sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඔය කෙල්ලෙක් ඇවිල්ල බදාගන්න එක නම් scripted. උගේ හැම tour එකකම වගේ ඔහොම දේවල් තියෙනව. සාමාන්‍ය කෙල්ලෙක් stage එකට නැග්ග නම් උගෙ security එකෙන් පුකේ ඇරලා බස්සන්නේ.:lol:
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    :lol::lol::lol:
    අර මුල් වීඩියෝ එකේ අරූ කෙල්ලව ඇඳගෙන ගිහින් විකල දුවනව නේද..



    - නොබලා මා දිහා ඔයා .... යනවා 35000ට කෙළලා:(:(:(:(
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඔය කෙල්ලෙක් ඇවිල්ල බදාගන්න එක නම් scripted. උගේ හැම tour එකකම වගේ ඔහොම දේවල් තියෙනව. සාමාන්‍ය කෙල්ලෙක් stage එකට නැග්ග නම් උගෙ security එකෙන් පුකේ ඇරලා බස්සන්නේ.:lol:
    නෑ බන් මට පේන්නෙ ඔය සාමාන්‍ය කෙල්ලෙක්. කිස් එකක් ගන්න නැග්ගට කිස් කරන්නෙ නෑ.
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    bU2I2Zo.png
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    ශ්‍රී;19454291 said:
    mage kella me wage deyak kara nam mama ekiwa enrique ekkama americawata yawala thiyala wena kellek hoya gannawa.

    Enrique americawe wena kello nethuwada bun:Panna kournikova anatha wenawane bun ethokota

    anna-kournikova-maxim-aust-0912.jpg

     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Enrique americawe wena kello nethuwada bun:Panna kournikova anatha wenawane bun ethokota

    anna-kournikova-maxim-aust-0912.jpg

    ඔව් බන් ඇමරිකාවෙ කෙල්ලො එක්ක ඉදල එන එකෙක් ගනන් වත් ගනියිද බන් ලංකාවෙ කෙල්ලෙක්ව. දැක්කනෙ වෙන රටවල කෙල්ලන්ව කිස් කරාට ලංකාවෙ කෙල්ලව කිස් කරන්නෙත් නැතුව කරන්නම දෙයක් නැති හින්ද පොඩ්ඩක් ඉස්සුව. ලංකාවෙ කෙල්ලන්ගෙ තරම හිතාගනින්.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    සිරි ලංකාවෙ මේ කෙල්ලො පරම්පරාවත් එක්ක මොන සිංහ ලේ ද නේ ද