Envelope ඇඩ්රස් ප්රින්ට් කරන්න උදව්වක්..
එන්විලොප් ප්රින්ට් කරන්න සොෆ්ට්වෙයා කෑල්ලක් හරි ටෙම්ප්ලේට් එකක් හොයාගන්න හරි තියෙද මචංලා?
මට හැමතිස්සෙම ඇඩ්රස් ලිය ලිය පිස්සු හැදිලා ඉන්නේ..
නෙට් එකේ බැලුවා..
ෆුල් කම්ප්ලිකේටඩ්..
මට ගොඩක් වෙලාවට ඕන වෙන්නේ අර දිග ලියුම් කවරෙට තමයි..
දන්න කෙනෙක් ඉන්නව නම් සප් එකක් දෙන්න..
අනිත් අය බම්ප් එකක් හරි දාගෙන යන්..
ජය වේවා!