මුලින්ම ගිහින් ලෙබර් සිස්ටම් එකෙ බී කාර්ඩ් එක රෙජිස්ටර් වෙලා තියෙද බලන්න, එතන රෙජිස්ටර් වෙලා නම්, අතෙ කාර්ඩ් එක නොතිබබට අවුලක් නැ, (නම/ NIC හරි නම්)
1. ඔයා ලග පේ ශීට්, epf කපපුවා තියෙනවා නම් පට්ට වාසියි,
ඉක්මනට දාන්න කම්ප්ලෙන් එකක් (
https://cms.labourdept.gov.lk/) ඔන්ලයින් පුලුවන්. (හෙඩ් ඔෆිස් එකෙන් ඔවර්සී වෙනවා)
කම්ප්ලෙන් එක පටන්ගත්තම, ලේබර් එකෙන් උබ වැඩ කරපු කාලේට ගනන් හදලා, අධිභාරත් ගහලා තමයි කම්පැනි එකෙන් අරන් දෙන්නෙ, ටික කලක් යාවි හැබැයි වැඩෙ වෙනවා, සාක්සි තියෙන නිසා වාසියි...
(K) form - (13/3) Format: Personal Details of the Member
https://labourdept.gov.lk/downloads/lbr_laws/pv_e.pdf
බී කාර්ඩ් එකෙ නම වැරදි නම් ලේබර් එකටත් දෙන්න ඔනෙ සෙන්ට්‍රල් බැංක් එකෙ නම වැරදි නම් සෙන්ටර් බැංක් එකටත් දෙන්න ඕනෙ..
(මුලින් බී කාර්ඩ් එක හදගන්න එක තමයි හොදම ඔප්ශන් එක)
නැ ඔයාගෙ පදිංචියට අදාල පැත්තෙ. (පුද්ගලයා බන් තහවුරු කරන්නෙ)
------
Post added on Feb 12, 2025 at 9:44 PM
ගන්න බැ බං
පනත අවසර දීලා තියෙන්නෙ - සමාජිකයාගේ නමින් ඇති ඉඩමක නිවසක් ඉදිකිරිම හෝ අලුවත් වැඩියා කිරිම පමනයි ( නිවාස අලුත් වැඩියා හේතුව 30%)
(කසාද කේස් බන් ලංකාවෙ )
------
Post added on Feb 12, 2025 at 9:45 PM
ලගම ලේබර් එකට ඟිහින් NIC එක ඳීලා බලන්න, අර වැඩ කරලා බී කාර්ඩ් නැ කියන කම්පැනි වලින් ඒ බී කාර්ඩ්, ලේබර් එකෙ රෙජිස්ටර් කරලද කියලා, එහෙම උනොත් අවුලක් නැ.. සල්ලි ගතැකි... (වැඩෙ ඉතිං දිගයි, බී කාර්ඩ් හදන් එන්න වෙනො ආයෙ මුල ඉදන්)
------
Post added on Feb 12, 2025 at 9:47 PM
ඔව් ඕකට කියන්නෙ "හානි පූර්නය" හැබැයි වෙනම ෆොර්මැට් එකක් තියෙ, එක පුරවන් තමයි සහතික කරගන්න ඕනෙ, නිකම් ලියුම් ලියලා සහතික කරාට බැ,
------
Post added on Feb 12, 2025 at 9:49 PM

එච්චර ට්‍රැක් වෙන්න බැ කම්පැනි නම්...
------
Post added on Feb 12, 2025 at 9:50 PM