමේ ඉන්න හෙනම දුප්පත් ළමයි දෙන්නෙක්ට සපත්තුයි, පොතුයි, බැග් අරන් දුන්න. උන් දෙන්නට ඒවා දෙනකොට හෙනම සතුටක් දැනුනේ හිතට, පොඩි දෙන්නගේ අම්මයි, තාත්තයි ගොඩක් පින් දුන්නා .
paw oii ape kollo kello maara asawakin yanna aththe balanna oka ohoma thamai ganan ganna epaa lagin balaaganna one nam UAE wage ratakata warella den maasekata withara kalin mama Niki minaj wa dekka paare yaddi

ඒවත් කරනව මචං මේවත් කරනව. උඹ උනත් ජීවිතේ කිසිම ෆන් එකක් නොගෙන නැති බැරි අයටම දිදී ඉන්නෙ නෑනෙ.![]()
අනේ මන්ද එක එක්කෙනාගේ සතුට තමයි ඉතින්. මම නං අපේ ගමේ ඉන්න හෙනම දුප්පත් ළමයි දෙන්නෙක්ට සපත්තුයි, පොතුයි, බැග් අරන් දුන්න. උන් දෙන්නට ඒවා දෙනකොට හෙනම සතුටක් දැනුනේ හිතට, පොඩි දෙන්නගේ අම්මයි, තාත්තයි ගොඩක් පින් දුන්නා .
man hethuwa man mute kara gena kiyala sirawatama no SOUND >>>>>

ඔබට සතුටුයි ද දැන්..?
-රුවන් හෙට්ටිආරච්චි-
හැබැයි ලෝකල් එකක් බන් අයියේ. 35,000 ක් දීලා ඉස්සරහට ගියාට විසිකරේ අර පෙටා එකේ තියන රුපියල් 175 බ්රා එක.
පින්ක් කලර් එකේ සුදු රේන්ද අල්ලපු ඉන්විසිබල් පටිය තියන එකක් විසි කරා නම් තවත් ගති.