EPF ගැන ප්‍රශ්ණ තියෙනවා නම් අහපල්ලා....

Max_r

Well-known member
  • May 10, 2007
    13,155
    1
    16,000
    113
    ehema wenna bane ban..wifege kiyanneth matath aithi ne ban.. marriage certificate ekath denna puluwan ne
    ඔව්වා තමයි බන් ලංකාවෙ නීති,
    ඔහොම තමයි නීතිය විදියට පනත් වල තියෙන්නෙ...නීති වෙනස් කරන්න පුලුවන් පාර්ලිමේන්තුවට විතරයි...
    ----

    dan self employee ekekta oka ganna barida ban ? tibba keyala wadak na ayueth job ekakata yanne na ekai
    ehema අවස්තාවක් කම්කරු පනත අනුව නැ කියලා කියන්නෙ බන් :(

    --------------------------------------------
    අවස්ථා 6යි තියෙන්නෙ ගන්න පුලුවන්...

    1. කාන්තාවක් නම් වයස 50 හෝ පිරිමි නම් 55 සම්පූර්ණ වෙන්න ඕනෙ බන්..
    2. ගැහැනු අයට නම් විවාහ හේතුවට ගන්න පුලුවන් ( කොන්දේසි සහිතයි)
    3. රජයේ ස්තීර + විශ්‍රාම වැටුප් සහිත රැකියාවක් ලබිම නිසත් ගන්න පුලුවන්.
    4. මෙඩිකල් කන්ඩෙම් උනොත් ගන්න පුලුවන් ( ලෙබර් ඩිපාර්ට්මන්ට් එකෙන් වෙන්නෙ )
    5. වෙන රටක PR එකට ගන්න පුලුවන්
    6. අර්ධ රාජ්‍ය ආයතනයක් ප්‍රතිව්‍යුහ ගත කිරිමේදි (කොන්දේසී සහිතයි)
    ------ Post added on Jun 19, 2023 at 11:55 AM

    මන් කලින් වැඩ කරපු Company එකෙන් මගෙ පලවෙනි මාස 5 EPF,ETF යවලා නෑ. ඒත් මගෙන් කපල තියෙනවා.. මන් කාර්ඩ් එක පුරවල ගන්නකොට එ මාස 5 නැතුව දාලා දුන්නෙ. මන් තාම කාර්ඩ් එක අතට ගත්තෙ නෑ. උන් කියනවා එකට letter 1 දෙන්නලු එ මුදල් අතට දෙන්න කියලා. මුන් මගෙන් කැපුව ගාන විතරයි දෙන්න හදන්නෙ... මේකට මොකද්ද කරන්න පුලුවන්?

    2018-11-01 to 2019-05-30
    ඔප්සන් 2ක් තියෙ බන්

    1. පේ ශීට් වලින් කපලා තියෙනවා නම් අදාල දිස්ත්‍රික් ඔෆිස් එකට කොම්ප්ලෙන් කරන්න පුලුවන් ( අනිවා බදව ගත්ත දවසේ ඉදන් EPF,ETF කපන්න ඕනෙ labor act එක අනුව)

    2. අතට සල්ලි දෙනවා කිව්වෙ කොහොමද? ඔයාගෙන් කපපු ටික විතරයිද?

    නැතිනම් ඔයාගෙන් කපපු ටිකයි + කොම්පැනි එකෙන් දාන්න ඕනෙ 12% + සෙන්ට්‍රල් බැන්ක් එකෙන් දෙන මාස 5 පොලියයි
    ඔය තුනම එකතු කරලා දෙනවා නම් අතට ඒකත් අවුලක් නැ නේද??
    ------------
    ඔයාගෙ පේ ශීට් එකෙ කපපු ගාන දිලා ශේප් වෙන්න නම් කොම්පැනි එක හදන්නෙ වැඩෙ කේස්..
    ------ Post added on Jun 19, 2023 at 12:11 PM
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,914
    3,250
    113
    ආපසු job එකක් කරන්නෙ නැත්නම් EpF අරගන්න පුලුවන් . හැබැයි ආපහු EPF දාන job කරන්න බෑ .
     
    AZee RoXx

    Well-known member
  • May 23, 2011
    1,200
    383
    83
    ආපසු job එකක් කරන්නෙ නැත්නම් EpF අරගන්න පුලුවන් . හැබැයි ආපහු EPF දාන job කරන්න බෑ .
    genu ayata wiatara neda?
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,155
    1
    16,000
    113
    ආපසු job එකක් කරන්නෙ නැත්නම් EpF අරගන්න පුලුවන් . හැබැයි ආපහු EPF දාන job කරන්න බෑ .
    3. රජයේ ස්තීර + විශ්‍රාම වැටුප් සහිත රැකියාවක් ලබිම නිසත් ගන්න පුලුවන්.

    genu ayata wiatara neda?
    One kenekta puluwan..
    ------ Post added on Jun 20, 2023 at 7:11 PM

    Machan 30% ganna wifege idama ganna yanawa wage penanna pulhwan neda? Ekata monasa document one?
    🤔🤔 Idea ekk na bn eka nm..
    ------ Post added on Jun 20, 2023 at 7:12 PM
     
    chamikan

    Junior member
  • Dec 19, 2007
    124
    14
    18
    ඔප්සන් 2ක් තියෙ බන්

    1. පේ ශීට් වලින් කපලා තියෙනවා නම් අදාල දිස්ත්‍රික් ඔෆිස් එකට කොම්ප්ලෙන් කරන්න පුලුවන් ( අනිවා බදව ගත්ත දවසේ ඉදන් EPF,ETF කපන්න ඕනෙ labor act එක අනුව)

    2. අතට සල්ලි දෙනවා කිව්වෙ කොහොමද? ඔයාගෙන් කපපු ටික විතරයිද?

    නැතිනම් ඔයාගෙන් කපපු ටිකයි + කොම්පැනි එකෙන් දාන්න ඕනෙ 12% + සෙන්ට්‍රල් බැන්ක් එකෙන් දෙන මාස 5 පොලියයි
    ඔය තුනම එකතු කරලා දෙනවා නම් අතට ඒකත් අවුලක් නැ නේද??
    ------------
    ඔයාගෙ පේ ශීට් එකෙ කපපු ගාන දිලා ශේප් වෙන්න නම් කොම්පැනි එක හදන්නෙ වැඩෙ කේස්..

    ඔව් මගෙන් කපපු ගාන විතරයි දෙන්න හදන්නේ.. පොලිය දෙනවා නම් අවු. 4 ක දෙන්න ඕන නේද? මේක 3000ක් විතර වැඩ කරන security company 1ක්. නිතරම Labour case වෙන නිසා එයාල නාරාහේන්පිට office 1 හොඳට අඳුරනවා. වෙනම මැඩම් කෙනෙකුත් ඉන්නවා... මාත් නරහෙන්පිටට complain කරා නම් අවුලක් නෑ නේද?

    1st මාසේ ඉදන්ම නම් pay slip නෑ. appointment letter 1 ගෙනිච්චොත් අව්ලක් නැති වෙයි ද?
     
    Lucky_Boy

    Junior member
  • Feb 28, 2022
    52
    91
    18
    @Max_r
    මචන්.. මගේ EPF බැලන්ස් එක මිලියන 3ක් වගේ තියනව.. වෙන රටක PR හම්බ වෙලා යනවා නම් ඒක් ගන්න වෙනවා. මට දැන ගන්න ඕනේ ඒ ඔක්කොම එක පාර ගන්නවා නම් ඒකට ලොකු tax එකක් කැපෙනවද කියල...? APIT Tax වගේ, 30% වගේ කැපෙයිද ලොකු ගාණක් withdraw කරන හින්ද..?
     
    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    බාර ගත්තේ නම් කොළ ටික හොදටම බලලා කිව්වා.. කවුන්ටර් තුනකින් වෙන වෙනම චෙක් කලා ලු.. තාම සති තුනක් නෑ මම හිතන්නේ. බලමු
    man bara dunne 7th of June 2023. thaama salli watila nam na. balan inne danakam thaama
     
    • Like
    Reactions: malakadss

    AZee RoXx

    Well-known member
  • May 23, 2011
    1,200
    383
    83
    3. රජයේ ස්තීර + විශ්‍රාම වැටුප් සහිත රැකියාවක් ලබිම නිසත් ගන්න පුලුවන්.

    One kenekta puluwan..
    ------ Post added on Jun 20, 2023 at 7:11 PM

    🤔🤔 Idea ekk na bn eka nm..
    ------ Post added on Jun 20, 2023 at 7:12 PM

    Machn, ehema aayt lankawe job ekak karanne ne kiyala EPF ganna process eka gena poddak explian karranako?
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,155
    1
    16,000
    113
    හවස් වෙලා රිප්ලයි දාන්නම් ප්‍රෙන්ස්....

    වටින thread එකක් . ස්තුති ඔයාගේ මහන්සියට
    ලංකාවෙන් එළියෙන් ඉන්න කෙනෙකුට nic එක email කරලා epf contribution history එක දැනගන්න විදියක් තියෙනවද ?
    online service ekata register වෙලා නැ
    මචන් මට මේ මැසෙජ් එක මිස් වෙලා...

    මම දන්නෙ ඩෙපාර්ට්මන්ට් එක පැත්තෙන්.
    ඩෙපාර්ට්මන්ට් එක කරන්නේ ඇපෘවල් දෙන එක විතරයි, ඔයාගෙ සල්ලි වැටිලද බලන්න central bank එකත් එක්ක තමයි වැඩෙ වෙන්නෙ...

    http://epf.lk/
    මේ තියෙන්නෙ සෙන්ට්‍රල් බැන්ක් සයිට් එක
    ඊ මේල් එකක් දන්න විස්තරෙ කියලා, ගොඩක් දුරට වැඩෙ වෙයි කියලා හිතනවා
    (පෘෆ් එක්කම, ID, bcard, visa වගෙ)
    ------ Post added on Jun 23, 2023 at 1:29 PM
     
    • Like
    Reactions: KandyMalli

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Bro, mata podi prashnayak thiyenawa.
    Mage ID card and Birth Certificate eke name deke wenasak thiyenawa.
    Passport eka thiyenneth BC eke widihata. (BC eke eka hari. E unata ID card eka fill karanakota name eke than 3ka wage wenasak thiyenawa)

    Dan man ID eka hari namata haduwoth, EPF/ETF gannakota oka prashnayak wenawada? EPF/ETF wala name eka wenas karanawa nam karanne kohomada?

    Danata man 5ka work karala thiyenawa. Eken company dekak wahala dala
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,155
    1
    16,000
    113
    ඔව් මගෙන් කපපු ගාන විතරයි දෙන්න හදන්නේ.. පොලිය දෙනවා නම් අවු. 4 ක දෙන්න ඕන නේද? මේක 3000ක් විතර වැඩ කරන security company 1ක්. නිතරම Labour case වෙන නිසා එයාල නාරාහේන්පිට office 1 හොඳට අඳුරනවා. වෙනම මැඩම් කෙනෙකුත් ඉන්නවා... මාත් නරහෙන්පිටට complain කරා නම් අවුලක් නෑ නේද?

    1st මාසේ ඉදන්ම නම් pay slip නෑ. appointment letter 1 ගෙනිච්චොත් අව්ලක් නැති වෙයි ද?
    අඩේ අවුරුදු 4ක් වෙනොද?
    එහෙනම් අනිවා 4ක පොලිය මිස් වෙනො :( නෙහ්...

    ඔෆිස් එක හොදට අදුරනවා උනාට කමක් නැ. ඔන්ලයින් හරි පැමිනිලි කරන්න ( කෙලින්ම කොමිශනර් ජෙනරල් ට ඇක්සස් තියෙනවා)

    ඒ ඇපොයිමන්ට් ලෙටර් එකෙ EPF කපන ගාන (ප්‍රතිශත) විදියට තියෙනවා වටිනවා එකෙන්ම
    කෝම උනත් එ ලෙටර් එක වටිනවා , මොනම වෙලාවකදිවත් ඔරිජිනල් එක දෙන්න එපා, කොපි කරන් යන්න එයාලට සර්ටිෆයි කරලා ගන්න කියන්න (ඔයා ඔරිජිනල් එකත් අරන් යන්න)

    එ මිස් ගෙ නම දන්නවා නම් pm එකක් දාපන්කො මට...

    @Max_r
    මචන්.. මගේ EPF බැලන්ස් එක මිලියන 3ක් වගේ තියනව.. වෙන රටක PR හම්බ වෙලා යනවා නම් ඒක් ගන්න වෙනවා. මට දැන ගන්න ඕනේ ඒ ඔක්කොම එක පාර ගන්නවා නම් ඒකට ලොකු tax එකක් කැපෙනවද කියල...? APIT Tax වගේ, 30% වගේ කැපෙයිද ලොකු ගාණක් withdraw කරන හින්ද..?

    EPF එකට කියලා වෙනම ටැක්ස් එකක් නම් නැ බන්...

    ඒත් බැංකු වලින් මොනවා කරාවිද කියලා අයිඩියා එකක් නැ, එලකිරි එකෙ ටැක්ස් ගැන ත්‍රෙඩ් එකක් ගියා ඒ කොල්ලාගෙන් අහන්න වෙන්නෙ...
    ටැක්ස් සීන් නොදනි බන්
    ------ Post added on Jun 23, 2023 at 4:56 PM

    job dekak karana kenekta e job dekenma EPF kapanna puluwanda,e kiyanne eka thanaka full time,tawa tenaka part time
    ඔව්
    ජොබ් කරන ප්‍රාමනේ ආදාල නැ, පාර්ට් ටයිම් ෆුල්ටයිම් අදාල නැ (ඒ ටයිම් අදාලව)...
    EPF කපන්න ඕනෙ...
    ------ Post added on Jun 23, 2023 at 5:00 PM

    lankawata yanne nethiwa rata idan ganna puluwan neda ban? puluwan kiyala thiyenwa kohe hari dekka.
    gattu kenek method eka dapanko. :baffled::nerd:
    පුලුවන්...
    PR තියෙනවා නම් අව්ලක් නැ..

    1. ඔය මෙහෙ කාට හරි බලය පවරන්න ඔනෙ ඩොකුමන්ට් සබ්මිට් කරන්න ( ඇටර්නි එකක් හරි, ලෙබර් වෙබ් එකෙ තියෙනවා ඇටර්නි වෙනුවට පාවිච්චි කරන්න පුලුවන් ඩොකුමට් එකක්)
    2. ඇටර්නි වෙනුවට පාචිච්චි කරන ඩොකුමන්ට් එකේයි, ඇප්ලිකේශන් ( K ෆ්‍රොම් ) එකෙයි ඇගිලි සලකුණු දැනට ඉන්න රටෙ එම්බසි එකෙන් සර්ටිෆයි කරලා එවන්න ඕනෙ ( එම්බසි එකක් නැතිනම්, ලගම පොලිසිය, ලොයර්, ඔයා ඉන්න රටෙ)
    3. පාස්පොර්ට් කොපි එකයි, PR පෘෆ් කරන ඩොකුමන්ට්ස් වල පොටොකොපි ඇගිලි සලකුනු සහතික කරන අයටම කියලා සහතික කරගන්න
    4. ඒවා කුරියර් කරන්න වෙනවා මෙහෙ ඉන්න කෙනාට ( හෙතුව, ඇගිලි සලකුනු චෙක් කරන්න වෙන නිසා ඔරිගිනල් ඩොකුමන්ට්ස් ඕනෙ)
    5. K ෆොර්ම් එකේ, කොම්පැනි එකෙන් ෆිල් කරන්න තියෙන ටික, මෙහෙ ඉන්න කෙනාට පුරවගන්න වෙනවා කම්පැනි එක හරහා
    6. 011 2 201 201 හො වෙබ් එකෙන් අපොයිමන්ට් එකක් දාගෙන ඇවිත් බාරදෙන්න පුලුවන් (නාරහෙන්පිට එන්න වෙනවා PR හේතුව නිසා)

    ****භාර දෙන්න එන කෙනාට පුලුවන් ඩොකුමන්ට් ටික ගෙනිත් බාර දෙන්න විතරයි බලය දෙන්නෙ....***
    ------ Post added on Jun 23, 2023 at 5:03 PM

    Machn, ehema aayt lankawe job ekak karanne ne kiyala EPF ganna process eka gena poddak explian karranako?
    3. රජයේ ස්තීර + විශ්‍රාම වැටුප් සහිත රැකියාවක් ලබිම නිසත් ගන්න පුලුවන්.
    4. මෙඩිකල් කන්ඩෙම් උනොත් ගන්න පුලුවන් ( ලෙබර් ඩිපාර්ට්මන්ට් එකෙන් වෙන්නෙ )
    5. වෙන රටක PR එකට ගන්න පුලුවන්

    ඔය ඔප්සන් ඇරෙන්න බන්
    ආයෙ ජොබ් එකක් කරන්නෙ නෑ කියලා ලෙටර් එකක් දීලා EPF ගන්න විදියටක් තවම නම් නැ ලංකාවෙ .... :sorry::sorry:
    ------ Post added on Jun 23, 2023 at 5:06 PM

    Bro, mata podi prashnayak thiyenawa.
    Mage ID card and Birth Certificate eke name deke wenasak thiyenawa.
    Passport eka thiyenneth BC eke widihata. (BC eke eka hari. E unata ID card eka fill karanakota name eke than 3ka wage wenasak thiyenawa)

    Dan man ID eka hari namata haduwoth, EPF/ETF gannakota oka prashnayak wenawada? EPF/ETF wala name eka wenas karanawa nam karanne kohomada?

    Danata man 5ka work karala thiyenawa. Eken company dekak wahala dala

    BC එකෙ තියෙන නමට NIC එක හදන එක තමයි ඇගට හොද..

    NIC එක
    හදනවා නම් දැන්
    තියෙන ID එකෙ කොපියක් තියාගන්න ඇගටගුනයි

    NIC එක හරි නමට හදලා
    දැනට සක්‍රිය ආයතන වලින් B card එකෙ නමයි, Central Bank එකෙ නමයි NIC එකෙ විදියට හදාගන්න ලියුම් ගන්න..
    (එයාල එහෙම ලියුම් දෙනවා, වගෙම හදලා දෙනවා )

    අක්‍රිය ආයතන,ඇත්තම අක්‍රියද කියලා බලාගන්න පුලුවන් දිස්තික්ක කම්කරු කාර්යාලයකින්, (සමහර ඒවා වැඩ කරපු තැන වැහුවට, මේන් ඔෆිස් එහෙම ඇරලා තියෙන්න පුලුවන්)

    ආයතන ඇත්තටම අක්‍රිය නම්, වැඩ කරා කියලා ඔප්පු කරන්න පුලුවන් (appointment letter ,pay slips) වගේ එවා පරිස්සම් කරලා තියාගන්න,
    කම්කරු එකට ගියාම අක්‍රීක ආයතනක නම් හදන්න පුලුවන්ද කියලත් අහන්න...
    ------ Post added on Jun 23, 2023 at 5:23 PM
     
    • Love
    Reactions: AZee RoXx

    Thank you bro!