EPF ගැන ප්‍රශ්ණ තියෙනවා නම් අහපල්ලා....

10ben

Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    EPF එකේ ඒ ඒ අවුරුදු වල දුන්න පොලී ප්‍රතිශතය % බලා ගන්න තැනක් තියෙනවද
    මේ අවුරුද්දට දෙන / ගිය අවුරුද්දට දීපු පොලිය කීයද?
    කලින් 13% තිබුනා.. දැන් අවුරුදු 3 ඉදන් වගේ 9%යි... ඒකයි මම 30% අරන් 26% ගානේ ෆික්ස් එකක් දැම්මෙ.
     
    • Like
    Reactions: corp and hancok

    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,408
    707
    113
    Here and There!!

    හරි නම් ලෙබර් ඔෆිසර්ස්ලා බලනවා ඔව්වා, හැබැයි ඔව්වාට ක්‍රම හදන් ඇත්තෙ...

    කරන්න පුලුවන් හොදම දේ, පැමිනිලි කරන එක වෙබ්සයිට් එක හරහා පුලුවන්... (නාමිකව / නිර්ණාමිකව)
    ලියුම් වලින් දානවා නම්, කමිශනර් ගෙනරාල්ට (උඩ පොසිසන්) වෙනකම්ම කොපි කරලා ලෙටර් යවන්න ....
    ------ Post added on Feb 13, 2023 at 6:10 PM

    online eka nam submit karama kisima confirmation ekak natuuwa page ee nawatinawa.

    letter ekakma danna enaa ehenam.

    dan machan meka labour officiers la balanne ne nikamma. ETF un nam check karnawa. letters ewanawa. EPF ea thamai case
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,155
    1
    16,000
    113
    UI UX neme ban download karana forms tikath cam scanner eken wath gahannathuwa nikan photo gahala upload karapuwa. Ewa kiyawagannath ba
    ඇත්ත බන්, ඔකෙ ඉන්න නාකි ඩයල් PDF කියන්නෙ මොකක්ද කියලත් දන්නෙ නැ බන්...
    පරන කොල ටිකම පාවිච්චි කරනො තාම
     
    • Like
    Reactions: KadawathaKolla

    LOyalnIMa

    Active member
  • Oct 26, 2021
    296
    245
    43
    මචන්, අයියො....
    කම්පැනිය හාලා නේද :/

    ලේබර් එකටයි, සෙන්ට්‍රල් බැන්ක් එකටයි කරන්න දෙයක් නෑ ඔය සීන් වල්ට.. ( එයලා 3 වෙනි පාර්ශයවක් නිසා)
    ඔව්වා හදලා දෙන එක, ආයතනයේ වගකීමක්, එයාලට ඒවලින් ගැලවෙන්න බැ.

    ඔපස්න් දෙකයි...
    1. මූන වහන් ගිහින් හරි ලියුම අරන් එන්න වෙනවා
    2. නැතිනම් ලිකිතව ආයතනයෙන් ඉල්ලලා, කරන්නෙ නැතිනම්, ලේබර් එකෙ පැමිනිල්ලක් දාන්න පුලුවන්, එතකොට ලේබර් ඩිපාර්ට්මෙන්ට් එකට මැදිහත් වෙන්න පුලුවන්...
    ------ Post added on Feb 13, 2023 at 6:06 PM
    ඔව් ඒක තමයි.
    මම අහන්නේ මචන් EPF එකේ සල්ලි කපන්නේ අපිට වුවමනාවටවත් company එකට ඕනවත් හින්දා නෙමෙයි නේ. ඒක ආණ්ඩුවෙන් හදපු නීතියක් මිනිස්සුන්ගේ පසුකාලීන හොඳට (කාලෙක ඉදලා ඒකේ සල්ලි වලටත් ගැහුවට). එහෙම බලෙන් company වලින් මිනිස්සුන්ගේ නම් (NIC) වලට අදාලව කපන සල්ලි තියෙන්නේ employee ගේ නමට (NIC) නේ. ඇයි ඒක ප්‍රශ්නයක් වෙන්නේ එකම NIC එකනම්, Birth certificate එකත් එකනම්, License එකත් එකනම්, B' card එකේ තියන නමත් ඒකනම්, ETF එකත් ඒ NIC ඒ නමමනන්, Passport එකෙත් ඒකනම්?
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    EPF online registration ගැන ප්‍රශ්නයක් තියනවා..
    මම කලින් company 4ක වැඩ කළා. පළවෙනි දෙකේ B cards ලැබුණා. 3 වැනි එකේ B කාඩ් හදලා නෑ හැබැයි NIC එකට payment එක කරලා තියෙන්නේ.. 4 වැනි එකේ B card එක තියනවා..

    මම online reg වෙනවනම් පරණ වැඩ කරපු තැන් වල EPF විස්තර පුරවන තැන, 3 වැනි එකේ B කාඩ් නැති හින්දා එක ඇත අරල විස්තර දැම්මොත් case වෙයිද ? ඒ කියන්නේ online portal එකේ පෙන්නන්නේ නැති වෙයි වගේ ?
     
    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    B card eka na bossa langa. company eka wahala aye gihin ganna baha. mokadda lesi widiha salli ganna wage. wena rataka PR ekak thiyenawa.
     
    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    මචංලා මම ජොබ් එකෙන් අයින් වෙලා මාස තුනක් වගේ.අවුරුදු 3ක් කම්පැනි එකක වැඩ කෙරුවා.අවසානේ හිටපු පෝස්ට් එක ඒරියා මැනේජර්.මම එක්ක තවත් කොල්ලො දෙන්නෙක් අයින් උනා.

    1.අපිට B card මේ වෙනකල් දීලා නෑ.ඇහුවම නාරහේන්පිට කාඩ් නෑ.ඒ නිසා ඒක දුන්නෙ නැත්තෙ කියනවා.

    2.අපි අපේ employe number කම්පැනි එකෙන් අරන් ගිහින් චෙක් කෙරුවා.නාරාහේන්පිට හා central bank එකෙන්.ඒවගේ ඒ employe නම්බර් වලට අදාලව කිසිම ඩීටේල් එකක් නෑ.

    3.මුන්ගෙන් ඇහුවම කියන්නෙම අපි දාලා තියෙන්නෙ කියන එක.මොකක්ද මේකට ගන්න පුළුවන් ඇක්ෂන් එක
     
    ඔය ඔක්කම ID වල නම එකම වෙලා,
    ලේබර් + සෙන්ට්‍රල් බැන්ක් සිස්ටම් එකෙ නම වෙනස් නේද බන් ?

    ඔය ඔෆිස් දෙකෙ වැඩ කරන මිනිස්සු බැදිලා ඉනන්වා නම හරියට හරියටම ඔයගෙද කියලා චෙක් කරගන්න... හරිම කෙනාට ගෙවන්න...
    (දෙසපාලන කරන උන්ට නීති වැඩ නොකරට, ඔෆිස් වල ඉන්න උන් නීතියට වැඩ නොකරොත් වෙන කාට හරි සල්ලි දාලා තිබුනොත් ගෙදර තමයි)

    හේතු
    1. ෆේක් ඩොකුමන්ට්ස්
    2. එකම නම්බර් එකට අයිති කරුවන් 2ක් හො වැඩියෙන් ඉන්න්නවා ( කොම්පැනි වලින් වැරදි ෆිලින්ග්)
    3. ID / epf no / මාරු කරල සබ්මිට් කරන අවස්තා තියෙනවා
    4. සමහර එකවුන්ට් වලට අඩුවෙන් සල්ලි දාල, ඉතුරුවා වෙන එකෙක්ට දාපු අවස්තා...
    5. ආයතනයෙන් bcard එකෙන්ට රෙජිස්ටර් කරලා, සල්ලි වෙන ID වලට දාන අවස්තා..

    දවසට බුකින් 180ක් ගන්නවලු දැන් ඩිපාර්ට්මන්ට් එකට (කොලඹ විතරක්)
    ඒ එන එවලින් 150+ තියෙන ප්‍රශ්නය කම්පැනි වලින් නම බුල් ගහපුවා.....

    දැනට තියෙන සිස්ටම් එකෙන් ඔහොම තමයි වැඩෙ වෙන්නෙ ( අන පනත් අනුව )
    වාහන ආදයම් බලපත්‍රය ගනිද්දි, දුම් වර්තා + ඉන්සුර්වන්ස් ඔක්කොම බලලා ආදයම් වාර්තාව දුන්නට, පාරෙ පොලිසියෙන් ඇල්ලුවම
    ඔක්කොම ඩොකුමන්ට් ඉල්ලනවා වගේ නීති තමයි ඉතිං බන් ....

    මචන් ඔව්වා සෙන්ට්‍රැල් බැන්ක් පැත්තෙන් වෙන වැඩක් බන් ඔන්ලයින් පොට්‍රල් එක උන්ගෙ... වැඩි විස්තර නොදනි...

    පුලුවන් නම් bcard හදලා තියා ගන්න.. ඇඟට ගුනයි...
    ------ Post added on Feb 16, 2023 at 7:51 PM

    1. b card එක අතෙ නැති උනාට වැඩි සීන් එකක් නැ.. රෙජිස්ටර් කරලා කම්කරු එකෙ සිස්ටම් එකෙ තියෙනවා නම් ( ඒක චෙක් කරගන්න පුලුවන් දිස්තිර්ක් කම්කරු එකකින්)

    2. ආයතන තියෙන තැන වැහුවට වැඩක් වෙන්නෙ නැ මචන්,
    දිස්තිර්ක් කම්කරු එකකින් චෙක් කරලා බලන්න ඇත්තටම කම්පැනි එක වහලා දාලා ගිහින්ද, වෙන නමකින් වැඩද කියලා..

    ඔය දෙක චෙක් කරලා බලන්න මචන් මුලින්.
    ඔය දෙක ශේප් නම් එ කියන්නෙ කම්පැනි එක වහලා, කාර්ඩ් එක රෙජිස්ටර් කරලා නම්..
    සාමාන්ය ප්‍රොසෙස් එකෙන් ගන්න පුලුවන් සල්ලි PR ඩොකුමන්ට් ඉදිරිපත් කරලා
    ------ Post added on Feb 16, 2023 at 7:57 PM

    1. b card දෙන්න ඔනෙ ඕනෙ මචන් රස්සාවට ඇවිත් දවස් 14ක් ඇතුලත... නාරහෙන්පිට කාර්ඩ් නැත්තෙ මෙ කොල කේස් එක නිසා (ඒත් ඔන්ලයින් අරන් ප්‍රින්ට් කරගන්න තියෙන්නෙ දැන්)

    2. ඒ කියන විදියට නම් බන්, උබලව රෙජිස්ටර් කරලත් නැ, සල්ලි දාලත් නැ වගෙ.. (NIC දීලාත් බැලුවද මචන්)

    3. කරන්න තියෙන එකම දේ, පැමිනිලි කරන එක තමයි :( අදාල දිස්ක්තිර්ක් කම්කරු එකට + නාරහෙන්පිට හෙඩ් ඔෆිස් එකට, කොපි කරලා දාන්න ඉහල පුටු වලත් (ප්‍රතිපල හොදයි කොපි කරලා දැම්මාම)
    ------ Post added on Feb 16, 2023 at 8:01 PM
     
    • Like
    Reactions: LOyalnIMa

    මම මචන් ඔන්ලයින් පැමිණිල්ලක් දැම්මා.මම එක්ක හිටිය අනිත් කොල්ලො ටිකත් එක්ක.ඒ ඇතිද.නැති නම් තව මොනවද කරන්න ඔනා

    මට ස්ටෙප් බයි ස්ටෙප් කරන විදිහ කියලා දෙන්න.ලොකු උදව්වක්.මොකද මේ කම්පැනි එකේ වැඩ කරන එකෙක්ට වත් සල්ලි දාලා නෑ කියලා ශුවර් මේ තියන තත්වෙ එක්ක මුන්
    ------ Post added on Feb 16, 2023 at 10:39 PM
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    මචන් ඕක claim කරගන්න process එක පොඩ්ඩක් expalin කරපන්කෝ
     
    LOyalnIMa

    Active member
  • Oct 26, 2021
    296
    245
    43
    ඔය ඔක්කම ID වල නම එකම වෙලා,
    ලේබර් + සෙන්ට්‍රල් බැන්ක් සිස්ටම් එකෙ නම වෙනස් නේද බන් ?

    ඔය ඔෆිස් දෙකෙ වැඩ කරන මිනිස්සු බැදිලා ඉනන්වා නම හරියට හරියටම ඔයගෙද කියලා චෙක් කරගන්න... හරිම කෙනාට ගෙවන්න...
    (දෙසපාලන කරන උන්ට නීති වැඩ නොකරට, ඔෆිස් වල ඉන්න උන් නීතියට වැඩ නොකරොත් වෙන කාට හරි සල්ලි දාලා තිබුනොත් ගෙදර තමයි)

    හේතු
    1. ෆේක් ඩොකුමන්ට්ස්
    2. එකම නම්බර් එකට අයිති කරුවන් 2ක් හො වැඩියෙන් ඉන්න්නවා ( කොම්පැනි වලින් වැරදි ෆිලින්ග්)
    3. ID / epf no / මාරු කරල සබ්මිට් කරන අවස්තා තියෙනවා
    4. සමහර එකවුන්ට් වලට අඩුවෙන් සල්ලි දාල, ඉතුරුවා වෙන එකෙක්ට දාපු අවස්තා...
    5. ආයතනයෙන් bcard එකෙන්ට රෙජිස්ටර් කරලා, සල්ලි වෙන ID වලට දාන අවස්තා..

    දවසට බුකින් 180ක් ගන්නවලු දැන් ඩිපාර්ට්මන්ට් එකට (කොලඹ විතරක්)
    ඒ එන එවලින් 150+ තියෙන ප්‍රශ්නය කම්පැනි වලින් නම බුල් ගහපුවා.....

    දැනට තියෙන සිස්ටම් එකෙන් ඔහොම තමයි වැඩෙ වෙන්නෙ ( අන පනත් අනුව )
    වාහන ආදයම් බලපත්‍රය ගනිද්දි, දුම් වර්තා + ඉන්සුර්වන්ස් ඔක්කොම බලලා ආදයම් වාර්තාව දුන්නට, පාරෙ පොලිසියෙන් ඇල්ලුවම
    ඔක්කොම ඩොකුමන්ට් ඉල්ලනවා වගේ නීති තමයි ඉතිං බන් ....
    [ඔය ඔක්කම ID වල නම එකම වෙලා,
    ලේබර් + සෙන්ට්‍රල් බැන්ක් සිස්ටම් එකෙ නම වෙනස් නේද බන් ?

    ඔය ඔෆිස් දෙකෙ වැඩ කරන මිනිස්සු බැදිලා ඉනන්වා නම හරියට හරියටම ඔයගෙද කියලා චෙක් කරගන්න... හරිම කෙනාට ගෙවන්න...
    (දෙසපාලන කරන උන්ට නීති වැඩ නොකරට, ඔෆිස් වල ඉන්න උන් නීතියට වැඩ නොකරොත් වෙන කාට හරි සල්ලි දාලා තිබුනොත් ගෙදර තමයි)]

    ඒක ඇත්ත කතාව (වැඩේ වෙන process එකේ ප්‍රශ්න තියෙනවා හැබැයි කතාව හරි)

    හේතු
    1. ෆේක් ඩොකුමන්ට්ස්
    2. එකම නම්බර් එකට අයිති කරුවන් 2ක් හො වැඩියෙන් ඉන්න්නවා ( කොම්පැනි වලින් වැරදි ෆිලින්ග්)
    3. ID / epf no / මාරු කරල සබ්මිට් කරන අවස්තා තියෙනවා
    4. සමහර එකවුන්ට් වලට අඩුවෙන් සල්ලි දාල, ඉතුරුවා වෙන එකෙක්ට දාපු අවස්තා...
    5. ආයතනයෙන් bcard එකෙන්ට රෙජිස්ටර් කරලා, සල්ලි වෙන ID වලට දාන අවස්තා..

    1. එහෙම දේවල් වෙනවනම් ඒ වගේ දෙවල් වලදි company වලට ලොකු දඩුවම් දෙන්නැද්ද?
    2.
    Company එකක් වැරදියට පුරවලා එව්වත්, Company එකක් system එකක දත්ත වැරදියට ඇතුලත් කරන්න හැදුවත් ඒක එහෙම කරන්න බැරි වෙන්න හදන එක මූලික අවශ්‍යතාවක් වගේම පොඩි වෙනස් කිරීමක් නේ.
    මේක Labour + Central bank වල loophole නෙමෙයිද? පොඩි system එකක් ගත්තත් (Normal Primary Key වගේ දේවල්) ඒ වගේ ඒවා duplicate වෙන්න දෙන්නෑනේ.
    3. මොන පාර්ශවයෙන්ද?
    සාමාන්‍යයෙන් අපි bank එකක CDM machine එකෙන් සල්ලි දාන්න ගියත් දාන්න යන කෙනාගේ විස්තර පෙන්නනවනේ. එහෙම පෙන්නලත් වැරදි වෙනවනම් (sequence වගේ) මොකක් හරි ක්‍රම උපායක් යොදාගන්න පුළුවන්.
    4. 😂 ඒ කියන්නේ company වලට තියන නීතිවලට තියන අවදානය අඩුවීම, ගනන් නොගැනීම (සුළු ප‍ටු ලෙස දැකීම), දැඩි නීති ක්‍රියාත්මක නොවීම වගේ දේවල් වෙන නිසානේ.
    5. දෙවැනි සහ තුන්වැනි කාරණාවලම දිගුවක්.

    දවසට බුකින් 180ක් ගන්නවලු දැන් ඩිපාර්ට්මන්ට් එකට (කොලඹ විතරක්)
    ඒ එන එවලින් 150+ තියෙන ප්‍රශ්නය කම්පැනි වලින් නම බුල් ගහපුවා.....

    ඒක නිකන් හරියට ලංකාවේ විද්‍යුත් මාධ්‍ය කුඩු අල්ලනවා වගේ කතාවක්. අපි ප්‍රශ්නෙ වෙන තැන හදාගන්නැතුව මිනිස්සු එක්ක ප්‍රශ්න කතාකරන්න තැනක් හදාගෙන. එතනට මිනිස්සුන්ට එන්න කියලා එයාලගේ ප්‍රශ්න, දුක, පීඩනය අහගෙන ඉන්න office එකක් හදලා.

    දැනට තියෙන සිස්ටම් එකෙන් ඔහොම තමයි වැඩෙ වෙන්නෙ ( අන පනත් අනුව )
    වාහන ආදයම් බලපත්‍රය ගනිද්දි, දුම් වර්තා + ඉන්සුර්වන්ස් ඔක්කොම බලලා ආදයම් වාර්තාව දුන්නට, පාරෙ පොලිසියෙන් ඇල්ලුවම
    ඔක්කොම ඩොකුමන්ට් ඉල්ලනවා වගේ නීති තමයි ඉතිං බන් ....

    අන්න ඒක තමයි ප්‍රධාන ප්‍රශ්නේ. කතාව හරි.
    😂 hahhaa
     
    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    kalin wada karpu company walin ekak wahala nam , mokda karnna ona? b card tiynawa. balance sheet eke pennawa eka company ekk wahala kiyla.
     
    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48

    1. b card එක අතෙ නැති උනාට වැඩි සීන් එකක් නැ.. රෙජිස්ටර් කරලා කම්කරු එකෙ සිස්ටම් එකෙ තියෙනවා නම් ( ඒක චෙක් කරගන්න පුලුවන් දිස්තිර්ක් කම්කරු එකකින්)

    2. ආයතන තියෙන තැන වැහුවට වැඩක් වෙන්නෙ නැ මචන්,
    දිස්තිර්ක් කම්කරු එකකින් චෙක් කරලා බලන්න ඇත්තටම කම්පැනි එක වහලා දාලා ගිහින්ද, වෙන නමකින් වැඩද කියලා..

    ඔය දෙක චෙක් කරලා බලන්න මචන් මුලින්.
    ඔය දෙක ශේප් නම් එ කියන්නෙ කම්පැනි එක වහලා, කාර්ඩ් එක රෙජිස්ටර් කරලා නම්..
    සාමාන්ය ප්‍රොසෙස් එකෙන් ගන්න පුලුවන් සල්ලි PR ඩොකුමන්ට් ඉදිරිපත් කරලා
    ------ Post added on Feb 16, 2023 at 7:57 PM

    thank you machan.
     
    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,182
    743
    113
    Tiwi,NT
    වටින thread එකක් . ස්තුති ඔයාගේ මහන්සියට
    ලංකාවෙන් එළියෙන් ඉන්න කෙනෙකුට nic එක email කරලා epf contribution history එක දැනගන්න විදියක් තියෙනවද ?
    online service ekata register වෙලා නැ
     
    • Sad
    Reactions: LOyalnIMa

    LOyalnIMa

    Active member
  • Oct 26, 2021
    296
    245
    43
    වටින thread එකක් . ස්තුති ඔයාගේ මහන්සියට
    ලංකාවෙන් එළියෙන් ඉන්න කෙනෙකුට nic එක email කරලා epf contribution history එක දැනගන්න විදියක් තියෙනවද ?
    online service ekata register වෙලා නැ
    ලංකාවට එන වෙලාවක documents ටික හරියට අරගෙන ඇවිල්ලා හදාගන්න. ඔයා එතනට ගියාට පස්සේ number එකක් හම්බෙනවා ඔයාගේ පෝලිමට අදාලව. ගිහින් කරගන්න පුළුවන්. ඔය වගේ answer තමයි තියෙන්නෙ ලංකාවේ 😂. අපි හැමෝම පව් :cry: