Enrique hero කියපු හැටි..

SanjayaDX8

Well-known member
  • Sep 18, 2006
    1,072
    246
    63
    ඔන්න Audio එක්ක ආයේ upload කරා.. සිදුවු ප්‍රමද දෝසය ගැන මගේ බලවත් කණගාටුව.. :sorry::sorry::sorry::sorry:
     
    SanjayaDX8

    Well-known member
  • Sep 18, 2006
    1,072
    246
    63
    කෝ පිටිපස්සේ මල්ලිලා සද්දො කෝ ............

    හෝ හූ හේහේ...........

    තව සද්දේ මදී..............

    සද්දේ හරි බන් දැන්
     
    SanjayaDX8

    Well-known member
  • Sep 18, 2006
    1,072
    246
    63
    අනේ මන්ද එක එක්කෙනාගේ සතුට තමයි ඉතින්. මම නං අපේ ගමේ ඉන්න හෙනම දුප්පත් ළමයි දෙන්නෙක්ට සපත්තුයි, පොතුයි, බැග් අරන් දුන්න. උන් දෙන්නට ඒවා දෙනකොට හෙනම සතුටක් දැනුනේ හිතට, පොඩි දෙන්නගේ අම්මයි, තාත්තයි ගොඩක් පින් දුන්නා .

    ඔබ තුමා කියන කතාව මම පිලිගන්නවා. මමත් බෞද්ධ.. අපිත් ගොඩක් වෙලාවට ඔය වගේ වැඩ කරනවා මොකද යන දාට ඒවා විතරයි ගෙනියන්න වෙන්නේ නමුත් ජිවිතේ පොඩි සතුට කියන එකත් විදින්න ඕනේ කියන එකයි මගේ අදහස..
     
    SanjayaDX8

    Well-known member
  • Sep 18, 2006
    1,072
    246
    63
    ඒවත් කරනව මචං මේවත් කරනව. උඹ උනත් ජීවිතේ කිසිම ෆන් එකක් නොගෙන නැති බැරි අයටම දිදී ඉන්නෙ නෑනෙ. ;)

    anna ekai machan okkoma balance benna one..
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    අනේ මන්ද එක එක්කෙනාගේ සතුට තමයි ඉතින්. මම නං අපේ ගමේ ඉන්න හෙනම දුප්පත් ළමයි දෙන්නෙක්ට සපත්තුයි, පොතුයි, බැග් අරන් දුන්න. උන් දෙන්නට ඒවා දෙනකොට හෙනම සතුටක් දැනුනේ හිතට, පොඩි දෙන්නගේ අම්මයි, තාත්තයි ගොඩක් පින් දුන්නා .

    ඔව් අපි දුප්පත් අයටත් උදවු කරනවා අපෙත් ජිවිතයේ සතුටක් ලබනවා.
     
    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ඔබට සතුටුයි ද දැන්..?

    -රුවන් හෙට්ටිආරච්චි-

    හැබැයි ලෝකල් එකක් බන් අයියේ. 35,000 ක් දීලා ඉස්සරහට ගියාට විසිකරේ අර පෙටා එකේ තියන රුපියල් 175 බ්‍රා එක.
    පින්ක් කලර් එකේ සුදු රේන්ද අල්ලපු ඉන්විසිබල් පටිය තියන එකක් විසි කරා නම් තවත් ගති.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    හැබැයි ලෝකල් එකක් බන් අයියේ. 35,000 ක් දීලා ඉස්සරහට ගියාට විසිකරේ අර පෙටා එකේ තියන රුපියල් 175 බ්‍රා එක.
    පින්ක් කලර් එකේ සුදු රේන්ද අල්ලපු ඉන්විසිබල් පටිය තියන එකක් විසි කරා නම් තවත් ගති.

    :lol::lol: