Enrique's Bra VS DAD

Status
Not open for further replies.

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
මල්ලි ඔයාගේ තාත්තගේ මෝඩ කමවත්, ගමේ කමවත්, පරම්පරා දෙකක ගැටුවමක්වත් නෙවේ..ඕක දරු සෙනෙහස තියන අත්දැකීම් බහුල වැඩිහිටි තාත්ත කෙනෙක්ගේ හිතට තමන්ගේ දරුවා වැරදි පාරක යයි කියන බයට එයාගේ අදහස ප්‍රකාශ කරපු විදිය..එකම දේ ඒක කෝපය වශයෙන් පිට නොකර සාකච්චාවක් විදියට ගොඩ නැගුවා නම් තාත්තගේ හිතේ අදහස් පැහැදිලිව ඔයාට වැටහෙන්න තිබුනා..ඔයාගේ වයසේ ඉන්න කාටවත්ම තාත්තගේ ප්‍රකාශය දිහා සුබ වාදීව බලන්න තරම් පරිණත වෙලා නැහැ..එකක් තාත්ත ඒ අදහස පිට කලේ ආවේගයෙන් නිසා..එතකොට ඔයාට එන්නේ කේන්තියක් දුකක් මිසක, තාත්ත ඇයි මෙහෙම කියන්නේ කියන අදහස ගැන හිතන්න ඔයාට ඉවසිල්ලක් නැහැ...ඔයාට ඔයාගේ දරුවෙක් ලැබිලා රෑ තිස්සේ ගමන් බිමන් යන දාකදී ඔයාගේ තාත්ත අද කියපු දේ මොකක්ද කියල හරියටම තේරේවි...

ඔයා කලේ වැරද්දක් නොවුනට වැඩිහිටියෙක් විදියට හිතනකොට ඔයාට වැරදෙන්න යන්නේ එක තත්පරයයි..ඒකට ඔයා වැරද්දක් කල යුතුම නැහැ...තමන් ඉන්න වටපිටාවේ වරදක් උනත් ඇති...අම්මල තාත්තලට Enrqiue ගෙන් ඇති වැඩක් නැහැ මල්ලි..ඒ මිනිස්සු දුක් මහන්සි වෙලා නිදි මරාගෙන නොකා නොබී ඔයාලව උස් මහත් කරන්නේ ඔයාලට හොඳ අනාගතයක් උදා කරන්න..දරුවෙක් බිහි කරන්න අම්ම කෙනෙක් විදින වේදනාවයි, ඒ දුක වේදනා සේරමට කර තියන තාත්ත හුස්මක් කටක් නොගන දුක් විදින තරමයි ඔයාලට අද අමතකයි..සමහර විට දරුවෝ ඒවා දන්නෙත් නැහැ... සල්ලි ඇති නැති දුප්පත් පොහොසත් දෙමාපියෝ බහුතරයක් දරුවෙක් වෙනුවෙන් තමන්ගේ ජිවිතේ අනන්ත අප්‍රමාණ කැප කිරීම් කරනවා..ඒවා මොනාද කියල ඔයාලට දැනෙන්නේ ඔයාලට දරුවෙක් ලැබුනම...ඒවා ඔයාලට ඇහැට පේන්නෙත් නැහැ..හිතට දැනෙන්නෙත් නැහැ..මොකද අම්මල තාත්තල කවදාවත් ඔයාලට ඒවා එකින් එක කියල ඒවා මහා ලොකු දේවල් කියල ලෝකෙට කෑ ගහල කියන්නේ නැහැ..ඉලන්දාරි වෙලා අතපය හතර හය්ය උනාම විවේචනය කරලා පව් කරගන්නේ ඔයාල වෙනුවෙන් මොන දේවල් කරපු දෙමාපියන්ටද කියල දැනෙනකොට අපි හැමෝම පරක්කු වැඩියි..එදාට එයාල මේ ලෝකේ නැහැ...ප්‍රශ්නයක් කියාගන්න, උත්තරයක් හොයා ගන්න අනේ මගේ තාත්ත හිටිය නම් එදාට දහස් වාරයක් හිතෙයි...ඒ හන්ද එයාල යම් දෙයක් කියනවා නම් විචාරක බුද්ධියෙන් ඒ දිහා බලල ඔයාට ඕනේ ටික ගන්න පුරුදු වෙන්න...තාත්ත ඉස්සර ඉඳන්ම කෑ ගහල නම් එයාගේ විරෝධය ප්‍රකාශ කරන්නේ ඒක ඔයාට ආදරේට මිසක් තරහට කරන දෙයක් නෙවේ...ඒක තාත්තගේ ජිවන අත්දැකීම් එක්ක තාත්ත හැඩ ගැහුණු විදිය වෙන්න පුළුවන්...ඔයා අම්මත් එක්ක කතා කරලා හිත හෑල්ලු කරගන්න...එත් කවදාවත් දෙමව්පියෝ හෑල්ලු කරලා කතා කරන්න එපා...ඉපදුනු වෙලාවේම පාරේ විසි කරලා දාල ගියා නම් අද ඔයා කාත් කවුරුත් නැති අනාථයෙක්..එහෙනම් ඔයා Enrique ගේ සිංදු අහන සමාජ පරිසරයක හැදෙන්නේ නෑ කියන එක මතක තියාගන්න...

ශෝට් ඇන් ස්වියිට් කරමූද මචෝ " ඔහූ තාත්තා නම් විය "

අපි කවදා හරි තාත්තලා අම්මලා වූනහම ට්‍රීට් කරන්නේ ඔය විදියට තමයි

ඔය වැඩෙන් වූනේ බොදි සත්ව රොයොල් ඔල්ඩ් බොයිස්ලා පාර්ටි එකට ගිහින් පස්සේ කාලෙක විඩ්යෝ ටික අවූට් වුනා වගේ වැඩක් කොහොමද තාත්තලා සෙට් එක පූතාලගේ දුවලාගේ මූණ බලන්නේ වස නොන්ඩිය
 
Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ලෝකයේ අනිත් රටවල මිනිස්සු හිතනවා ඇති ලංකාව කියන්නේ පට්ට සම්ප්‍රදායික ගෝත්‍රික රටක් කියලා..ලැජ්ජයි ..!!

    නෑ..ලංකාවට බෞද්ධයන්ට පිටරවල මිනිස්සුන්ගේ ලොකු ගෞරවයක් තියනවා...ඒ මිනිස්සු හිතන් ඉන්නේ අපි අපිට අනන්‍ය ආචාර ධර්ම සංස්කෘතියක් තියන මිනිස්සු කොටසක් කියල..පිට රටවල මිනිස්සු කියන්නේ හෙළුවෙන් ඇවිදින පාරේ ලිංගිකව හැසිරෙනවා කියල හිතන් ඉන්න අපේ රටේ මෝඩ කළු සුද්දෝ තමයි සුද්දෝ දැක්කම ජංගියත් ගලවන්න ලෑස්ති වෙලා ඉන්නේ...
     
    • Like
    Reactions: ruwantheekshana

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ශෝට් ඇන් ස්වියිට් කරමූද මචෝ " ඔහූ තාත්තා නම් විය "

    අපි කවදා හරි තාත්තලා අම්මලා වූනහම ට්‍රීට් කරන්නේ ඔය විදියට තමයි

    ඔය වැඩෙන් වූනේ බොදි සත්ව රොයොල් ඔල්ඩ් බොයිස්ලා පාර්ටි එකට ගිහින් පස්සේ කාලෙක විඩ්යෝ ටික අවූට් වුනා වගේ වැඩක් කොහොමද තාත්තලා සෙට් එක පූතාලගේ දුවලාගේ මූණ බලන්නේ වස නොන්ඩිය

    මල්ලි මම මචන් නෙවේ..මම අක්කා කෙනෙක්...
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ape gedarath innawa oyawage naki bath kana harakek.

    thu nodakin

    මචන් මාව හොදින් මතක තියා ගන්න උබේ තාත්තට කවදා හරි උපස්තානයක් ඔන වුනොත් මම සියලුම මගේ පුදලික වියදම දරලා ඔන උදව්වක් කරනවා මචෝ ,ඔහොම කියන්න එපා බන් මගේ තාත්තට කිව්ව වගේ ඇස් දෙකට කදුලු අවා මචෝ, උබේ කැත කුණු අත ගාපු අම්මා උබව කුස තුක තින් ඉන්න කොට තාත්තා එ දුක ඒ වගකිම හිසේ තියන් ගතකපු අතිතය උබව උස්මහත් කරන්න , දිණපු ජිවිතේ අභියෝග ඔක්කොම මතක් වෙයි උබත් තාත්තා කෙනෙක් වුණ දවසට, එතකොට සහමර විට වෙන්ස් කරන්න බැරි දෙවල් එක්ක උඹ ජිවිත කාලය පසු තැවෙයි, ලබන අවුරුද්දේවත් උබේ අදහස් වෙනස් වෙලා හොද කෙනෙක් වෙවා !
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මල්ලි මම මචන් නෙවේ..මම අක්කා කෙනෙක්...

    අයියෝ සොරි අක්කා :shocked: එහෙම නම් මචී කෙනෙක් නේ ඇමරිකාවෙද ඉන්නේ හෙක් නියමයි දැකලත් අතිනේ අපි නම් ඉන්නේ මෙරිලන්ඩ් වල :cool:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1

    can't reply back :P Limits and restrictions lol

    Edit: btw oyath yanda neda hitiye? ara pamunuwen gaththu bra eka wisik koranda balagena neda hitiye giyaanan? :frown: ooka brand eka dakala kora welaa flight eken eeka wisik korala daai. honda welawata giye naththe. giyaanan sirisenage athal madiwata thawath lindata watenawa lankawa :sorry: :rofl:
     
    Last edited:

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    අයියෝ සොරි අක්කා :shocked: එහෙම නම් මචී කෙනෙක් නේ ඇමරිකාවෙද ඉන්නේ හෙක් නියමයි දැකලත් අතිනේ අපි නම් ඉන්නේ මෙරිලන්ඩ් වල :cool:

    අපිත් එහෙම තමයි මලේ :) හැබැයි මමනම් වැඩිය community එකේ නැහැ...බොහොම තෝරා ගත් පිරිසක් විතරයි යාලුවෝ ඉන්නේ..
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    අපිත් එහෙම තමයි මලේ :) හැබැයි මමනම් වැඩිය community එකේ නැහැ...බොහොම තෝරා ගත් පිරිසක් විතරයි යාලුවෝ ඉන්නේ..

    හොදයි අක්කේ එක , මගෙත් පණ දෙන්න ඉන්නේ ෆැමිලේ ෆ්‍රෙඩ්ස්ලා වගේ යාලුවෝ 5 දෙනයි ඉස්කොලේ කාලේ ඉදන්, අලුත් යාලුවෝ ආශ්‍රය කරනවා, එත් එයලා හම්බූන විදිය අනූව. තමයි යාලුකමේ ෆවර් එක තියෙන්නේ
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    එහෙම තමයි බන් තාත්තල , ඒ අය බලන්නේ තමන්ගේ දරුවා වැරදි මාර්ගයේ නොයවා හරි මාර්ගයේ යවල හොද මනුස්සයෙක් කරන්න.ඒ තියෙන බයට තමයි බනින්නේ ගහන්නේ,නැතුව තියෙන තරහකට නෙමේ .උබ මොනා උනත් ආඩම්බර වෙයන් දැන් කාලේ ඉන්න දෙමව්පියෝ වගේ උබලගේ දෙමව්පියෝ උබලව , පාරේ කුණු ගොඩවල් වලට විසික් නොකර , හොදින් කවල පොවලා උගන්නල ලොකු මහත් කරාට.උබ තාත්තට ශේප් එකේ කියපන් සමාවෙන්න " තාත්තේ , ඔය කියනවා වගේ දේවල් කරන කෙනෙක් නෙමේ මම , මම ප්‍රසංගය බලන්න ගියේ සින්දු අහන්නයි , එහෙම දෙයක් වෙයි කියල හිතුවේ නැහැ කියල ".

    :yes::yes::yes::yes::yes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    ඕක දැකල තමයි මට අච්චර දිග comment එකක් ලියන්න තරම් හිතට වේදනාවක් ආවේ...

    Well, That is a hell of a speech and I agree with your every single word. and also I understand your pain sister. . But I am not a fast judgmental asshole. I don't know about his life. I have no clue about the way he grew up and his environment.
    But I'm pretty sure one day he will understand.
    anika thawama podi ekek wenna athi. Family background ekai, age eken age ekata parents la gena hithana widiha wenas wenawane.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    හොදයි අක්කේ එක , මගෙත් පණ දෙන්න ඉන්නේ ෆැමිලේ ෆ්‍රෙඩ්ස්ලා වගේ යාලුවෝ 5 දෙනයි ඉස්කොලේ කාලේ ඉදන්, අලුත් යාලුවෝ ආශ්‍රය කරනවා, එත් එයලා හම්බූන විදිය අනූව. තමයි යාලුකමේ ෆවර් එක තියෙන්නේ

    ube oya yaluwo asre kirilla hinda neda uba ada bebaddek, horek, wanchakarayek, boru karayek, isthri dushakayek, kudu karayek wela inne? :rolleyes:
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    Thats all about love bro, its different one to other.
    thats the way they give love. I have no idea who you are. but when you grow up and when you become a father, i think you will feel the things that dad felt ,may be you'll feel its too late to understand what they tell'em to you! I dont know its up to you man, i just wanna say its the way he care about you. you should admit it and proud about it, because its really nice that they care about you, coz in this world not every child are lucky to have that much caring and love like around you :)
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මුට මැන්ටල් හිටං .... යකෝ හෙට ක්‍රිකට් මැච් එකක එක පිස්සු උට්ටෙක් හෙළුවෙන් දිව්වොත් ක්‍රිකට් මැචුත් තහනම් කරනවද ? ගොඩේ නුගත් මැන්ටල් හුකන්නලා යන්නේ කැකිල්ලේ රජ්ජුරුවොන්ගේ අඩි පාරේ ...සාමාන්‍ය දැනීම කියල එකක් උන්ට නැ ..පිස්සු උට්ටියෙක්ට මෝල් අමාරුවට එහෙම කර එක ෆෙමස් උනා කියල මු නොදන්නා ඊට වඩා ගොඩාක් දේවල් ඔය කරෝකේ ක්ලබ් වලයි මසාජ් පොට් වලයි හැමදාම වෙනවා
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ube oya yaluwo asre kirilla hinda neda uba ada bebaddek, horek, wanchakarayek, boru karayek, isthri dushakayek, kudu karayek wela inne? :rolleyes:

    පිස්සු හැදෙයි අපි ඩ්‍රින්ක් එක දැම්මට ගානට දාන්නේ අනික වැඩි වුනත් වයිපරේ ඩ්‍රයිකරන් එනවා අන්න එහෙමයි අපි හැදිලා ඉනෙන හැම දෙම ගානට මචෝ යාලුවොත් එහෙම තමයි අපේ සෙට් එකේ උබත් කවදා හරි ෆයිෆ් ට ඩ්‍රයිව් කරන්න කියපන් වැඩි වුනහම හෙක්
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පිස්සු හැදෙයි අපි ඩ්‍රින්ක් එක දැම්මට ගානට දාන්නේ අනික වැඩි වුනත් වයිපරේ ඩ්‍රයිකරන් එනවා අන්න එහෙමයි අපි හැදිලා ඉනෙන හැම දෙම ගානට මචෝ යාලුවොත් එහෙම තමයි අපේ සෙට් එකේ උබත් කවදා හරි ෆයිෆ් ට ඩ්‍රයිව් කරන්න කියපන් වැඩි වුනහම හෙක්

    උඹේ නම පටන්ගන්නේ F අකුරෙන්ද කියපන් මට..
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    Well, That is a hell of a speech and I agree with your every single word. and also I understand your pain sister. . But I am not a fast judgmental asshole. I don't know about his life. I have no clue about the way he grew up and his environment.
    But I'm pretty sure one day he will understand.
    anika thawama podi ekek wenna athi. Family background ekai, age eken age ekata parents la gena hithana widiha wenas wenawane.

    Yes, I agree with you Brother..People can have this kind of thoughts due to the way they have been raised up and the family background..and of course the age...
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    පිස්සු හැදෙයි අපි ඩ්‍රින්ක් එක දැම්මට ගානට දාන්නේ අනික වැඩි වුනත් වයිපරේ ඩ්‍රයිකරන් එනවා අන්න එහෙමයි අපි හැදිලා ඉනෙන හැම දෙම ගානට මචෝ යාලුවොත් එහෙම තමයි අපේ සෙට් එකේ උබත් කවදා හරි ෆයිෆ් ට ඩ්‍රයිව් කරන්න කියපන් වැඩි වුනහම හෙක්

    හපෝ යකෝ වයිෆ් ට ඩ්‍රයිව් කොරන්ඩ දුන්නොත් හොඳට තියෙයි. හොඳ වෙලාවට වයිෆ් කෙනෙක් නෑ. හිටියත් දෙන්නෙත් නෑ :frown:
     
    Status
    Not open for further replies.