EPF ගැන ප්‍රශ්ණ තියෙනවා නම් අහපල්ලා....

AZee RoXx

Well-known member
  • May 23, 2011
    1,200
    383
    83
    අඩේ අවුරුදු 4ක් වෙනොද?
    එහෙනම් අනිවා 4ක පොලිය මිස් වෙනො :( නෙහ්...

    ඔෆිස් එක හොදට අදුරනවා උනාට කමක් නැ. ඔන්ලයින් හරි පැමිනිලි කරන්න ( කෙලින්ම කොමිශනර් ජෙනරල් ට ඇක්සස් තියෙනවා)

    ඒ ඇපොයිමන්ට් ලෙටර් එකෙ EPF කපන ගාන (ප්‍රතිශත) විදියට තියෙනවා වටිනවා එකෙන්ම
    කෝම උනත් එ ලෙටර් එක වටිනවා , මොනම වෙලාවකදිවත් ඔරිජිනල් එක දෙන්න එපා, කොපි කරන් යන්න එයාලට සර්ටිෆයි කරලා ගන්න කියන්න (ඔයා ඔරිජිනල් එකත් අරන් යන්න)

    එ මිස් ගෙ නම දන්නවා නම් pm එකක් දාපන්කො මට...

    EPF එකට කියලා වෙනම ටැක්ස් එකක් නම් නැ බන්...

    ඒත් බැංකු වලින් මොනවා කරාවිද කියලා අයිඩියා එකක් නැ, එලකිරි එකෙ ටැක්ස් ගැන ත්‍රෙඩ් එකක් ගියා ඒ කොල්ලාගෙන් අහන්න වෙන්නෙ...
    ටැක්ස් සීන් නොදනි බන්
    ------ Post added on Jun 23, 2023 at 4:56 PM

    ඔව්
    ජොබ් කරන ප්‍රාමනේ ආදාල නැ, පාර්ට් ටයිම් ෆුල්ටයිම් අදාල නැ (ඒ ටයිම් අදාලව)...
    EPF කපන්න ඕනෙ...
    ------ Post added on Jun 23, 2023 at 5:00 PM

    පුලුවන්...
    PR තියෙනවා නම් අව්ලක් නැ..

    1. ඔය මෙහෙ කාට හරි බලය පවරන්න ඔනෙ ඩොකුමන්ට් සබ්මිට් කරන්න ( ඇටර්නි එකක් හරි, ලෙබර් වෙබ් එකෙ තියෙනවා ඇටර්නි වෙනුවට පාවිච්චි කරන්න පුලුවන් ඩොකුමට් එකක්)
    2. ඇටර්නි වෙනුවට පාචිච්චි කරන ඩොකුමන්ට් එකේයි, ඇප්ලිකේශන් ( K ෆ්‍රොම් ) එකෙයි ඇගිලි සලකුණු දැනට ඉන්න රටෙ එම්බසි එකෙන් සර්ටිෆයි කරලා එවන්න ඕනෙ ( එම්බසි එකක් නැතිනම්, ලගම පොලිසිය, ලොයර්, ඔයා ඉන්න රටෙ)
    3. පාස්පොර්ට් කොපි එකයි, PR පෘෆ් කරන ඩොකුමන්ට්ස් වල පොටොකොපි ඇගිලි සලකුනු සහතික කරන අයටම කියලා සහතික කරගන්න
    4. ඒවා කුරියර් කරන්න වෙනවා මෙහෙ ඉන්න කෙනාට ( හෙතුව, ඇගිලි සලකුනු චෙක් කරන්න වෙන නිසා ඔරිගිනල් ඩොකුමන්ට්ස් ඕනෙ)
    5. K ෆොර්ම් එකේ, කොම්පැනි එකෙන් ෆිල් කරන්න තියෙන ටික, මෙහෙ ඉන්න කෙනාට පුරවගන්න වෙනවා කම්පැනි එක හරහා
    6. 011 2 201 201 හො වෙබ් එකෙන් අපොයිමන්ට් එකක් දාගෙන ඇවිත් බාරදෙන්න පුලුවන් (නාරහෙන්පිට එන්න වෙනවා PR හේතුව නිසා)

    ****භාර දෙන්න එන කෙනාට පුලුවන් ඩොකුමන්ට් ටික ගෙනිත් බාර දෙන්න විතරයි බලය දෙන්නෙ....***
    ------ Post added on Jun 23, 2023 at 5:03 PM

    3. රජයේ ස්තීර + විශ්‍රාම වැටුප් සහිත රැකියාවක් ලබිම නිසත් ගන්න පුලුවන්.
    4. මෙඩිකල් කන්ඩෙම් උනොත් ගන්න පුලුවන් ( ලෙබර් ඩිපාර්ට්මන්ට් එකෙන් වෙන්නෙ )
    5. වෙන රටක PR එකට ගන්න පුලුවන්

    ඔය ඔප්සන් ඇරෙන්න බන්
    ආයෙ ජොබ් එකක් කරන්නෙ නෑ කියලා ලෙටර් එකක් දීලා EPF ගන්න විදියටක් තවම නම් නැ ලංකාවෙ .... :sorry::sorry:
    ------ Post added on Jun 23, 2023 at 5:06 PM

    BC එකෙ තියෙන නමට NIC එක හදන එක තමයි ඇගට හොද..

    NIC එක
    හදනවා නම් දැන්
    තියෙන ID එකෙ කොපියක් තියාගන්න ඇගටගුනයි

    NIC එක හරි නමට හදලා
    දැනට සක්‍රිය ආයතන වලින් B card එකෙ නමයි, Central Bank එකෙ නමයි NIC එකෙ විදියට හදාගන්න ලියුම් ගන්න..
    (එයාල එහෙම ලියුම් දෙනවා, වගෙම හදලා දෙනවා )

    අක්‍රිය ආයතන,ඇත්තම අක්‍රියද කියලා බලාගන්න පුලුවන් දිස්තික්ක කම්කරු කාර්යාලයකින්, (සමහර ඒවා වැඩ කරපු තැන වැහුවට, මේන් ඔෆිස් එහෙම ඇරලා තියෙන්න පුලුවන්)

    ආයතන ඇත්තටම අක්‍රිය නම්, වැඩ කරා කියලා ඔප්පු කරන්න පුලුවන් (appointment letter ,pay slips) වගේ එවා පරිස්සම් කරලා තියාගන්න,
    කම්කරු එකට ගියාම අක්‍රීක ආයතනක නම් හදන්න පුලුවන්ද කියලත් අහන්න...
    ------ Post added on Jun 23, 2023 at 5:23 PM
    Thanks bro..!!
     
    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    mage EPF 30% ganna documents baradunne June 7 wenida. adata maasayak wenawa. thama salli watune na ne.. thawa kal yai da??
    dan sathiyakta kalin Labour office eken call ekk dila kiwa, bank acount eka verify karnna letter ekk aran enna kiyla bank eken. ekath pahuwenidama gihin bara dunna. dan sathiyak wenawa. thawa kal yaida??
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,408
    4,038
    113
    mage EPF 30% ganna documents baradunne June 7 wenida. adata maasayak wenawa. thama salli watune na ne.. thawa kal yai da??
    dan sathiyakta kalin Labour office eken call ekk dila kiwa, bank acount eka verify karnna letter ekk aran enna kiyla bank eken. ekath pahuwenidama gihin bara dunna. dan sathiyak wenawa. thawa kal yaida??
    Bump
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,155
    1
    16,000

    ම්ම්ම්...
    භාර දුන්නම දෙන රිසිප්ට් එකෙ තියෙන නම්බර් එකට කෝල් කරලා තමයි බන් වැඩෙ හොයලා බලන්න වෙන්නෙ...

    අඩුපාඩු නැති නම් සති 3න් වගේ සල්ලි එනවා කියලා තමයි කියන්නෙ :)
     
    • Like
    Reactions: Hermes

    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    ම්ම්ම්...
    භාර දුන්නම දෙන රිසිප්ට් එකෙ තියෙන නම්බර් එකට කෝල් කරලා තමයි බන් වැඩෙ හොයලා බලන්න වෙන්නෙ...

    අඩුපාඩු නැති නම් සති 3න් වගේ සල්ලි එනවා කියලා තමයි කියන්නෙ :)
    gannawa gannawa mun answr karan na bn. mara amarui contact karagnna
     
    yasidubihansa

    Well-known member
  • Jun 17, 2022
    198
    303
    63
    මම කලින් තැනක වැඩ කළා. එතනත් අවුරුදු 4 ක් වගේ වැඩ කරන්න ඇති. එතනින් අයින් උනා දැන් අවුරුදු 5 කර විතර කලින්. දැන් රස්සාවක් කරන්නේ නෑ. අතන ඉද්දි EPF දැම්මා. අයින් වෙනකොට කොළ මොකුත් ගත්තේ නෑ. දැන් ඒ වැඩ කරපු තැන තියෙනවද දන්නෙත් නෑ. හැබැයි මට මාස 6 ක් ගානේ දුන්න කොළ නම් මන් ගාව තියෙනවා. ඒවා පෙන්නලා දැනට ඒ ගිණුමේ තත්වේ අහගන්න පුළුවන් ද?
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    55 වෙලා නැති කෙනෙක්ට 30% ආපහු ගන්න පුලුවන්ද තාමත් ? ක්‍රම‍ය පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද ? Thank you
     
    පුලුවන්,
    සෙන්ට්‍රල් බැන්ක් එකෙන් ගිනුමේ විස්තර දැනගන්න පුලුවන් කොල ටික පෙන්නලා.
    ඒ එක්කම ආයතනය වහලද කියලත් ඒ ගමන්ම සෙට්‍රල් බැංක් එකෙන් දැනගන්න පුලුවන්...

    ආයතනය සක්‍රිය නම් Bcard එක හදාගන්න, නැතිනම් 55දි පට්ට කරදරයි..

    එක පාරක් ගත්තා නම් ආපසු අවුරුදු 10කින් තමයි ගන්න පුලුවන්...

    ගන්න පුලුවන් වෙන්නෙ
    මේ සුදුසුකම් සපුරලා තියෙනවා නම් තමයි :)
    -------------------
    දැනට සක්‍රීය සේවයේ ඉන්න ඕනෙ...
    හරියටම සර්විස් එක අවුරුදු 10ක් වෙන්න ඕනෙ (දවසක්වත් අඩු නැතිව)
    EPF අවම ශේෂය ලස්ස 3ක් වෙන්න ඔනෙ

    හේතු දෙකකටයි දෙන්නෙත්
    නිවාස හේතුව
    මෙඩිකල් හේතුවකට
    ------ Post added on Jul 10, 2023 at 4:59 PM

    Ade rata inna ayiyageyi akkageyi ganne kohomada?

    PR තියෙනවා නම් පුලුවන්......

    1. ඔය මෙහෙ කාට හරි බලය පවරන්න ඔනෙ ඩොකුමන්ට් සබ්මිට් කරන්න ( ඇටර්නි එකක් හරි, ලෙබර් වෙබ් එකෙ තියෙනවා ඇටර්නි වෙනුවට පාවිච්චි කරන්න පුලුවන් ඩොකුමට් එකක්)
    2. ඇටර්නි වෙනුවට පාචිච්චි කරන ඩොකුමන්ට් එකේයි, ඇප්ලිකේශන් ( K ෆ්‍රොම් ) එකෙයි ඇගිලි සලකුණු දැනට ඉන්න රටෙ එම්බසි එකෙන් සර්ටිෆයි කරලා එවන්න ඕනෙ ( එම්බසි එකක් නැතිනම්, ලගම පොලිසිය, ලොයර්, ඔයා ඉන්න රටෙ)
    3. පාස්පොර්ට් කොපි එකයි, PR පෘෆ් කරන ඩොකුමන්ට්ස් වල පොටොකොපි ඇගිලි සලකුනු සහතික කරන අයටම කියලා සහතික කරගන්න
    4. ඒවා කුරියර් කරන්න වෙනවා මෙහෙ ඉන්න කෙනාට ( හෙතුව, ඇගිලි සලකුනු චෙක් කරන්න වෙන නිසා ඔරිගිනල් ඩොකුමන්ට්ස් ඕනෙ)
    5. K ෆොර්ම් එකේ, කොම්පැනි එකෙන් ෆිල් කරන්න තියෙන ටික, මෙහෙ ඉන්න කෙනාට පුරවගන්න වෙනවා කම්පැනි එක හරහා
    6. 011 2 201 201 හො වෙබ් එකෙන් අපොයිමන්ට් එකක් දාගෙන ඇවිත් බාරදෙන්න පුලුවන් (නාරහෙන්පිට එන්න වෙනවා PR හේතුව නිසා)

    ****භාර දෙන්න එන කෙනාට පුලුවන් ඩොකුමන්ට් ටික ගෙනිත් බාර දෙන්න විතරයි බලය දෙන්නෙ....***
    ------ Post added on Jul 10, 2023 at 5:00 PM

    Epf etf online login details illala dn masayak withara. Thama nnwath ne neh bn
    මචන් ඕක Central Bank එකෙන් කරන සර්විස් එකක්...
    මම ඒකෙ වෙන දෙවල් නම් නොදනි.....
    ------ Post added on Jul 10, 2023 at 5:01 PM
     
    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    කොහෙටද? (ප්‍රදෙශය) බාර දුන්නෙ මචන්??
    Colombo ekata machan dunne

    කොහෙටද? (ප්‍රදෙශය) බාර දුන්නෙ මචන්??
    machn man yesterday Narahenpita office ekata call kala. ethakota un kiwwa mage documents central bank ekata yawala tiyenne friday weddi salli watei kiyla.

    ethanath un thawa kal ganida danne na neda?
    ------ Post added on Jul 11, 2023 at 4:11 PM
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,155
    1
    16,000
    113
    Colombo ekata machan dunne

    machn man yesterday Narahenpita office ekata call kala. ethakota un kiwwa mage documents central bank ekata yawala tiyenne friday weddi salli watei kiyla.

    ethanath un thawa kal ganida danne na neda?
    ------ Post added on Jul 11, 2023 at 4:11 PM
    සෙන්ට්‍රල් බැංක් එකට යවලා නම් සැහෙන්න වැඩ ඉවරයි, සෙන්ට්‍රල් බැංක් එකෙ පරක්කුව ඇත්තෙ බන්, උන් දැන් හිතාමතාම පරක්කු කරන සීන් තියෙනවා වගෙ,....
     
    • Sad
    Reactions: Hermes

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    870
    1,748
    93
    මචං @Max_r PR හම්බුනා කියල පෙන්නන්න දෙන්න ඕන ලියවිලි මොනවද? මම ඉන්න රටේ කාඩ් එකක් විතරයි දෙන්නෙ. පාස්පෝට් එක stamp කරන්නෙවත් ලියුම් දෙන්නෙවත් නෑ. ඒ කාඩ් එකේ certified copy එකක් දුන්නොත් පිළිගන්නවද?
     
    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    සෙන්ට්‍රල් බැංක් එකට යවලා නම් සැහෙන්න වැඩ ඉවරයි, සෙන්ට්‍රල් බැංක් එකෙ පරක්කුව ඇත්තෙ බන්, උන් දැන් හිතාමතාම පරක්කු කරන සීන් තියෙනවා වගෙ,....
    Machn salli watuna dan. Thank you very much dunna support ekata. karima sathutak tiyenne.
     
    • Love
    Reactions: Max_r

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මම කලින් වැඩ කරපු තැන 2020 ඉදන් මගේ ගිණුමට EPF සල්ලි වැටිලා නෑ.
    හේතුව අපි upload කරපු Text files වල මගේ නම තියෙන විදිය වෙනස් B Card එකට වඩා
    (ඇත්තටම අපේ company එකේ ඔක්කොම EPF කලේ මම, දැන් එහෙන් අයින් වෙලා වෙන තැනක වැඩ) :-D

    ඒ සල්ලි ගිණුමට වැටිච්ච නැති නිසා ඒ වලට පොළිය වැටිලා නෑ.
    ඒ සල්ලි ටික ගිණුමට දාගන්න මොකද්ද කරන්න ඕනෙ
     
    yasidubihansa

    Well-known member
  • Jun 17, 2022
    198
    303
    63
    පුලුවන්,
    සෙන්ට්‍රල් බැන්ක් එකෙන් ගිනුමේ විස්තර දැනගන්න පුලුවන් කොල ටික පෙන්නලා.
    ඒ එක්කම ආයතනය වහලද කියලත් ඒ ගමන්ම සෙට්‍රල් බැංක් එකෙන් දැනගන්න පුලුවන්...

    ආයතනය සක්‍රිය නම් Bcard එක හදාගන්න, නැතිනම් 55දි පට්ට කරදරයි..

    එක පාරක් ගත්තා නම් ආපසු අවුරුදු 10කින් තමයි ගන්න පුලුවන්...

    ගන්න පුලුවන් වෙන්නෙ
    මේ සුදුසුකම් සපුරලා තියෙනවා නම් තමයි :)
    -------------------
    දැනට සක්‍රීය සේවයේ ඉන්න ඕනෙ...
    හරියටම සර්විස් එක අවුරුදු 10ක් වෙන්න ඕනෙ (දවසක්වත් අඩු නැතිව)
    EPF අවම ශේෂය ලස්ස 3ක් වෙන්න ඔනෙ

    හේතු දෙකකටයි දෙන්නෙත්
    නිවාස හේතුව
    මෙඩිකල් හේතුවකට
    ------ Post added on Jul 10, 2023 at 4:59 PM

    PR තියෙනවා නම් පුලුවන්......

    1. ඔය මෙහෙ කාට හරි බලය පවරන්න ඔනෙ ඩොකුමන්ට් සබ්මිට් කරන්න ( ඇටර්නි එකක් හරි, ලෙබර් වෙබ් එකෙ තියෙනවා ඇටර්නි වෙනුවට පාවිච්චි කරන්න පුලුවන් ඩොකුමට් එකක්)
    2. ඇටර්නි වෙනුවට පාචිච්චි කරන ඩොකුමන්ට් එකේයි, ඇප්ලිකේශන් ( K ෆ්‍රොම් ) එකෙයි ඇගිලි සලකුණු දැනට ඉන්න රටෙ එම්බසි එකෙන් සර්ටිෆයි කරලා එවන්න ඕනෙ ( එම්බසි එකක් නැතිනම්, ලගම පොලිසිය, ලොයර්, ඔයා ඉන්න රටෙ)
    3. පාස්පොර්ට් කොපි එකයි, PR පෘෆ් කරන ඩොකුමන්ට්ස් වල පොටොකොපි ඇගිලි සලකුනු සහතික කරන අයටම කියලා සහතික කරගන්න
    4. ඒවා කුරියර් කරන්න වෙනවා මෙහෙ ඉන්න කෙනාට ( හෙතුව, ඇගිලි සලකුනු චෙක් කරන්න වෙන නිසා ඔරිගිනල් ඩොකුමන්ට්ස් ඕනෙ)
    5. K ෆොර්ම් එකේ, කොම්පැනි එකෙන් ෆිල් කරන්න තියෙන ටික, මෙහෙ ඉන්න කෙනාට පුරවගන්න වෙනවා කම්පැනි එක හරහා
    6. 011 2 201 201 හො වෙබ් එකෙන් අපොයිමන්ට් එකක් දාගෙන ඇවිත් බාරදෙන්න පුලුවන් (නාරහෙන්පිට එන්න වෙනවා PR හේතුව නිසා)

    ****භාර දෙන්න එන කෙනාට පුලුවන් ඩොකුමන්ට් ටික ගෙනිත් බාර දෙන්න විතරයි බලය දෙන්නෙ....***
    ------ Post added on Jul 10, 2023 at 5:00 PM

    මචන් ඕක Central Bank එකෙන් කරන සර්විස් එකක්...
    මම ඒකෙ වෙන දෙවල් නම් නොදනි.....
    ------ Post added on Jul 10, 2023 at 5:01 PM
    thank you.
     
    • Love
    Reactions: Max_r

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,155
    1
    16,000
    113
    මචං @Max_r PR හම්බුනා කියල පෙන්නන්න දෙන්න ඕන ලියවිලි මොනවද? මම ඉන්න රටේ කාඩ් එකක් විතරයි දෙන්නෙ. පාස්පෝට් එක stamp කරන්නෙවත් ලියුම් දෙන්නෙවත් නෑ. ඒ කාඩ් එකේ certified copy එකක් දුන්නොත් පිළිගන්නවද?
    ලංකාවට ආපු වෙලාවක, epf එක ගන්න එනවා නම් ඔරිජිනල් කාර්ඩ් එක අරන් එන්න ඔනෙ.
    PR තියෙන රටෙ ඉදන් ගන්න හදනවා නම් ඔය කාර්ඩ් එක, එ රටෙ තියෙන ලංකාවෙ එම්බසියෙන් සර්ටිෆයි කරලා එවන්න වෙනවා..

    මම කලින් වැඩ කරපු තැන 2020 ඉදන් මගේ ගිණුමට EPF සල්ලි වැටිලා නෑ.
    හේතුව අපි upload කරපු Text files වල මගේ නම තියෙන විදිය වෙනස් B Card එකට වඩා
    (ඇත්තටම අපේ company එකේ ඔක්කොම EPF කලේ මම, දැන් එහෙන් අයින් වෙලා වෙන තැනක වැඩ) :-D

    ඒ සල්ලි ගිණුමට වැටිච්ච නැති නිසා ඒ වලට පොළිය වැටිලා නෑ.
    ඒ සල්ලි ටික ගිණුමට දාගන්න මොකද්ද කරන්න ඕනෙ
    මචන්, නමේ තියෙන වැරද්ද, කොහොමද කොතනද තියෙන්න්නෙ කියලා බලන්නෙ නැතිව හරියටම වැඩෙ වෙන්නෙ කොහොමද කියලා කියන්න බැ නෙහ් බන් :(
    ලඟම තියෙන ලේබර් ඔෆිස් එකකට ගිහින් විස්තරෙ කියලා, කරන්න පුලුවන් දෙ අහගන්න වෙයි ( එයාලා සිස්ටම් එකෙන් බලලා කියාවි)

    ඒ කම්පැනි එක වහන්න කලින්න කලින් වැඩෙ කරගන්න, නැතිනම් වැඩෙ වාතයි :(
    ------ Post added on Jul 12, 2023 at 8:14 PM
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ලංකාවට ආපු වෙලාවක, epf එක ගන්න එනවා නම් ඔරිජිනල් කාර්ඩ් එක අරන් එන්න ඔනෙ.
    PR තියෙන රටෙ ඉදන් ගන්න හදනවා නම් ඔය කාර්ඩ් එක, එ රටෙ තියෙන ලංකාවෙ එම්බසියෙන් සර්ටිෆයි කරලා එවන්න වෙනවා..

    මචන්, නමේ තියෙන වැරද්ද, කොහොමද කොතනද තියෙන්න්නෙ කියලා බලන්නෙ නැතිව හරියටම වැඩෙ වෙන්නෙ කොහොමද කියලා කියන්න බැ නෙහ් බන් :(
    ලඟම තියෙන ලේබර් ඔෆිස් එකකට ගිහින් විස්තරෙ කියලා, කරන්න පුලුවන් දෙ අහගන්න වෙයි ( එයාලා සිස්ටම් එකෙන් බලලා කියාවි)

    ඒ කම්පැනි එක වහන්න කලින්න කලින් වැඩෙ කරගන්න, නැතිනම් වැඩෙ වාතයි :(
    ------ Post added on Jul 12, 2023 at 8:14 PM
    thanks machan. gihilla balanna one