EPF ගැන ප්‍රශ්ණ තියෙනවා නම් අහපල්ලා....

dillsdilla

Well-known member
  • Nov 25, 2018
    2,375
    2,421
    113
    දේශපාලඥයෙක් වෙන්න ඕනේ නැත්තං දේශපාලන හෝ රජයේ ඉහලම සම්බන්දතාවයක් තියෙන්න ඕනේ
    ගන්න වෙන ක්‍රමයක් ඇත්තෙම නැද්ද මචං
     
    • Like
    Reactions: LOyalnIMa

    LOyalnIMa

    Active member
  • Oct 26, 2021
    296
    245
    43
    ගන්න වෙන ක්‍රමයක් ඇත්තෙම නැද්ද මචං
    මේ post එකේ කලින් ඕවට උත්තර දීලා තිබ්බ මට මතක විදිහට. මම මේ ගැන දන්න කෙනෙක් නෙමෙයි. හැබැයි දෙයක් කරගන්න බෑ රජයේ ආයතන වල දවස් කීපයක්වත් යන්නැතුව. මට මතක විදිහට ආබාධිත වීම, විශ්‍රාම වැ‍ටුපක් නොලබන ‍රැකියාවකට ඇතුලත් වීම, විදේශ ‍රැකියාවක් සඳහා පිටත් වීම වගේ ඒවා වුනොත් විතරයි ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: dillsdilla

    era_dul

    Member
    Nov 28, 2020
    14
    7
    3
    කොල්ලෙක් දාපු ත්‍රෙඩ් එකක් දැකලා දාන්න හිතුනේ.......
    EPF නොහොත් සේවක අර්ථසාදක අරමුදල ගැන උබලට තියෙන පස්න, ගැටලු, කේශ්, අහපන්කො...
    දන්න විදියට විස්තර එන ව්දියට හෙල්ප් එකක් දෙන්න පුලුවන්...

    EPF ගැන විතරයි හොදෙ....
    ETF ගැන නෙවෙයි.

    නාකී කුකුලො වෙන්නම ඕනෙ නෑ ඉතිං......... ;)
    වැඩ කරපු තැනින් එකදිගට සල්ලි දාලද කියල බලාගන්න විදියක් තියද ? (සල්ලි දාපු එකේ breakdown එකක් තියෙන statement එකක් වගේ ගන්න විදියක් නැද්ද ?)
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,155
    1
    16,000
    113
    වැඩ කරපු තැනින් එකදිගට සල්ලි දාලද කියල බලාගන්න විදියක් තියද ? (සල්ලි දාපු එකේ breakdown එකක් තියෙන statement එකක් වගේ ගන්න විදියක් නැද්ද ?)
    Central bank එකෙන් ඔය පහසුකම ලබා දෙනවා...
     
    • Like
    Reactions: era_dul

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,914
    3,250
    113
    අවස්ථා 6යි තියෙන්නෙ ගන්න පුලුවන්...

    1. කාන්තාවක් නම් වයස 50 හෝ පිරිමි නම් 55 සම්පූර්ණ වෙන්න ඕනෙ බන්..
    2. ගැහැනු අයට නම් විවාහ හේතුවට ගන්න පුලුවන් ( කොන්දේසි සහිතයි)
    3. රජයේ ස්තීර + විශ්‍රාම වැටුප් සහිත රැකියාවක් ලබිම නිසත් ගන්න පුලුවන්.
    4. මෙඩිකල් කන්ඩෙම් උනොත් ගන්න පුලුවන් ( ලෙබර් ඩිපාර්ට්මන්ට් එකෙන් වෙන්නෙ )
    5. වෙන රටක PR එකට ගන්න පුලුවන්
    6. අර්ධ රාජ්‍ය ආයතනයක් ප්‍රතිව්‍යුහ ගත කිරිමේදි (කොන්දේසී සහිතයි)
    55 ඉස්සෙල්ලා ගන්න ඔනේ නම් මට කියපල්ලා
     
    mark12345678

    Active member
  • Nov 18, 2014
    153
    64
    28
    දැනට සක්‍රීය සේවයේ ඉන්න ඕනෙ...
    හරියටම සර්විස් එක අවුරුදු 10ක් වෙන්න ඕනෙ (දවසක්වත් අඩු නැතිව)
    EPF අවම ශේෂය ලස්ස 3ක් වෙන්න ඔනෙ

    හේතු දෙකකටයි දෙන්නෙත්
    නිවාස හේතුව
    මෙඩිකල් හේතුවකට
    ඉස්සෙල්ලාම ඔයාට ගොඩක් පිං මේ ප්‍රශ්නවලට උත්තර දෙනවට.

    මට EPF 30% ගන්න ඕනෙ. උඩ කියල තියෙන සුදුසුකම් ඔක්කොම තියෙනවා. නිවස අලුත් වැඩියාකරන්න කියල තමයි ගන්න ඉන්නෙ. ඉඩමෙ ඔප්පුවත් මගේ නමට තමයි තියෙන්නෙ.
    1. අලුත් වැඩියාවකට නිසා ප්ලෑන් එක අලුතින් අඳින්න ඕනෙද? අවුරුදු 15කට කලින් ඇඳල පාස් කරපු ප්ලෑන් එක නම් තියෙනවා. ඒක ඉදිරිපත් කරත් ඇතිද?
    2. අලුතින් අඳින ඕනෙ නම්, ඒක පාස් කරගන්නත් ඕනෙද? (ඉක්මනට කරගන්න ඕනෙ, ප්ලෑන් පාස් වෙනකම් ඉන්න බෑ. එහෙම උනොත් වෙන හේතුවක් තමයි දාන්න වෙන්නෙ.)

    3. මේකට අවශ්‍ය documents download කරගන්න link එකක් තියෙනවද?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඊ පී එෆ් සල්ලි ගන්න ෆෝම් ටික බාර දීලා කොච්චර කල් යනවා ද? සමහරු කියනවා සති දෙකක් වගේ ඈතුලත් ලෑබුනා කියලා. තව අය කියනවා මාසයක් ගියේ නෑ කියලා. සති දෙකද කාලේ?
     
    roger_senevirathna

    Junior member
  • Feb 9, 2023
    76
    48
    18
    30% ganna kohomada process eka? approved survey plan ekai house plan ekai tiyenawa? wena monada one?

    idama wifege namata tiyenne
    ------ Post added on Jun 16, 2023 at 4:12 PM
     
    1. ඔව් ඒ ප්ලැන් එක දුන්නම හරි (ගොඩක්ම පරන අවුරුදු 50, වගෙ එවට නම් දෙන එකක් නැ )
    2. ---
    3. https://labourdept.gov.lk/index.php?option=com_content&view=article&id=67&lang=en
    මේකෙ
    Forms and instructions for Employees' Provident Fund (EPF) 30% withdrawals
    සෙක්ශන් එකක් තියෙනවා 30% වෙන්කරලම

    ඊ පී එෆ් සල්ලි ගන්න ෆෝම් ටික බාර දීලා කොච්චර කල් යනවා ද? සමහරු කියනවා සති දෙකක් වගේ ඈතුලත් ලෑබුනා කියලා. තව අය කියනවා මාසයක් ගියේ නෑ කියලා. සති දෙකද කාලේ?
    සති 3 තමයි නොර්මල් කියන්නෙ..
    (ගොනුවෙ , අඩුපාඩු මුකුත් නැතිව බාර දුන්නා නම් වැඩෙ ඉක්මන්, අඩුපාඩු, නම් කේස් උනාම තමයි කල් ඇදෙන්නෙ)
    ------ Post added on Jun 16, 2023 at 7:10 PM

    30% ganna kohomada process eka? approved survey plan ekai house plan ekai tiyenawa? wena monada one?

    idama wifege namata tiyenne
    ------ Post added on Jun 16, 2023 at 4:12 PM
    අඩො ඕක කේස් එකක් බන් :(
    ඉඩම සහ ප්ලැන් එක දෙකම, ඉල්ලුම් කරන සමාජිකයගෙ නමට තියෙන්න ඕනෙ..
    ------ Post added on Jun 16, 2023 at 7:14 PM
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    සති 3 තමයි නොර්මල් කියන්නෙ..
    (ගොනුවෙ , අඩුපාඩු මුකුත් නැතිව බාර දුන්නා නම් වැඩෙ ඉක්මන්, අඩුපාඩු, නම් කේස් උනාම තමයි කල් ඇදෙන්නෙ)
    ------ Post added on Jun 16, 2023 at 7:10 PM

    ලිපි ගොණුව චෙක් කරලා නේ ගන්නේ. අඩු පාඩු තියෙනවා නම් බාර ගන්නේ නෑ නේද?
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,155
    1
    16,000
    113
    ලිපි ගොණුව චෙක් කරලා නේ ගන්නේ. අඩු පාඩු තියෙනවා නම් බාර ගන්නේ නෑ නේද?
    ලිපුගොනුව චෙක් කරලා ගත්තට,
    ලිපුගොනුවක් එක පාරක් නෙවෙයි චෙක් වෙන්නෙ...
    ඒ එක්කම සෙන්ට්‍රල් බැන්ක් එකෙනුත් ඩිලෙ වෙන්න පුලුවන්...
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ලිපුගොනුව චෙක් කරලා ගත්තට,
    ලිපුගොනුවක් එක පාරක් නෙවෙයි චෙක් වෙන්නෙ...
    ඒ එක්කම සෙන්ට්‍රල් බැන්ක් එකෙනුත් ඩිලෙ වෙන්න පුලුවන්...
    බාර ගත්තේ නම් කොළ ටික හොදටම බලලා කිව්වා.. කවුන්ටර් තුනකින් වෙන වෙනම චෙක් කලා ලු.. තාම සති තුනක් නෑ මම හිතන්නේ. බලමු
     
    • Like
    Reactions: Hermes

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,155
    1
    16,000
    113
    බාර ගත්තේ නම් කොළ ටික හොදටම බලලා කිව්වා.. කවුන්ටර් තුනකින් වෙන වෙනම චෙක් කලා ලු.. තාම සති තුනක් නෑ මම හිතන්නේ. බලමු
    department එකෙන් යවලා නම්, සෙන්ට්‍රල් බැන්ක් එකෙ අතෙ වැඩෙ තියෙන්නෙ, සල්ලි ටික රිලිස් කරන්න...
    වැඩෙ වෙයි බන්, මේ මාසෙ නිවාඩු දින එහෙමත් නැ නෙහ් සති මැද...
     
    • Like
    Reactions: malakadss

    chamikan

    Junior member
  • Dec 19, 2007
    124
    14
    18
    මන් කලින් වැඩ කරපු Company එකෙන් මගෙ පලවෙනි මාස 5 EPF,ETF යවලා නෑ. ඒත් මගෙන් කපල තියෙනවා.. මන් කාර්ඩ් එක පුරවල ගන්නකොට එ මාස 5 නැතුව දාලා දුන්නෙ. මන් තාම කාර්ඩ් එක අතට ගත්තෙ නෑ. උන් කියනවා එකට letter 1 දෙන්නලු එ මුදල් අතට දෙන්න කියලා. මුන් මගෙන් කැපුව ගාන විතරයි දෙන්න හදන්නෙ... මේකට මොකද්ද කරන්න පුලුවන්?

    2018-11-01 to 2019-05-30
     
    roger_senevirathna

    Junior member
  • Feb 9, 2023
    76
    48
    18
    අඩො ඕක කේස් එකක් බන් :(
    ඉඩම සහ ප්ලැන් එක දෙකම, ඉල්ලුම් කරන සමාජිකයගෙ නමට තියෙන්න ඕනෙ..
    ------ Post added on Jun 16, 2023 at 7:14 PM
    ehema wenna bane ban..wifege kiyanneth matath aithi ne ban.. marriage certificate ekath denna puluwan ne