-|| Enrique Iglesias Live in ‪#‎SriLanka‬. ||-

-LotusMoon-

Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    5000 ටිකට් අරන් මූනවත් බලන්න වෙන එකක් නෑ:baffled:​

    Ekanan aththa! :rofl:

    geipmKS.jpg
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    705
    113
    පාතාලේ
    හයියෝ ඔව් ඕයි:baffled:​
    හැමිනෙනවා බන්... කජු ඇටද කොස් ඇටද...:baffled: 3000 උනා නම් යන්න හිටියේ.. යන්නේ නෑ බන්.. කමක් නෑ ලංකාවට ආවා කියලා හිත හදා ගන්නවා...:dull: අවුමිරිස් කිලෝ එකත් 1200 යි... බඩට කනවා බන් ඒ 5000න්..:rofl::rofl::rofl:
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,667
    1,989
    113
    Here and there
    Tickets

    https://mydeal.lk/enrique-sri-lanka-2015​

    :(:(:(:(

    හයියෝ....!!! මේක බලන්න ගියොත් ලබන මාසේ නොකා නොබී තමයි ඉන්න වෙන්නේ

    මේක හරියන්නේ නෑ. ලබන මාසේ සීදුව සකුරා, පර්පල් රේන්ජ් වගේ බෑන්ඩ් එකක් ගහන ෂෝ එකක් බලන්න යනවා. බස් අජියයි සුජී අක්කයි එනවනම් තවත් හොඳයි.
     
    • Like
    Reactions: sandaru d

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,619
    6,940
    113
    Gedara
    මං නං කියන්නේ ඕකා ලංකාවට එන එක හොඳයි.

    ජස්ටියත් එන්ඩ ඕනේ ලංකාවට :yes:

    ලංකාව කියන රටට මියුසේසියන් කෙනෙක් ඇවිත් ඌට කිසි දාක හරි ගිහිල්ල නෑ.

    1. බ්‍රයන් ඇඩම්ස් ආව.. ඌ දැන් බල්ලෙක් වත් ගණන් ගන්නේ නෑ..

    2. shaggy ආව.. ඌටත් හෙන ගහල ගියා බංකොලොත්.. දැන් ඌත් චම්පා කල්හාරි වගේ

    3. ශාන්ත පෝල් ආව (sean paul) ඌත් ඉවරයක් කෙල වෙලා ගියා..

    4. අර එඩ්වර්ඩ් ජයකොඩි වගේ මායන් පෙන්නන එකා ආව ටෙක්නෝ කියාගෙන (edward maya), අකුලොලම ගියා...! දැන් ඌ ඇහකට නෙමෙයි පෙන්නේ

    5. අරාශ් කියල තට්ට කුකුලෙක් ආව.. ජර බරාස් ගාල ඌත් බැහැගෙන ගියා..

    එකී මෙකි නොකී මේකට ඇවිත් යහතින් ගිහින් හරි ගිය එකෙක් මේ මිහිපිට නෑ

    අනේ ඒක නිසා වරෙන් එන්රික් වරෙන් ජස්ටිය වරෙන් පොලොව දෙදරගෙන වරෙන්.. දෙබෑ කොරගෙන වරෙන්.. ඇවිත් කෙල වෙලාම පලයන්

    අනේ ඒ උනාට එක රොක් බෑන්ඩ් එකක් වත් මේ රටට පස් පාගන්න එන්න එපා හොඳේ..

    විහිළුවටවත් රොක් බෑන්ඩ් නං ගෙන්නන්න එපා... උන්ට පාඩුවේ ඉන්ඩ දීපල්ල..

    ඔය වගේ ගමේ ආනාතයෝ විතරක් ලංකාවට ගෙන්නපල්ලා! හැඳි ගැවිලා කෙලවෙලාම පලයන් කියල

    sirawata bn !! A7x wage bands kawada eida lankawata
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    705
    113
    පාතාලේ
    :(:(:(:(

    හයියෝ....!!! මේක බලන්න ගියොත් ලබන මාසේ නොකා නොබී තමයි ඉන්න වෙන්නේ

    මේක හරියන්නේ නෑ. ලබන මාසේ සීදුව සකුරා, පර්පල් රේන්ජ් වගේ බෑන්ඩ් එකක් ගහන ෂෝ එකක් බලන්න යනවා. බස් අජියයි සුජී අක්කයි එනවනම් තවත් හොඳයි.
    :lol::lol::lol: best cmnt so far.... wadim unoth 500k yayi ban.. mamath ArrowStar eka balanna yanawa :(
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,534
    908
    113
    ගම්පහ
    Ekanan aththa! :rofl:

    geipmKS.jpg

    Kiyala wadak na :(:dull:

    හයියෝ මදෑ බලන්න යන්න හිටියා
    VIP Ticket අරගෙන මාසයක් කන්න නැතුව තමා ඉන්න වෙන්නේ
    ධනවාදි අර්ථ ක්‍රමය යටතේ සංගීතයද ඔවුනට පමණක් සීමා වී ඇත
    ​
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,534
    908
    113
    ගම්පහ
    හැමිනෙනවා බන්... කජු ඇටද කොස් ඇටද...:baffled: 3000 උනා නම් යන්න හිටියේ.. යන්නේ නෑ බන්.. කමක් නෑ ලංකාවට ආවා කියලා හිත හදා ගන්නවා...:dull: අවුමිරිස් කිලෝ එකත් 1200 යි... බඩට කනවා බන් ඒ 5000න්..:rofl::rofl::rofl:

    ඔව් බං.5000 ටිකට් අරගෙන මූනවත් බලන්න බැරි නම් වැඩක් තියෙනවද.හරියට ෆ්ලෑශ්බෑක් සංගීතෙකට ගිහින් පස්සට වෙලා මඩ ගොඩේ නැ‍ටුව වගේ වැඩක්.​
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,620
    16,483

    :lol::baffled: