EPF ගැන ප්‍රශ්ණ තියෙනවා නම් අහපල්ලා....

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,791
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ

    1. පොලිය තීරනය කරන්න අවුරුද්දකට පාරක්, පනතට අනුව කම්කරු ඇමති.
    2. epf එකට සල්ලි යන එක වාසියි ( බැංකු පොලියට වඩා ලොවෙත් අඩු වෙන්න් නැ) අනික වැල් පොලියක් දෙන්නෙ
    3. කම්පැනි එකට epf නොදා ඉන්න බැ, නඩුවක් තමයි කන්න වෙන්නෙ ඔක අහුඋනොත් කම්පැනි එකට
    4. epf එකට සල්ලි එන එක නැවතුනොත්, ඔය epf එක ගන්න දවස වෙනකම් තියෙන සල්ලි වල්ට පොලිය හැදෙනව.
    ------ Post added on Feb 12, 2025 at 9:34 PM
    ඒ කියන්නේ අතට ගන්න එක ලබයි.
    අහු උනාම ආයේ පාරක් ගෙවන්න වෙනවා....
    දෙපාරක් සල්ලි ලැබෙනවා
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,155
    1
    16,000
    113
    Ayathanaya thama tiyenawa mama eken ain welat 8+ years wage. un EPF + ETF padiyen kapuwa. Pay sheet, Agreement okkoma tyenawa. but un salli bank 1ta daala ne. ekata mokakda karanna puluwn bn? :growl:

    PS- Company 1ta kata kalama B card 1 hoyaganna ne, aye 1k fill krla ewanna kynawa..

    මුලින්ම ගිහින් ලෙබර් සිස්ටම් එකෙ බී කාර්ඩ් එක රෙජිස්ටර් වෙලා තියෙද බලන්න, එතන රෙජිස්ටර් වෙලා නම්, අතෙ කාර්ඩ් එක නොතිබබට අවුලක් නැ, (නම/ NIC හරි නම්)

    1. ඔයා ලග පේ ශීට්, epf කපපුවා තියෙනවා නම් පට්ට වාසියි,
    ඉක්මනට දාන්න කම්ප්ලෙන් එකක් (https://cms.labourdept.gov.lk/) ඔන්ලයින් පුලුවන්. (හෙඩ් ඔෆිස් එකෙන් ඔවර්සී වෙනවා)

    කම්ප්ලෙන් එක පටන්ගත්තම, ලේබර් එකෙන් උබ වැඩ කරපු කාලේට ගනන් හදලා, අධිභාරත් ගහලා තමයි කම්පැනි එකෙන් අරන් දෙන්නෙ, ටික කලක් යාවි හැබැයි වැඩෙ වෙනවා, සාක්සි තියෙන නිසා වාසියි...

    ubata godak isthuthi mehema apiwa danuwath karanawata. හාණි පූර්නය download kala. පුදගල විස්තර පත්‍රකාව kiyanne mokakda? puluwannam eake format eka dapan. anika e company eke kisima document ekak mage laga na machan.

    name change format eka central bank ekatai, labour ekatai dekatama handover karanna onada?

    හාණි පූර්නය certify karanna ona e adala company paththe Gramasewaka da? Mama inna paththe kenada?
    (K) form - (13/3) Format: Personal Details of the Member
    https://labourdept.gov.lk/downloads/lbr_laws/pv_e.pdf

    බී කාර්ඩ් එකෙ නම වැරදි නම් ලේබර් එකටත් දෙන්න ඔනෙ සෙන්ට්‍රල් බැංක් එකෙ නම වැරදි නම් සෙන්ටර් බැංක් එකටත් දෙන්න ඕනෙ..
    (මුලින් බී කාර්ඩ් එක හදගන්න එක තමයි හොදම ඔප්ශන් එක)

    නැ ඔයාගෙ පදිංචියට අදාල පැත්තෙ. (පුද්ගලයා බන් තහවුරු කරන්නෙ)
    ------ Post added on Feb 12, 2025 at 9:44 PM

    බිරිදගේ නමට ඇති ඉඩමේ අප පදිංචි නිවස අලුත්වැඩියාවට කියල 30% ගන්න බැරිද?
    (මගේ නමට හරවන්න කීවොත් තව කෙලියක් වෙනවා lol)
    ගන්න බැ බං
    පනත අවසර දීලා තියෙන්නෙ - සමාජිකයාගේ නමින් ඇති ඉඩමක නිවසක් ඉදිකිරිම හෝ අලුවත් වැඩියා කිරිම පමනයි ( නිවාස අලුත් වැඩියා හේතුව 30%)

    (කසාද කේස් බන් ලංකාවෙ )
    ------ Post added on Feb 12, 2025 at 9:45 PM

    මම වැඩ කරපු කම්පැනි දෙකක බී කාඩ් නෑ. සර්විස් ලෙටර්ස් නෑ. අන්තිමට වැඩ කරපු එකේ විතරක් තියනවා. මට ඒ සල්ලි ගන්න පුලුවන්ද ?
    ලගම ලේබර් එකට ඟිහින් NIC එක ඳීලා බලන්න, අර වැඩ කරලා බී කාර්ඩ් නැ කියන කම්පැනි වලින් ඒ බී කාර්ඩ්, ලේබර් එකෙ රෙජිස්ටර් කරලද කියලා, එහෙම උනොත් අවුලක් නැ.. සල්ලි ගතැකි... (වැඩෙ ඉතිං දිගයි, බී කාර්ඩ් හදන් එන්න වෙනො ආයෙ මුල ඉදන්)
    ------ Post added on Feb 12, 2025 at 9:47 PM

    ඔව් පුළුවන්. වහලා නැති නම් ඒ කොම්පැනි වලින් අරගන්න ඕනා ඒවා
    නැති නම් ඒ කොම්පැනි වහලා කියලා AGA ඔෆිස් ග්‍රාමසේවක ගෙන් සනාථ කරගෙන ගිහින් ගන්න පුළුවන්
    ඒ වැඩේ කරදර වැඩිය
    ඔව් ඕකට කියන්නෙ "හානි පූර්නය" හැබැයි වෙනම ෆොර්මැට් එකක් තියෙ, එක පුරවන් තමයි සහතික කරගන්න ඕනෙ, නිකම් ලියුම් ලියලා සහතික කරාට බැ,
    ------ Post added on Feb 12, 2025 at 9:49 PM

    ඒ කියන්නේ අතට ගන්න එක ලබයි.
    අහු උනාම ආයේ පාරක් ගෙවන්න වෙනවා....
    දෙපාරක් සල්ලි ලැබෙනවා
    :rofl: එච්චර ට්‍රැක් වෙන්න බැ කම්පැනි නම්...
    ------ Post added on Feb 12, 2025 at 9:50 PM
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,791
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    :rofl: එච්චර ට්‍රැක් වෙන්න බැ කම්පැනි නම්...
    ------ Post added on Feb 12, 2025 at 9:50 PM
    ඉතින් ඌ කියනවා නේ එහෙම ඔප්ෂන් එකක් තියනවා කියලා... සරලයි ඉන්නකන් එහෙම අරන් අන්තිමට අල්ලලා දුන්නා නම් ඉවරයි...
     
    asrock101

    Active member
  • Oct 29, 2019
    233
    168
    43
    පුලුවන්...

    හැබැයි ටිකක් සංකීරනයි (හරියට එව්වොත් කිසි අවුලක් නැ)
    • ඩොකුමෙන්ට් බාර දෙන්න ඔයා වෙනුවට කෙනෙක් එන්න ඕනෙ, (එයා නම් කරන්න ඔනෙ, එකට වෙනම ෆොර්මට් එකක් තියෙ)
    • ඔය රටෙ එකවුන්ට් එකකට සල්ලි දානවා නම් එකට වෙනම ෆොර්මට් එකක් තියෙ ෆොර්ම් එකක්.
    • කොළබින් විතරයි කරගන්න පුලුවන් PR හෙතුව නිසා,
    • සියලු ඩොකුමෙන්ට් එම්බසි එක හරහා සර්ට්ෆයි කරලා තමයි ලංකාවට එවන්න ඔනෙ ( ඇප්ලිකෙශන් එකෙ ඇගිලි සලකුනු, ඔය වෙනුවට එන කෙනා නම් කරන එකෙ ඇගිලි සලකුනු තියන්න ට්හියෙ, පාස් පොර්ට් කොපි, බැන්ක් ඩිටෙස් , PR එක කන්ෆර්ම් කරන ඩොකුමෙන්ට්)
    ඇගිලි සලකුනු මෙහෙන් චෙක් කරනවා අනිවර්යෙන්, එ නිසා පැහැදිලි විදියට එවන්නත් ඕනෙ.. ( ඇගිලි භාග, එක උඩ 2ක් තියලා, බොද වෙලා, එහෙම බැ)
    Thanks macho 👍
     
    roshan18u

    Active member
  • Apr 24, 2009
    230
    78
    28
    Epf registration ekata dan employee ma yanna oneda. Mata HR eken kiuwa labor department ekata call karala appointment ekak aragena yanna kiyala.

    Mokadda me process eka. Meken wena benefit monawada?
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    මුලින්ම ගිහින් ලෙබර් සිස්ටම් එකෙ බී කාර්ඩ් එක රෙජිස්ටර් වෙලා තියෙද බලන්න, එතන රෙජිස්ටර් වෙලා නම්, අතෙ කාර්ඩ් එක නොතිබබට අවුලක් නැ, (නම/ NIC හරි නම්)

    1. ඔයා ලග පේ ශීට්, epf කපපුවා තියෙනවා නම් පට්ට වාසියි,
    ඉක්මනට දාන්න කම්ප්ලෙන් එකක් (https://cms.labourdept.gov.lk/) ඔන්ලයින් පුලුවන්. (හෙඩ් ඔෆිස් එකෙන් ඔවර්සී වෙනවා)

    කම්ප්ලෙන් එක පටන්ගත්තම, ලේබර් එකෙන් උබ වැඩ කරපු කාලේට ගනන් හදලා, අධිභාරත් ගහලා තමයි කම්පැනි එකෙන් අරන් දෙන්නෙ, ටික කලක් යාවි හැබැයි වැඩෙ වෙනවා, සාක්සි තියෙන නිසා වාසියි...

    ------ Post added on Feb 12, 2025 at 9:50 PM
    Un System 1ke Register Karala natnamda api complain 1 daanna oni?
    Register nam aulk nadda?
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මුලින්ම ගිහින් ලෙබර් සිස්ටම් එකෙ බී කාර්ඩ් එක රෙජිස්ටර් වෙලා තියෙද බලන්න, එතන රෙජිස්ටර් වෙලා නම්, අතෙ කාර්ඩ් එක නොතිබබට අවුලක් නැ, (නම/ NIC හරි නම්)

    1. ඔයා ලග පේ ශීට්, epf කපපුවා තියෙනවා නම් පට්ට වාසියි,
    ඉක්මනට දාන්න කම්ප්ලෙන් එකක් (https://cms.labourdept.gov.lk/) ඔන්ලයින් පුලුවන්. (හෙඩ් ඔෆිස් එකෙන් ඔවර්සී වෙනවා)

    කම්ප්ලෙන් එක පටන්ගත්තම, ලේබර් එකෙන් උබ වැඩ කරපු කාලේට ගනන් හදලා, අධිභාරත් ගහලා තමයි කම්පැනි එකෙන් අරන් දෙන්නෙ, ටික කලක් යාවි හැබැයි වැඩෙ වෙනවා, සාක්සි තියෙන නිසා වාසියි...

    (K) form - (13/3) Format: Personal Details of the Member
    https://labourdept.gov.lk/downloads/lbr_laws/pv_e.pdf

    බී කාර්ඩ් එකෙ නම වැරදි නම් ලේබර් එකටත් දෙන්න ඔනෙ සෙන්ට්‍රල් බැංක් එකෙ නම වැරදි නම් සෙන්ටර් බැංක් එකටත් දෙන්න ඕනෙ..
    (මුලින් බී කාර්ඩ් එක හදගන්න එක තමයි හොදම ඔප්ශන් එක)

    නැ ඔයාගෙ පදිංචියට අදාල පැත්තෙ. (පුද්ගලයා බන් තහවුරු කරන්නෙ)
    ------ Post added on Feb 12, 2025 at 9:44 PM

    ගන්න බැ බං
    පනත අවසර දීලා තියෙන්නෙ - සමාජිකයාගේ නමින් ඇති ඉඩමක නිවසක් ඉදිකිරිම හෝ අලුවත් වැඩියා කිරිම පමනයි ( නිවාස අලුත් වැඩියා හේතුව 30%)

    (කසාද කේස් බන් ලංකාවෙ )
    ------ Post added on Feb 12, 2025 at 9:45 PM

    ලගම ලේබර් එකට ඟිහින් NIC එක ඳීලා බලන්න, අර වැඩ කරලා බී කාර්ඩ් නැ කියන කම්පැනි වලින් ඒ බී කාර්ඩ්, ලේබර් එකෙ රෙජිස්ටර් කරලද කියලා, එහෙම උනොත් අවුලක් නැ.. සල්ලි ගතැකි... (වැඩෙ ඉතිං දිගයි, බී කාර්ඩ් හදන් එන්න වෙනො ආයෙ මුල ඉදන්)
    ------ Post added on Feb 12, 2025 at 9:47 PM

    ඔව් ඕකට කියන්නෙ "හානි පූර්නය" හැබැයි වෙනම ෆොර්මැට් එකක් තියෙ, එක පුරවන් තමයි සහතික කරගන්න ඕනෙ, නිකම් ලියුම් ලියලා සහතික කරාට බැ,
    ------ Post added on Feb 12, 2025 at 9:49 PM

    :rofl: එච්චර ට්‍රැක් වෙන්න බැ කම්පැනි නම්...
    ------ Post added on Feb 12, 2025 at 9:50 PM
    mage 2nd wada karapu pot eke B card naa habai aa company eken gaanata salli yawala tibba. eke B card nati wunaata salli ganna puluwanda(For PR)? labour eka gaawa B card copy tiyey nam? Antimata wada karapu pot eke B card eka tiyenwa.
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,209
    113
    Adelaide
    මචන්, පොඩි දෙයක් තියෙනව දැනගන්න.
    මම වැඩකරපු කම්පැනි 3න් දෙකක B කාඩ් තියෙනව අවුලක් නෑ. මුලින්ම වැඩ කරපු එක ගොඩක් පොඩි කම්පැනි එකක්, එකෙන් අයින් වෙද්දී මම B කාඩ් එක අරගත්තෙත් නැහැ.ඒ කම්පැනි එකත් ඒ දවස්වලම වැහුනා, එකේ හිටපු උන්වත් දැන් හොයන්න නෑ. එත් EPF එක වැටුන කියල ෂුවර්. අනික් දෙක ගන්න ගියාම අරකත් ගන්න බැරි වෙයිද බන්. ගොඩක් ලොකු කෙස් එකක්ද ගන්න එක නැත්නම් ගන්නම බෑද. ගන්න පුළුවන් නම් ක්‍රමේ කියපන්කො දන්නවා නම්. :growl: :baffled::baffled:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,532
    75,334

    service letter එකක්වත් ඕන මචන්, නැත්තන් උඹ එතන work කලා කියලා letters වලින් evidence ඕනා.

    මගෙත් Bcard එක නැති වෙලා තියෙන්නෙ. දැන් HR එකට කියලා letter එකක් ගෙන්නගන්න ඕන.
     
    • Love
    Reactions: Satan_at_Hell

    අඩෝ තැන්ක්ස් බන්. :love2: ඔව් මචන්, assessment / Visa වලට දාන්න ඕන නිසා එකේ හිටපු එකෙක්ව අල්ලගෙන ඒ කාලේ service letter එකක් නම් යන්තම් ගත්ත. එක නම් තියෙනව. එකෙන් ගොඩ දාගන්න පුළුවන්ද මචන්. :yes: අප්පා උබෙත් නැති වෙලාද. :baffled: :baffled:
     
    ඔව් බන් එහෙම කරන්න පුලුවන් වෙන්න ඕනා මොකද ඕවා නැති වෙන එක normal දෙයක්. මගෙත් එකම B card එක මිසින්. මේ දවස්වල 30% ගන්න දඟලන නිසා ඔය ටික දැනගත්තෙ.
     
    • Like
    Reactions: Satan_at_Hell

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,278
    6,890

    මම දන්න විදියට සර්විස් ලෙටර් එකෙන් ඕක කරන්න බැහැ
    ඕකට වෙනම ප්‍රොසෙස් එකක් තියනවා කම්පැනිය වැහිලා නං

    හරියටම බලන්න කම්පැනිය ඇත්තටම වහලද කියලා සමාගම් මැදුරෙන් චෙක් කරලා. සමහර විට බිස්නස් එක වැහුවට කම්පැනිය ඇක්ටිවු වෙනන්න පුලුවන්. එහෙම නං බිස්නස් එක කන්ටැක් කරලා ලෙටර් එකක් අරගෙන වැඩේ කරගන්න පුලුවන්.

    උඹලා EPF මොනවා හරි ප්‍රශ්න හදනවා නං අලුත් විදියට B කාඩ් එක හදාගන්න
    එතකොට එක කාඩ් එකකට සේරම employment history එක දාල දෙනවා, එතකොට වෙන වෙනම B card ඕන වෙන්නෙ නැහැ
     
    • Wow

    ado ehemath seen ekak da. hari machan,. mama balannam ekath. Thanks machan. :yes:

    ඔව් බන් එහෙම කරන්න පුලුවන් වෙන්න ඕනා මොකද ඕවා නැති වෙන එක normal දෙයක්. මගෙත් එකම B card එක මිසින්. මේ දවස්වල 30% ගන්න දඟලන නිසා ඔය ටික දැනගත්තෙ.
    ela machan. kokatath service letter ehemath aran yanna one oka gann ayana welawata. :yes::yes:
    ------ Post added on Jan 7, 2026 at 10:49 AM
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,791
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    මචන්, පොඩි දෙයක් තියෙනව දැනගන්න.
    මම වැඩකරපු කම්පැනි 3න් දෙකක B කාඩ් තියෙනව අවුලක් නෑ. මුලින්ම වැඩ කරපු එක ගොඩක් පොඩි කම්පැනි එකක්, එකෙන් අයින් වෙද්දී මම B කාඩ් එක අරගත්තෙත් නැහැ.ඒ කම්පැනි එකත් ඒ දවස්වලම වැහුනා, එකේ හිටපු උන්වත් දැන් හොයන්න නෑ. එත් EPF එක වැටුන කියල ෂුවර්. අනික් දෙක ගන්න ගියාම අරකත් ගන්න බැරි වෙයිද බන්. ගොඩක් ලොකු කෙස් එකක්ද ගන්න එක නැත්නම් ගන්නම බෑද. ගන්න පුළුවන් නම් ක්‍රමේ කියපන්කො දන්නවා නම්. :growl: :baffled::baffled:
    මම දන්නා විදිහට නම් කොම්පැනි එක වහලා නම්, ඔයාගේ නමට සල්ලි EPF එකට ගිහින් ද කියලා බලාගන්න ඕනා.
    බලන්න NIC එකත් අරන් කොටුවේ EPF එකට ගියත් පුළුවන්. නැතිනම් ලේබර් ඩිපාර්ට්මන්ට් එකෙනුත් පුළුවන්. නිවැරදි තැන කොටුව. වහලා නිසා ලේබර් එකට ගිහින් බැලුවොත් රස්තියාදුව නෑ. කොටුවෙන් බැලුවත් වහපු නිසා හෝ වෙනස් කමක් තියනවා නම් නාරාහේන්පිට යන්න වෙනවා.

    වහපු කොම්පැනියකින් ගෙවපු මුදල් ගන්න නම් "හානි පුර්ණය" වගේ ෆෝරම් එකක් තිබ්බ. ,
    එක පුරෝලා, ග්‍රාම සේවක සහතික කරලා, AG ඔෆිස් එකෙන් සහතික කරලා ඊටත් පස්සේ රස්සාව කළා එතන කියලා පෙන්නන්න පුළුවන් මොකක් හරි ඩොකියුමන්ට් එකක් එක්ක ගිහින් දීලා කරගන්න පුළුවන් ප්‍රොසෙස් එකක් තියනවා.

    තියන අනිත් ඒවායේත් නමේ අකුරක් හරි වෙනස් නම් කොම්පැනි වහලා නම් මේ ප්‍රොසෙස් එකේ යන්න ඕනා.
    නැති නම් ඒ කොම්පැනියෙන් ලියුමක් අරන් නම නිවැරදි කරගන්න පුළුවන්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,532
    75,334
    113
    මම දන්න විදියට සර්විස් ලෙටර් එකෙන් ඕක කරන්න බැහැ
    ඕකට වෙනම ප්‍රොසෙස් එකක් තියනවා කම්පැනිය වැහිලා නං

    හරියටම බලන්න කම්පැනිය ඇත්තටම වහලද කියලා සමාගම් මැදුරෙන් චෙක් කරලා. සමහර විට බිස්නස් එක වැහුවට කම්පැනිය ඇක්ටිවු වෙනන්න පුලුවන්. එහෙම නං බිස්නස් එක කන්ටැක් කරලා ලෙටර් එකක් අරගෙන වැඩේ කරගන්න පුලුවන්.

    උඹලා EPF මොනවා හරි ප්‍රශ්න හදනවා නං අලුත් විදියට B කාඩ් එක හදාගන්න
    එතකොට එක කාඩ් එකකට සේරම employment history එක දාල දෙනවා, එතකොට වෙන වෙනම B card ඕන වෙන්නෙ නැහැ
    එහෙම ලින්ක් වෙන්නෙ නෑ බන්, මම ගිය සතියේ හැදුවා Bcard එකක්. ඒක valid වෙන්නෙ ඒ කම්පනි එකට විතරයි. ෆිල් කරන හැම form එකේම පරන ඒවල bcard ඉල්ලනවා. ඒක නැත්තන් service letter, appointment letters වගේ ඒවා ඉල්ලනව. ඉස්සරයි දැනුයි අතර එකම වෙනස, දැන් bcard එක නිකන් A4 එකක ගහලා දෙන්නෙ, ඉස්සර ඕක කාර්ඩ්බොඩ් කෑල්ලක ගහන්නෙ.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,278
    6,890
    113
    එහෙම ලින්ක් වෙන්නෙ නෑ බන්, මම ගිය සතියේ හැදුවා Bcard එකක්. ඒක valid වෙන්නෙ ඒ කම්පනි එකට විතරයි. ෆිල් කරන හැම form එකේම පරන ඒවල bcard ඉල්ලනවා. ඒක නැත්තන් service letter, appointment letters වගේ ඒවා ඉල්ලනව.
    එහෙම Link වෙනවා මචන්, උඹට normal b card එකද දුන්නෙ නැත්තං කොලේ ප්‍රින්ට් කරලා දෙන එකද. ඔය ටික අලුත් කරාම කොලේක ප්‍රින්ට් කරලා දෙන්නෙ දැන්.

    මම ඔය විදියට හදා ගත්තා දැන් අවුරුද්දකට විතර කලින්
    මට එක කාඩ් එකක් දුන්නෙ සේරම ලින්ක් වෙලා තියනවා තනි B Card එකට. තනි කාඩ් එකේ කලින් ඉඳපු සේරම කම්පැනි වල විස්තර තියනවා.
    එතනින්ම කිවුවා අනෙක් කාඩ් ඕන නැහැ අලුත්ම කාඩ් එක තියාගත්තම ඇති කියලා

    මගේ එක කම්පැනියක ප්‍රශ්නයක් තිබිලා හදන්න ගියෙ ඒක හැදුවම ඔය සේරම හදලා දුන්න. නාරාහේන්පිටින් කරගත්තෙ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,532
    75,334
    113
    Wadakaranne Remote. 30% ganna widiyak tiyeda? Nathnam Okkoma? Tax gewala gewalama bankoloth.
    ලඟදිද අන්තිමට EPF ගෙවපු එකෙන් අයින් උනෙ? මාස 3 4කට කලින්නම් දැන්ම ලඟම ලේබර් ඔෆිස් එකට ගිහින් 30% ගන්න form ටික පුරවපන්, ඒටික ඉල්ලගන්න කලින් උඹේ eligibility බලන්න වෙනම පොඩි form එකක් තියෙනවා. ඒක පුරවල දීපන් උන්ට.

    උඹ අයින් වෙලා ගොඩක් කල්නම් මචන් ආයි EPF active කරගන්න ඕන. මමනම් ඒකට කලේ ඩන්න එකෙක්ගෙ කම්පනි එකක ඌට කියලා මාව register කරන් EPF ගෙවන්න ගත්හ්ට එකක්. පොඩි ගානක් මාසෙකට ගෙවන්නෙ. දැන් active වෙලා තියෙන්නෙ මගෙ EPF එක. දැන් මම සල්ලි ගන්න form ටික පුරවන ගමන් ඉන්නෙ. ගත්තට පස්සෙ අරුට කියනවා ගෙවන එක නවත්තපන් කියල
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    ගංවතුර දවස් වල ගෙදරට වතුර දැම්මා.කබ්ඩ් එක යට උනා. සේරම ඩොකිඋමන්ට්ස් තෙමිල ගන්න බැ.මොකද කරන්නෙ. B කාඩුත් එකෙ තිබුනේ