EPF ගැන ප්‍රශ්ණ තියෙනවා නම් අහපල්ලා....

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,248
    5,088
    113
    Loading...
    මේක නම් සීරියස් සීන් එකක් බන්..
    1. ගන්න බෑ කිව්වෙ කොහෙන්ද?
    2. ගන්න බැරි එකට හේතුවක් කිව්වද?
    3. මොන කාලේද ගන්න ට්‍රයි කරෙ.?

    ගන්න බැ කිව්වට පස්සෙද අංක ටික හොයාගත්තෙ...?

    ---
    80 ගනන් වල බන් ID නම්බර් අනිවාර්ය නෑලු රෙජිසටර් කරද්දි, සෙන්ට්‍රල් බෑන්ක් එකෙත් ඩේටා නෑ කියන්නෙ සීරියස් කේශ් එකක්

    @Max_r

    1. මහ බැංකුවෙ EPF branch එකෙන් කිව්වෙ. නැතිවුණ කෙනෙක් කිව්ව ගමන් බැරි කතාව කියලා නිකං හිටියා.
    2. System නැති කතාව තමයි කිව්වෙ. ID no එකට data link වෙලා නැති නිසා කියලයි තේරුනේ.
    3. ගිය අවුරුද්දෙ දෙසැම්බර්වල.

    ගන්න බැ කිව්වට පස්සෙද අංක ටික හොයාගත්තෙ...?

    මුලින්ම L branch, ETF check කලා, ඊට පස්සෙ කොටුවෙ EPF කාර්යාලයට ගියා.

    පොඩි විස්තරයක් හරි හොයාගත්තෙ, නාරාහේන්පිට අලුත් කම්කරු බිල්ඩින් එකේ ETF 3% කරන floor එකේ ETF system එක ගැන හොඳට දන්න හොඳ වයසක මනුස්සයෙක් මේ විස්තරේ අහලා, වැඩ කරපු තැන්වල විස්තර මොකුත්ම නැති නිසා, ආයතනත් වහලා නිසා, ID no එක විතරක් තියෙන නිසා කිව්වා, නැති වුණ කෙනත් එක්ක ඒ කාලෙ ඒ ආයතනවල වැඩ කරපු කෙනෙක්ගෙ ID no එකක් හොයාගන්න පුලුවන් නම් ETF එකේ system එකෙන් බලන්න පුලුවන් වෙයි කියලා. Claim ගත්ත කෙනෙක් නම් වඩාත් හොඳයි කිව්වා.

    එවෙලාවෙම EPF ETF Claim එක ගත්ත කෙනෙක්ගෙ ID no එකක් ඉල්ලගත්තා කතා කරලා. එයාගෙ ID no එක ETF system එකේ search කරලා එයා හිටපු ආයතනවල, නැතිවුණ කෙනාගෙ නමින් කවුරුහරි ඉන්නවද බැලුවා. එක ආයතනයක විතරක් හම්බවුණා සාමාජික අංකයත් එක්කම නැතිවුණ කෙනාගෙ ETF balance විස්තර. හැබැයි ID no එක enter වෙලා තිබුණෙ නැහැ. ඒ කාලෙ ID No System එකට enter කරලා නැහැලු. එදා ඕවා බලන්න ගිය දවස දෙසැම්බර් 30 අවුරුද්ද අවසානය. ඒ නිසා රජයේ කාර්යාලවල අමාරුයි වැඩක් කරගන්න. මේ ටිකත් හදිස්සියෙ බලලා දුන්නෙ අර හොඳ මනුස්සයා. ඊට පස්සෙ තමයි කිව්වෙ, ETF & EPF කියන්නෙ system දෙකක්, EPF එකට ගිහින් බලන්න කියලා. කොටුවෙ EPF එකට ගියා. එතනින් මොකුත්ම බැලුවෙ නැහැ. ID no එක Search කලා, system නැති නිසා සහ Bcard මොකුත්ම නැති නිසා ගන්න බැහැ කිව්වා.

    ගත්ත අය ඉන්නවලු මේ වගේ ඒවා. කොහොමද කරගන්නෙ මචන් මේක?
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    kalin ganna widihak Nadda? As wela inne dan
    කලින් තියා පස්සේවත් ගන්න ඕකේ සත 5ක් නැතුව ඇති රාජපක්ශ වේස බල්ලෝ හොරා කාලා :rolleyes2:
     
    • Like
    Reactions: SpinXO

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,248
    5,088
    113
    Loading...
    කලින් තියා පස්සේවත් ගන්න ඕකේ සත 5ක් නැතුව ඇති රාජපක්ශ වේස බල්ලෝ හොරා කාලා :rolleyes2:
    හොරකන නම් කලා ද දන්නෙ නැහැ. හැබැයි ඕකෙ තිබුණ සල්ලි වලින් කරපු ආයෝජන කිසිම දේකින් ලාභයක් නැහැ කියලා නම් පහුගිය කාලෙ නිවුස්වල ගියා.
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    දැනට සක්‍රීය සේවයේ ඉන්න ඕනෙ...
    හරියටම සර්විස් එක අවුරුදු 10ක් වෙන්න ඕනෙ (දවසක්වත් අඩු නැතිව)
    EPF අවම ශේෂය ලස්ස 3ක් වෙන්න ඔනෙ


    හේතු දෙකකටයි දෙන්නෙත්
    නිවාස හේතුව
    මෙඩිකල් හේතුවකට

    මගෙ ඔය කියන එව්ව තියෙනව
    ඕක ගන්න ප්ලෑන් එකක් ඇපෲව් කර ගන්න ඕන ද ?
    නිකං ගේ රෙපෙයාර් කරන්ව කියල ඉල්ලන්න බැරි ද ?
    කොහොමද වැඩේ කරන්න ඕනෙ.
    කරන්න පුලුවන් ලේසිම ක්‍රමේ ඕකෙ 30%$ ක් ගන්න
     
    • Like
    Reactions: 10ben

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,980
    12,324
    113
    Behind u :p
    අරුට සල්ලි ගන්න ගියාම කුනු සීන් එකක් වෙනවා
    (කලින් කොම්පැනි එකෙන් අත්සන් කරලා දෙන්නෙ අන්තිමට වැඩ කරපු දවසටනේ, ඊට පස්සෙත් සල්ලි වැටිලා කියන්නෙ වැඩ කරා කියලා තමයි ඩිපාර්ට්මෙන්ට් එක ගන්නෙ, එපාර අරුට ඔප්පු කරගන්න බැරුව කුනක් කන්න වෙනවා)

    nic වලට දාපු එක සේෆ් ඔප්ශන් එකක් පරන කාර්ඩ් වලට දානවට වඩා.

    දඩ සීන් එක නම් වෙබ් එකෙත් තියෙනවා

    https://labourdept.gov.lk/index.php...jx-Gq3MWTZ9a86mC8OhTTmbymUjN5WzF-FRNEqP-Q396U

    ගෙවීම ප්‍රමාදවීමේ දී දඩ මුදල් පැනවීම-ආයතනික හිමියන් ස්වකීය ආයතනයේ සේවකයන් සඳහා සේවක අර්ථසාධක අරමුදලට දායක මුදල් ගෙවිය යුතුය. එසේ ගෙවීමට අපහසු හෝ ගෙවීම් පැහැර හරින විට පහත සඳහන් පරිදි දඩ මුදලකට යටත් වේ.

    • දින 1සිට 10දක්වා -5%
    • දින 10සිට මාස 1-15%
    • මාස 1සිට මාස 3දක්වා-20%
    • මාස 3සිට මාස 6දක්වා-30%
    • මාස 06සිට අවුරුදු 1දක්වා- 40%
    • අවුරුදු 1 ට වැඩි-50%



    B- card එක හදාගන්න මචං /
    ආයතනය වහලා නම්, වැඩ කරා කියලා ඔප්පු කරන්න පුලුවන් ඩොකුයුමන්ට් තියෙනවා නම් පට්ට පරිස්සමට තියාගන්න...
    ----------------

    අවස්ථා 6යි තියෙන්නෙ ගන්න පුලුවන්...

    1. කාන්තාවක් නම් වයස 50 හෝ පිරිමි නම් 55 සම්පූර්ණ වෙන්න ඕනෙ බන්..
    2. ගැහැනු අයට නම් විවාහ හේතුවට ගන්න පුලුවන් ( කොන්දේසි සහිතයි)
    3. රජයේ ස්තීර + විශ්‍රාම වැටුප් සහිත රැකියාවක් ලබිම නිසත් ගන්න පුලුවන්.
    4. මෙඩිකල් කන්ඩෙම් උනොත් ගන්න පුලුවන් ( ලෙබර් ඩිපාර්ට්මන්ට් එකෙන් වෙන්නෙ )
    5. වෙන රටක PR එකට ගන්න පුලුවන්
    6. අර්ධ රාජ්‍ය ආයතනයක් ප්‍රතිව්‍යුහ ගත කිරිමේදි (කොන්දේසී සහිතයි)
    ------ Post added on Feb 12, 2023 at 9:26 PM
    thnx ban
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,522
    75,318
    113
    කොල්ලෙක් දාපු ත්‍රෙඩ් එකක් දැකලා දාන්න හිතුනේ.......
    EPF නොහොත් සේවක අර්ථසාදක අරමුදල ගැන උබලට තියෙන පස්න, ගැටලු, කේශ්, අහපන්කො...
    දන්න විදියට විස්තර එන ව්දියට හෙල්ප් එකක් දෙන්න පුලුවන්...

    EPF ගැන විතරයි හොදෙ....
    ETF ගැන නෙවෙයි.


    නාකී කුකුලො වෙන්නම ඕනෙ නෑ ඉතිං......... ;)
    Ado, kalin beneficiary widiyata inne ammala, marry kalata passe wife danna beri una. Oka auto change wenne nadda ban marry kalama?
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,162
    4,935
    113
    ow අනිවා වැඩෙ කරලා දෙන්න උන් බැදිලා ඉන්නවා ,
    උබ සියල්ල අහගෙන ආව විදියට ඩීසන් කතා කරපන්,
    ලේබර් ඩිපාර්මන්ට් එකෙන් උපදෙස් පරිදි වගෙ ආවෙ
    thanks machan, really valuable thread. :love:
     
    • Love
    Reactions: Max_r

    brad-cage

    Active member
  • Nov 25, 2021
    91
    138
    33
    කලින් company දෙකක හිටියා company දෙකම දැන් නෑ. මාස තුන වගෙ පොඩි කාලයක් හිටියෙ. එවායෙ B කාඩ් නෑ. එත් ඊටපස්සෙ company වල තියෙන්වා. අර කලින් කම්පනි දෙක අතැරලා (පොඩි කාලයක් හිටිය නිසා සහා companyth නෑ, කාඩ් එකත් නෑ ) දැනට තියෙන කම්පනි වල ගන්න බැරිද. ඒ කම්පනි වලනම් දැන් අවුරුදු 3, 5 වගේ කාලයක් වැඩ. සහා සැලරි වැඩි nisa tikak loku ganak EPF kapenwa.
     

    LOyalnIMa

    Active member
  • Oct 26, 2021
    296
    245
    43
    කොල්ලෙක් දාපු ත්‍රෙඩ් එකක් දැකලා දාන්න හිතුනේ.......
    EPF නොහොත් සේවක අර්ථසාදක අරමුදල ගැන උබලට තියෙන පස්න, ගැටලු, කේශ්, අහපන්කො...
    දන්න විදියට විස්තර එන ව්දියට හෙල්ප් එකක් දෙන්න පුලුවන්...

    EPF ගැන විතරයි හොදෙ....
    ETF ගැන නෙවෙයි.


    නාකී කුකුලො වෙන්නම ඕනෙ නෑ ඉතිං......... ;)
    කලින් හිටපු Office එකක HR නමේ කෑලි අඩුවෙන් දාලා system එකේ හරි එයාලා යවන document එකේ හරි (අපි පුරවන B' card form එකේ නම හරියට තියනවා). දැන් Central bank එකෙයි labour department එකෙයි නම තියෙන්නේ වැරදියට. ඒක හදාගන්න ඒ Office එකෙන් letter එකක් අරන් එන්න කියනවා. ඒ office එකේ ප්‍රශ්නයක් වෙලා labour department එකේ පැමිණිල්ලක් දාලා තියෙන්නේ. ඒක හින්දා ඒකට ආයේ යන්න බෑ. ඒ office එකෙන් letter එක නැතුව හදන්න දෙන්න බැරිලු. HR නන් වැ‍රැද්ද කරලා තියෙන්නේ, මගේ නම නන් තියෙන්නේ, NIC එකත් මගෙ නමට නන් තියෙන්නේ කොහොමද ඒක හදාගන්නේ?
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,950
    1
    12,283
    113
    අදාළ නෑ නේ
    ආයෙ හදන්න බෑ මචන්, දන්න විදියට
    ලේබර් එකේ හරියට රෙජිසර්ට් වෙලා බී කාර්ඩ් යවලා, උන් ලග ස්කැන් කොපිය තියෙනවා ශේප්... අවුලක් නැ... (nic, name ok නම් ශේප්)
    thanks machan
     
    • Like
    Reactions: Max_r