ඔව් මගෙන් කපපු ගාන විතරයි දෙන්න හදන්නේ.. පොලිය දෙනවා නම් අවු. 4 ක දෙන්න ඕන නේද? මේක 3000ක් විතර වැඩ කරන security company 1ක්. නිතරම Labour case වෙන නිසා එයාල නාරාහේන්පිට office 1 හොඳට අඳුරනවා. වෙනම මැඩම් කෙනෙකුත් ඉන්නවා... මාත් නරහෙන්පිටට complain කරා නම් අවුලක් නෑ නේද?
1st මාසේ ඉදන්ම නම් pay slip නෑ. appointment letter 1 ගෙනිච්චොත් අව්ලක් නැති වෙයි ද?
අඩේ අවුරුදු 4ක් වෙනොද?
එහෙනම් අනිවා 4ක පොලිය මිස් වෙනො

නෙහ්...
ඔෆිස් එක හොදට අදුරනවා උනාට කමක් නැ. ඔන්ලයින් හරි පැමිනිලි කරන්න ( කෙලින්ම කොමිශනර් ජෙනරල් ට ඇක්සස් තියෙනවා)
ඒ ඇපොයිමන්ට් ලෙටර් එකෙ EPF කපන ගාන (ප්රතිශත) විදියට තියෙනවා වටිනවා එකෙන්ම
කෝම උනත් එ ලෙටර් එක වටිනවා , මොනම වෙලාවකදිවත් ඔරිජිනල් එක දෙන්න එපා, කොපි කරන් යන්න එයාලට සර්ටිෆයි කරලා ගන්න කියන්න (ඔයා ඔරිජිනල් එකත් අරන් යන්න)
එ මිස් ගෙ නම දන්නවා නම් pm එකක් දාපන්කො මට...
@Max_r
මචන්.. මගේ EPF බැලන්ස් එක මිලියන 3ක් වගේ තියනව.. වෙන රටක PR හම්බ වෙලා යනවා නම් ඒක් ගන්න වෙනවා. මට දැන ගන්න ඕනේ ඒ ඔක්කොම එක පාර ගන්නවා නම් ඒකට ලොකු tax එකක් කැපෙනවද කියල...? APIT Tax වගේ, 30% වගේ කැපෙයිද ලොකු ගාණක් withdraw කරන හින්ද..?
EPF එකට කියලා වෙනම ටැක්ස් එකක් නම් නැ බන්...
ඒත් බැංකු වලින් මොනවා කරාවිද කියලා අයිඩියා එකක් නැ, එලකිරි එකෙ ටැක්ස් ගැන ත්රෙඩ් එකක් ගියා ඒ කොල්ලාගෙන් අහන්න වෙන්නෙ...
ටැක්ස් සීන් නොදනි බන්
------
Post added on Jun 23, 2023 at 4:56 PM
job dekak karana kenekta e job dekenma EPF kapanna puluwanda,e kiyanne eka thanaka full time,tawa tenaka part time
ඔව්
ජොබ් කරන ප්රාමනේ ආදාල නැ, පාර්ට් ටයිම් ෆුල්ටයිම් අදාල නැ (ඒ ටයිම් අදාලව)...
EPF කපන්න ඕනෙ...
------
Post added on Jun 23, 2023 at 5:00 PM
lankawata yanne nethiwa rata idan ganna puluwan neda ban? puluwan kiyala thiyenwa kohe hari dekka.
gattu kenek method eka dapanko.

පුලුවන්...
PR තියෙනවා නම් අව්ලක් නැ..
1. ඔය මෙහෙ කාට හරි බලය පවරන්න ඔනෙ ඩොකුමන්ට් සබ්මිට් කරන්න ( ඇටර්නි එකක් හරි, ලෙබර් වෙබ් එකෙ තියෙනවා ඇටර්නි වෙනුවට පාවිච්චි කරන්න පුලුවන් ඩොකුමට් එකක්)
2. ඇටර්නි වෙනුවට පාචිච්චි කරන ඩොකුමන්ට් එකේයි, ඇප්ලිකේශන් ( K ෆ්රොම් ) එකෙයි ඇගිලි සලකුණු දැනට ඉන්න රටෙ එම්බසි එකෙන් සර්ටිෆයි කරලා එවන්න ඕනෙ ( එම්බසි එකක් නැතිනම්, ලගම පොලිසිය, ලොයර්, ඔයා ඉන්න රටෙ)
3. පාස්පොර්ට් කොපි එකයි, PR පෘෆ් කරන ඩොකුමන්ට්ස් වල පොටොකොපි ඇගිලි සලකුනු සහතික කරන අයටම කියලා සහතික කරගන්න
4. ඒවා කුරියර් කරන්න වෙනවා මෙහෙ ඉන්න කෙනාට ( හෙතුව, ඇගිලි සලකුනු චෙක් කරන්න වෙන නිසා ඔරිගිනල් ඩොකුමන්ට්ස් ඕනෙ)
5. K ෆොර්ම් එකේ, කොම්පැනි එකෙන් ෆිල් කරන්න තියෙන ටික, මෙහෙ ඉන්න කෙනාට පුරවගන්න වෙනවා කම්පැනි එක හරහා
6. 011 2 201 201 හො වෙබ් එකෙන් අපොයිමන්ට් එකක් දාගෙන ඇවිත් බාරදෙන්න පුලුවන් (නාරහෙන්පිට එන්න වෙනවා PR හේතුව නිසා)
****භාර දෙන්න එන කෙනාට පුලුවන් ඩොකුමන්ට් ටික ගෙනිත් බාර දෙන්න විතරයි බලය දෙන්නෙ....***
------
Post added on Jun 23, 2023 at 5:03 PM
Machn, ehema aayt lankawe job ekak karanne ne kiyala EPF ganna process eka gena poddak explian karranako?
3. රජයේ ස්තීර + විශ්රාම වැටුප් සහිත රැකියාවක් ලබිම නිසත් ගන්න පුලුවන්.
4. මෙඩිකල් කන්ඩෙම් උනොත් ගන්න පුලුවන් ( ලෙබර් ඩිපාර්ට්මන්ට් එකෙන් වෙන්නෙ )
5. වෙන රටක PR එකට ගන්න පුලුවන්
ඔය ඔප්සන් ඇරෙන්න බන්
ආයෙ ජොබ් එකක් කරන්නෙ නෑ කියලා ලෙටර් එකක් දීලා EPF ගන්න විදියටක් තවම නම් නැ ලංකාවෙ ....


------
Post added on Jun 23, 2023 at 5:06 PM
Bro, mata podi prashnayak thiyenawa.
Mage ID card and Birth Certificate eke name deke wenasak thiyenawa.
Passport eka thiyenneth BC eke widihata. (BC eke eka hari. E unata ID card eka fill karanakota name eke than 3ka wage wenasak thiyenawa)
Dan man ID eka hari namata haduwoth, EPF/ETF gannakota oka prashnayak wenawada? EPF/ETF wala name eka wenas karanawa nam karanne kohomada?
Danata man 5ka work karala thiyenawa. Eken company dekak wahala dala
BC එකෙ තියෙන නමට NIC එක හදන එක තමයි ඇගට හොද..
NIC එක
හදනවා නම් දැන්
තියෙන ID එකෙ කොපියක් තියාගන්න ඇගටගුනයි
NIC එක හරි නමට හදලා
දැනට සක්රිය ආයතන වලින් B card එකෙ නමයි, Central Bank එකෙ නමයි NIC එකෙ විදියට හදාගන්න ලියුම් ගන්න..
(එයාල එහෙම ලියුම් දෙනවා, වගෙම හදලා දෙනවා )
අක්රිය ආයතන,ඇත්තම අක්රියද කියලා බලාගන්න පුලුවන් දිස්තික්ක කම්කරු කාර්යාලයකින්, (සමහර ඒවා වැඩ කරපු තැන වැහුවට, මේන් ඔෆිස් එහෙම ඇරලා තියෙන්න පුලුවන්)
ආයතන ඇත්තටම අක්රිය නම්, වැඩ කරා කියලා ඔප්පු කරන්න පුලුවන් (appointment letter ,pay slips) වගේ එවා පරිස්සම් කරලා තියාගන්න,
කම්කරු එකට ගියාම අක්රීක ආයතනක නම් හදන්න පුලුවන්ද කියලත් අහන්න...
------
Post added on Jun 23, 2023 at 5:23 PM