EPF ගැන ප්‍රශ්ණ තියෙනවා නම් අහපල්ලා....

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,768
    2,797
    113
    එහෙනම්

    ඔරිජිනල් b card එකයි
    කම්පැනි ලියුමයි (නම හදලා දෙන්න කියලා ඉල්ලා, අකෘතියක් තියෙනවා epf.lk වලින් ගන්න පුලුවන්)
    උප්පැන්න ඇන්ඩ් අයි ඩි,

    අරගෙන සෙන්ට්‍රල් බැංක් එකෙ ලොයිඩ් (loyed) බිල්ඩින්ග් එකට යන්න වෙනො....
    One day walin puluwanda ban? Nethnam submit karala balan inna wenawada?
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,155
    1
    16,000
    113
    ගොඩක් දුරට කරලා දේවි බන්...
    සෙන්ට්‍රල් බැන්ක් වැඩ ගැන නො අයිඩියා
    One day walin puluwanda ban? Nethnam submit karala balan inna wenawada
     
    • Like
    Reactions: CoolMan88

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    1. කම්කරු දිස්තික් කාර්‍යලයකින් බලන්න ඔයාගෙ ඒ කාර්ඩ් එක සිස්ටම් ඇඩ් වෙලාද කියලා, එහෙම උනොත් අවුලක් නැ...
    නැතිනම් කාර්ඩ් එක අලුතෙන් රෙජිස්ටර් කරගන්න වෙයි

    2. කම්පැනි ලියුම අරන් තියාගත්තට අවුලක් නැ, ලොකු වැලිඩිටි එකක් නැ,

    3. 30% අපාහු ගන්න??? එක පාරක් ගත්තද??? ( ඔව් , කලින් වැඩ කරපු තැන් වල බි කාර්ඩ් ඔනෙ, දැන් වැඩ කරන තැන කම්පැනි සර්ටිෆයි කරපු කොපි එකක් ඕනෙ)

    @Max_r ස්තුතියි උත්තරයක් දුන්නට, 1.2. බැලන්ස් එක බැලුවම විස්තර හරියට පෙන්නන නිසා මම හිතුවා බී කාඩ් එක මට දීලා මගේ අතින් නැතිවෙලා කියල, එහෙම කිව්වම තමයි කොපියක් දෙන්න කියල වැඩකරපු තැනින් ලියුම දුන්නෙ, ඒක එහෙම උනොත් හරියටම බලාගන්න වෙනව කිව්වා වගේ.
    3. මම මීට පෙර අරන්නැහැ මේ ගන්න හදන පළමු වතාව දැන් ඉන්න තැනින් ඔයා කියපු ඩොකියුමන්ට් ගත්තා
     
    dineth80

    Member
    Mar 30, 2018
    4
    2
    3
    මචන්ලා, මට අවුරුදු 10 සම්පුර්ණ වෙන්නේ මේ මාසෙට. මාත් බලන්නේ 30% අරගෙන FD එහෙක දාගන්ඩ. මට ඇත්තටම ඉඩමක් ගන්ඩ, ගෙයක් හදන්ඩ, repair කරගන්ඩ වගේ අවශ්‍යතාවයක් නැහැ. මට ඕන ගන්ඩ පුළුවන් තරම අරගෙන වැඩි පොලියක් හම්බෙන තැනක දාගන්ඩ. ඉඩමක් ගන්නවා කියල පෙන්නලා තමා සල්ලි ගන්ඩ යන්නේ. දෙමාපියන්ට අයිති ඉඩමක් සල්ලි වලට ගන්න විදිහට documents දීලා වැඩේ කරගන්ඩ පුලුවන්ද? කවුද විකුනන්නේ වගේ විස්තර මේ සල්ලි දෙන එකේදී බලනවද? මේ විදිහට කරපු කවුරු හරි ඉන්නවද?
     
    Hachiko15

    Well-known member
  • Jul 17, 2018
    795
    398
    63
    Anonymous participant
    ETF [email protected]

    sent a request email with, scanned copy of

    - B Card
    - National Identity card
    - Passport

    For EPF,
    Same documents to [email protected]
    .
    after that they will sent a application,just fill and send

    Oita wada lesi kirula pre labor office giya nam. Payen wade karaganna puluwan
    Machan mekata kalin company 4 ka work kara nam ea company 4 ma B card onida?
     
    • Like
    Reactions: rgamsp

    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,581
    1,205
    113
    Gotham City
    කොල්ලෙක් දාපු ත්‍රෙඩ් එකක් දැකලා දාන්න හිතුනේ.......
    EPF නොහොත් සේවක අර්ථසාදක අරමුදල ගැන උබලට තියෙන පස්න, ගැටලු, කේශ්, අහපන්කො...
    දන්න විදියට විස්තර එන ව්දියට හෙල්ප් එකක් දෙන්න පුලුවන්...

    EPF ගැන විතරයි හොදෙ....
    ETF ගැන නෙවෙයි.

    නාකී කුකුලො වෙන්නම ඕනෙ නෑ ඉතිං......... ;)

    මචං, මම අද බැලන්ස් චෙක් කරා. ඒකෙ නම වැරදියි. හදාගන්න විදිහකුත් නෑ, B කාඩ් එක නෑ, කම්පැනියත් වහලා. මේක විසඳ ගන්න ක්‍රමයක් නැද්ද?
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,155
    1
    16,000
    113
    මචං, මම අද බැලන්ස් චෙක් කරා. ඒකෙ නම වැරදියි. හදාගන්න විදිහකුත් නෑ, B කාඩ් එක නෑ, කම්පැනියත් වහලා. මේක විසඳ ගන්න ක්‍රමයක් නැද්ද?
    මුලින්ම.
    ලගම තියෙන දිස්ත්‍රික් ලේබර් ඔෆිස් එකට ගිහින් බලන්න B card එක එයාලගෙ සිස්ටම් එකෙ තියෙද කියලා, ඔයා ලඟ නැති උනාට. (NIC එක දුන්නම බලාගන්න පුලුවන්)

    එතනත් බී කාර්ඩ් එක රෙජිස්ටර් වෙලා නැතිනම්,
    ඔයා ඒ කම්පැනි එකෙ වැඩ කරා කියන්න පුලුවන් සාක්ශි ( අපොයිමන්ට් ලෙටර්, පේසීට්, බැනලා ගහපු ලෙටර් එකක් හරි කමක් නැ) ටික පරිස්සමට තියාගන්න වෙනවා, වයස සම්පූර්ණ වෙනකම්,

    බී කාර්ඩ් එක තිබ්බොත් සිස්ටම් එකෙ,
    කම්පැනි එක වහපු නිසා, නාරහෙන්පිට ප්‍රධාන කාර්‍යලයෙ මද්‍යම ලිපිගොනු (CFS) අංශයට, හාණි පූර්නයයි(වෙබ්සයිට් එකෙ තියෙනවා ෆෝර්ම් එක), පුද්ගල විස්තර පත්‍රිකාවයි(වෙබ්සයිට් එකෙ තියෙනවා ෆෝර්ම් එක), වැඩ කරා කියන්න සාක්ශි අරගෙන යන්න,
    එයලා එතනින් ලියුමක් දෙවි, ඒක අරන් සෙන්ට්‍රල් බෑන්ක් ගියාම නම හදලා දේවි.

    EPF 75% loan eka process wenna kochar akal yanawada?
    no idea bn, wenas weno eka eka genge file eke tatwe anuwa
    ------ Post added on Sep 2, 2024 at 8:30 PM
     
    • Love
    Reactions: The_Joker

    thanks machan, ethana wada karana ayawath ohoma clearly kiyala dunne na
     
    • Love
    Reactions: Max_r

    Death Heart

    Well-known member
  • Feb 22, 2012
    595
    399
    63
    cemetery
    machanla , den weda karana compnay ekei parana compnay dekekai nama weadi dala thiyenwa.
    nama hada ganna yaddi me company 3 nenma letters aran ynna onada?
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,559
    1,257
    113
    මෙන්න මෙතන
    කොල්ලෙක් දාපු ත්‍රෙඩ් එකක් දැකලා දාන්න හිතුනේ.......
    EPF නොහොත් සේවක අර්ථසාදක අරමුදල ගැන උබලට තියෙන පස්න, ගැටලු, කේශ්, අහපන්කො...
    දන්න විදියට විස්තර එන ව්දියට හෙල්ප් එකක් දෙන්න පුලුවන්...

    EPF ගැන විතරයි හොදෙ....
    ETF ගැන නෙවෙයි.

    නාකී කුකුලො වෙන්නම ඕනෙ නෑ ඉතිං......... ;)
    Credit card ekakin salli aran apita barida 30% eken gewanna kiyanna?
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,155
    1
    16,000
    113
    EFT Statement eke thiyena name eka akurak waradiy komada hadaganne?
    EFT ??

    EPF or ETF ?
    mokakda statement eka kiynne ? Central bank eken ewana ekada 6month walin

    credit card nayak piyawanna 30% ganna barida?
    බැ...
    නිවාස සහ මෙඩිකල් හේතු
    (කොන්දේසි සහිතයි)
    ------ Post added on Feb 10, 2025 at 9:46 PM

    machanla , den weda karana compnay ekei parana compnay dekekai nama weadi dala thiyenwa.
    nama hada ganna yaddi me company 3 nenma letters aran ynna onada?
    ඔව්. හැම එකෙන්ම ඕනෙ,
    ඒ කම්පැනි එකෙන් නෙහ් උබව අදුරන්නෙ, එ අංක එකිනෙකට වෙනස්.
    ------ Post added on Feb 10, 2025 at 9:47 PM
     
    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,781
    966
    113
    Mata 30% ganna ona . Mama c statement gaththa, eake pennanawa nama initial letter ekak a prashanayak. Prashne kiyanne e company eka dan wahala, b card gaththeth na. Mama dan mk? Service eka 10 years completed. Ara haani poorna eka certify karanna ona e adala company paththe Gramasewaka da? Mama inna paththe kenada?
     
    30% ගන්න නම හදන්න ඕනෙ ඒක හරි

    මුලින්ම 1 ( ආයතනය ඇරලද/ වහලද/ බී කාර්ඩ් එක රෙජිස්ටර් ද කියලා බලාගන්න ඕනේ)

    මුලින්ම ඔනෙම කම්කරු දෙපාර්තුමේන්තුවකින් ඔයාගෙ NIC එක අරන් ගිහින් බලගන්න පුලුවන් bcard එක සිස්ටම් එකෙ (ලේබර් සිස්ටම්) රෙජිස්ටර් ද කියලා.

    වැඩ කරපු තැන (ස්තානය) වහලා තිබ්බට, ලේබර් ඩෙපාර්ට්මෙන්ට් එකෙ සිස්ටම් එකෙ වහලා කියලා නැතිනම් ඒ කම්පැනි එක වහලා කියලා සලකන්නෙ නැ,
    (ඒක චෙක් කරගන්න පුලුවන් ලගම තියෙන ඕනෙම කම්කරු කර්‍යාලයකින්,)
    ආයතනය ඇරලා නම් ඒකත් එක්ක සම්බන්ද වෙලා නම හදාගන්න ඕනෙ (එකට ආයතනයෙන් ලෙටර් එකක් තියෙනවා, ඒකට ෆොර්මැට් එකක් තියෙනවා ) letter format

    ආයතනය වහලා නම් + bcard එක හරියට රෙජිස්ටර් නම් (හැබැයි ඔයා ලග බී කාර්ඩ් එක නැතිනම්)

    හාණි පූර්නය සහ පුදගල විස්තර පත්‍රකාව එක්ක වැඩා කරා කියලා සනාත කරන්න පුලුවන් මොනාම හරි ඩොකුමන්ට් එකක් ( පත්වීම් ලියුම, පේ ශීට්, අඩුම ගානේ බැනලා ගහපු ලියුමක් හරි) එක්ක ලේබර් ඩිපාර්ට්මෙන්ට් එකෙන් ලියුමක් දෙනවා, ඒක ගන්න ගන්න හානිපුර්නය සහ පුදගල විස්තර පත්‍රිකාව පුරවාගෙන එක්ක වැඩා කරා කියලා සනාත කරන්න පුලුවන් මොනාම හරි ඩොකුමන්ට් එකක් ( පත්වීම් ලියුම, පේ ශීට්, අඩුම ගානේ බැනලා ගහපු ලියුමක් හරි) එක්ක අරන් ගියාම දෙනවා

    ඊට පස්සෙ ලෙබර් එකෙන් දෙන ලියුමයි +හාණි පූර්නය සහ පුදගල විස්තර පත්‍රකාව + උප්පැන්නය + NIC අරන් මහබැංකුවට ගියාම නම හදලා දෙනවා...

    ආයතනය වහලා + bcard එක රෙජිස්ටර් නැතිනම්

    හාණි පූර්නය සහ පුදගල විස්තර පත්‍රකාව එක්ක වැඩා කරා කියලා සනාත කරන්න පුලුවන් මොනාම හරි ඩොකුමන්ට් එකක් ( පත්වීම් ලියුම, පේ ශීට්, අඩුම ගානේ බැනලා ගහපු ලියුමක් හරි) එක්ක 30% ෆයිල් එක බාර දෙන්න ඕනෙ, ඊට පස්සෙ ලේබර් එකෙන් චෙක් කරලා සහතික කරගෙන බී කාර්ඩ් එක නිර්මානය කරලා වැඩෙ කරලා දේවි ,
    හැබැයි වැඩෙ කල් යනො..

    බි කාර්ඩ් එක රෙජිස්ටර් කරලා ආයෙ දැනුවත් කරාවි ඔයාට නමහදාගන්න පුලුවන් කියලා, එපරා නම හදන් ඇවිල්ලා සෙන්ට්‍රල් බැන්ක් එකෙන් ආයෙ ලෙබර් එක දැනුවත් කරාම තමයි 30% වැඩෙ යන්න ගන්නෙ.