epa wenne nadda umbalata?

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    mata nam me job kerena eka epa wela ban
    udeta nidagannath naha
    nagitinna ona
    bus eke yanna ona nidi mathe
    podi kaleth udema nagitala school goya
    mokakda me duka jiwithe iwara wenakamma kattak e kanne
    matanam epa wela banz

    mokakda keranna tiyenne??

    IFS යන්න ලේසි නෑ බන්. IT company එකක් SE, QA,System, Support ඔය ඔක්කොම තියෙනවා. හැබැයි ගොඩක් IT ( dev ) company එකක flexible hours තියෙනවා. අනික environment එකත් ෆ්‍රෙන්ඩ්ලි
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,449
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    හොදට ප්ලෑන් කරලා බිස්නස් එකක් පටන් ගනින්. අවුරුදු තුනක් හරියට මහන්සි වුනොත් ගොඩ දාගන්න පුලුවන් බං. :yes:
     
    ReNamed

    Banned
    Apr 1, 2012
    656
    102
    0
    Carolina Avenue Brownsville, TX
    අහල පහල උන්
    නෑදෑයෝ
    යාලුවෝ

    සේරම බනිද්දි
    අම්මගෙයි තාත්තගෙයි කැමැත්තෙන්
    මහ පාර ගාව තිබ්බ ඉඩමක් වික්කා

    දැන් සල්ලි පොතේ දාලා අපි සතුටෙන් ඉන්නවා බන්
    බොරුවට නහින්නෙ නැහැ ට්‍රිප් එහෙම යනවා නිතරම

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මම නම් හරිම කැමැත්තෙන් වැඩට යන්නෙ... ගිණුම් තබන්නෙක් විදියට වැඩ කරන්නෙ...
    අපේ ස්පා එක කොච්චර කාර්‍ය බහුල උනත්... වෙහෙසක්නම් දැනෙන්නෙම නෑ...

    ahuwamai hahahhaha
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    IFS යන්න ලේසි නෑ බන්. IT company එකක් SE, QA,System, Support ඔය ඔක්කොම තියෙනවා. හැබැයි ගොඩක් IT ( dev ) company එකක flexible hours තියෙනවා. අනික environment එකත් ෆ්‍රෙන්ඩ්ලි

    mama it nemai ban
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    හොදට ප්ලෑන් කරලා බිස්නස් එකක් පටන් ගනින්. අවුරුදු තුනක් හරියට මහන්සි වුනොත් ගොඩ දාගන්න පුලුවන් බං. :yes:

    mmm ow man ewath balanawa
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    අහල පහල උන්
    නෑදෑයෝ
    යාලුවෝ

    සේරම බනිද්දි
    අම්මගෙයි තාත්තගෙයි කැමැත්තෙන්
    මහ පාර ගාව තිබ්බ ඉඩමක් වික්කා

    දැන් සල්ලි පොතේ දාලා අපි සතුටෙන් ඉන්නවා බන්
    බොරුවට නහින්නෙ නැහැ ට්‍රිප් එහෙම යනවා නිතරම

    ehema idamak na ban
    tibbanam wikunala eke poliyen innawa
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,610
    9,252
    113
    IFS යන්න ලේසි නෑ බන්. IT company එකක් SE, QA,System, Support ඔය ඔක්කොම තියෙනවා. හැබැයි ගොඩක් IT ( dev ) company එකක flexible hours තියෙනවා. අනික environment එකත් ෆ්‍රෙන්ඩ්ලි

    hari bung, a unata oya gihilla inne samahara un. hariyata interview eka dammoth aiyth godama thama:yes::yes:
     
    The Change

    Active member
  • Oct 28, 2017
    331
    168
    43
    මම මගේ අදහස කියන්නම්. මේකයි බන්. මටත් ඔය දේ ගොඩක් දැනිල තියෙනවා. ඇත්තටම කිව්වොත් job කිරිල්ල එපාම වෙලා තියෙන්නේ. ඒක අපේ වැරැද්දකුත් නෙවෙයි බන්. අපිට එහෙම හිතෙන එකේ සාධාරනයකුත් තියෙනවා.

    පොඩ්ඩක් හිතලා බලන්න. ඇයි අපි පොඩි කාලේ Montessori ගියේ? ඇයි අපි ඉස්කෝලේ ගියේ. ඔයා Montessori ගිය පළවෙනි දවසේ Montessori ගියේ ඇයි කියලා ඔයා දැනන් හිටියද? ඉස්කෝලේ ගිය පලවෙනි දවසේ ඉස්කෝලේ ගියේ ඇයි කියලා දැනගෙන හිටියද? කවුරු හරි කියන නිසා ගියා මිසක් ඒ ගැන අදහසක් ඇතුව ගියා නෙවෙයි නේද? පොඩි කාලේ ඉඳන් අපිට කොහෙවත් ඉන්න doctor කෙනෙක් පෙන්නලා කියනවා පුතත් ලොකු උනාම අරවගේ doctor කෙනෙක් වෙන්න ඕන කියලා. නැත්තන් engineer කෙනෙක් වෙන්න ඕනේ කියලා.

    පොඩ්ඩක් හිතන්න. හිතට තට්ටු කරලා හිතෙන් අහලා බලන්න. ඉපදුන දවසේ ඉඳන් මේ දක්වා අපි කරපු දේවල් අපි අසාවෙන් කරපු දේවල්ද? නැත්නම් කවුරු හරි අපිට කියපු නිසා කරපු දේවල්ද? අපි ජීවිතේ විඳිනවද? විඳවනවද?

    ඔන්න ඕකයි ප්‍රශ්නේ. අන්තිමට බලනකොට අපි කරලා තියෙන්නේ අපි කැමති දේවල් නෙවෙයි. දැන් ඔයා කරන ජොබ් එක එපා වෙන්න හේතුවත් එකම තමයි. අපි ඇවිල්ලා තියෙන්නේ අපි එන්න හෝ යන්න ඕන පාරේ නෙවෙයි. කවුරු හරි කියපු නිසා නේද දැන් ඔය ඇවිල්ලා තියෙන පාරේ ඇවිල්ලා තියෙන්නේ.

    ඔය දේවල් තේරෙනකොට වෙන්න ඕන දේවල් ගොඩක් දේ අපේ ජීවිත වලට වෙලා ඉවරයි. හැබැයි එහෙම කියල වැටෙන්න එපා. අපිට තව ඕන තරම් කල් තියෙනවා. තාමත් පරක්කු නැහැ. ඔයාට හිතෙනවානම් මේ මම දැන් කරන දේ ඔයාට ගැලපෙන්නේ නැහැ කියලා, දැන් ඉඳන් ඔයා කැමති දේ කරන්න පටන් ගන්න. හැබැයි මොනදේ කලත් අවදානමක් ගන්න වෙනවා. අවදානමක් ගන්න අකමැති නම් ඔය යනවිදිහටම කරන් යන්න. අවදානමක් නොගෙන මේ ලෝකේ සාර්ථකත්වයට යන මිනිස්සු හොයා ගන්න සෑහෙන්න අමාරුයි.

    ඒක නිසා පොඩ්ඩක් හිතලා බලන්න. නිකරුනේ internet එකේ කාලය කන වෙලාවේ පොඩ්ඩක් YouTube ගිහිල්ලා බලන්න. ඕන තරම් මිනිස්සුන්ගේ ජීවිත කතා තියෙනවා. Motivational programs තියෙනවා.

    එක සැරේට අපිට ජීවිතේ ගොඩ දාගන්න බැරිවෙයි. හැබැයි අතහරින්න එපා. උත්සහ කරන්න. තමන්ට තෘප්තිය ගෙනෙන දේ තමන්ට හම්බ වෙනකන් උත්සහ කරන්න. එතකොට තේරෙයි ජීවිතේ විඳවන එකෙයි විඳින එකෙයි වෙනස.

    මම මේ කියපු දේවල් ඔක්කොම කියන්නේ අත්දැකීමෙන්. හිතල බලලා ගන්න තීරණයක් ගන්න.
     
    • Like
    Reactions: Kolama

    ow machan godak watinawa oyage kathawa
    atte tema kiyana dewal umba
    api akamatten kerenne mewa ekai
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    8-5 wadaa. weekend free. kama denawa buffet ekake. crowd ekath siraa. tour wadinawaaa. OT thiyanawa. 7-10 flexible hours, awilla 9 hours karala giyama hari . salary ekath hodaiyi. leaves 35 ke thiyanawaaa.

    puluwan nam palayan :rolleyes:

    ifs erenna wena nedda company bn:lol::lol: samaharaunta magic ithin:P