EPF ගැන ප්‍රශ්ණ තියෙනවා නම් අහපල්ලා....

Extra One

Well-known member
  • Jan 12, 2012
    3,449
    1,145
    113
    Anonymous participant
    ETF [email protected]

    sent a request email with, scanned copy of

    - B Card
    - National Identity card
    - Passport

    For EPF,
    Same documents to [email protected]
    .
    after that they will sent a application,just fill and send

    Oita wada lesi kirula pre labor office giya nam. Payen wade karaganna puluwan
    Thanks again macho.
    Wade kara gaththa.
    Eye mail Eka dala application Eka fill Karaka yawwa. Ada epf report Eka mail karala thibba.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,155
    1
    16,000
    113
    මචන් .... මටදැනට job ඒකක් නෑ... දෙසැම්බර් ‌ඉදලා අනිත් ඒවා නම් හරි මට 30% ගන්න බැරිද Housing loan ඒකක් Settle කරන්න.
    case bn
    ඔය තුනම සම්පූර්ණ වෙන්න ඕනේ... :sorry:
     
    • Like
    Reactions: rajamawatha

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,768
    2,797
    113
    EPF eke history document ekak online genna ganna puluwanda?
    Skills assessment ekata oni. Gaththa kawuru hari innawada?

    Thanks again macho.
    Wade kara gaththa.
    Eye mail Eka dala application Eka fill Karaka yawwa. Ada epf report Eka mail karala thibba.
    Matath skill assessment ekata EPF or ETF documents ganna one. Umba gaththe mona document ekada process eka mokakda? Dawas keeyak giyada? Email walin ganna reports accept karanawada skill assessment walat?

    අවස්ථා 6යි තියෙන්නෙ ගන්න පුලුවන්...

    2. ගැහැනු අයට නම් විවාහ හේතුවට ගන්න පුලුවන් ( කොන්දේසි සහිතයි)
    Machan marriage eken passe job eken ain wela kochchara kaalayak athulatha apply karanna onada? Ex. Wedima 2017 aran 2020 wage job eken ain unoth 2023 di EPF ganna puluwanda? Nethnam 2017 +5 = 2022 nisa dan EPF ganna berida job eken ain une aurudu keepayak pahu unata.
    ------ Post added on Sep 10, 2023 at 8:15 PM
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,155
    1
    16,000
    113

    Machan marriage eken passe job eken ain wela kochchara kaalayak athulatha apply karanna onada? Ex. Wedima 2017 aran 2020 wage job eken ain unoth 2023 di EPF ganna puluwanda? Nethnam 2017 +5 = 2022 nisa dan EPF ganna berida job eken ain une aurudu keepayak pahu unata.
    ------ Post added on Sep 10, 2023 at 8:15 PM
    වෙඩිම ගත්තු දිනෙ නම් වැඩක් නැ හොදෙ...
    රෙගිස්ටෙශන් (විවාහ සහතිකෙ තියෙන දවස) එක අරන් අවුරුදු පහක් යන්න කලින් රස්සාවෙන් අයින් වෙලා තියෙනවා නම් epf එක ඔනෙ දවසක ගන්න පුලුවන්..
     
    • Like
    Reactions: CoolMan88

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,768
    2,797
    113
    වෙඩිම ගත්තු දිනෙ නම් වැඩක් නැ හොදෙ...
    රෙගිස්ටෙශන් (විවාහ සහතිකෙ තියෙන දවස) එක අරන් අවුරුදු පහක් යන්න කලින් රස්සාවෙන් අයින් වෙලා තියෙනවා නම් epf එක ඔනෙ දවසක ගන්න පුලුවන්..
    Registration eka aran aurudu 5 k athulatha thamai mchn job eken resignation deela thiyenne. EPF apply karannath ona registration eken aurudu 5 k athulathada? Nethnam aurudu 10 kata passe unath EPF salli ganna puluwanda?
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,155
    1
    16,000
    113
    Registration eka aran aurudu 5 k athulatha thamai mchn job eken resignation deela thiyenne. EPF apply karannath ona registration eken aurudu 5 k athulathada? Nethnam aurudu 10 kata passe unath EPF salli ganna puluwanda?
    අවුරුදු පහක් යන්න කලින් රස්සාවෙන් අයින් වෙලා තියෙනවා නම් epf එක ඔනෙ දවසක ගන්න පුලුවන්..
    රෙජිස්ටර් වෙලා පහුවෙනිදා උනත් අවුලක් නැ, 10years පස්සෙ උනත් unat, awlk na...
    50 පැන්නම කොමත් දෙනවා නෙහ් :D
    (කාන්තාවන්ට පමණයි හොදෙ)

    පොයින්ට් එක තමයි රෙජිස්ටර් වෙලා අවුරුදු 5ක් යන්න කලින් අයින් වෙලා තියෙන්න ඔනෙ

    2000 ජනවාරි 1 රෙජිස්ටර් උනා නම් 2005 ජනවාරි 1ට *කලින්* රස්සවෙන් අයින් වෙලා තියෙන්න ඔනෙ.... (දිනයටම බලනො )
     
    • Love
    Reactions: CoolMan88

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,768
    2,797
    113
    අවුරුදු පහක් යන්න කලින් රස්සාවෙන් අයින් වෙලා තියෙනවා නම් epf එක ඔනෙ දවසක ගන්න පුලුවන්..
    රෙජිස්ටර් වෙලා පහුවෙනිදා උනත් අවුලක් නැ, 10years පස්සෙ උනත් unat, awlk na...
    50 පැන්නම කොමත් දෙනවා නෙහ් :D
    (කාන්තාවන්ට පමණයි හොදෙ)

    පොයින්ට් එක තමයි රෙජිස්ටර් වෙලා අවුරුදු 5ක් යන්න කලින් අයින් වෙලා තියෙන්න ඔනෙ

    2000 ජනවාරි 1 රෙජිස්ටර් උනා නම් 2005 ජනවාරි 1ට *කලින්* රස්සවෙන් අයින් වෙලා තියෙන්න ඔනෙ.... (දිනයටම බලනො )
    Ela thanks mchn. Meka ganna process eka mokakda? Central bank ekatada yanna ona?
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,155
    1
    16,000
    113
    Ela thanks mchn. Meka ganna process eka mokakda? Central bank ekatada yanna ona?
    ගන්න කෙනාගේ පදිංචියට ලඟම තියෙන කම්කරු කාර්‍යලයට (labor department) යන්න ඔනෙ :)
    එයාලගෙන් ගිහින් විස්තර ෆෝම් ගන්නත් පුලුවන්
    වෙබ් සයිට් එකෙන් ෆොර්ම් විස්තර ගන්නත් පුලුවන්...

    Guidance - https://labourdept.gov.lk/images/PDF_upload/ApplicationForms/EPF/claim_guidelines_s.pdf

    Document submit කරන්න යනවා නම් බුකින් එකක් දාගෙන යන්න මේ නම්බර් එකට කෝල් කරලා...
     
    • Love
    Reactions: CoolMan88

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,768
    2,797
    113
    ගන්න කෙනාගේ පදිංචියට ලඟම තියෙන කම්කරු කාර්‍යලයට (labor department) යන්න ඔනෙ :)
    එයාලගෙන් ගිහින් විස්තර ෆෝම් ගන්නත් පුලුවන්
    වෙබ් සයිට් එකෙන් ෆොර්ම් විස්තර ගන්නත් පුලුවන්...

    Guidance - https://labourdept.gov.lk/images/PDF_upload/ApplicationForms/EPF/claim_guidelines_s.pdf

    Document submit කරන්න යනවා නම් බුකින් එකක් දාගෙන යන්න මේ නම්බර් එකට කෝල් කරලා...
    Thanks mchn
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    1] මම කලින් වැඩ කරපු තැනක B card එක නැතිවෙලා මොකද්ද කරන්න ඕන (කොම්පැනිය තාම තියනව, වහලා නෑ) ?
    2] ඒ HR එකට කතා කලාම ලියුමක් දෙන්නං කියනවා නැතිවුන එක වෙනුවට එහෙම දෙන ලියුම හරි යනවද ?
    3] 30% ආපහු ගන්න හදන්නෙ, ඒකට වැඩකරපු හැමතැනකම B card ඕන වෙනවද?

    උත්තරයක් දෙන්න ස්තුතියි @Max_r
     
    Last edited:

    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,449
    1,145
    113
    Matath skill assessment ekata EPF or ETF documents ganna one. Umba gaththe mona document ekada process eka mokakda? Dawas keeyak giyada? Email walin ganna reports accept karanawada skill assessment walat?

    ACS eke skill assessment ekata. Agent kiwwe email walin ena report accept karanawa kiyala
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,768
    2,797
    113
    ACS eke skill assessment ekata. Agent kiwwe email walin ena report accept karanawa kiyala
    Agent kauda machan? Umba skill assessment ekata submit karada docs? Dawasin EPF report eka awada?

    @Max_r
    Machan mage EPF eke kalin company eke name eke podi weraddak thiyenawa. Eka part ekak intial widihata wedila thiyenne. Eka hadaganne kohomada? Wedeta kochcharakal yanawada mama office ekata gihin karagaththoth? Dawasin puluwanda?
    ------ Post added on Sep 14, 2023 at 10:30 AM
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,155
    1
    16,000
    113
    1] මම කලින් වැඩ කරපු තැනක B card එක නැතිවෙලා මොකද්ද කරන්න ඕන (කොම්පැනිය තාම තියනව, වහලා නෑ) ?
    2] ඒ HR එකට කතා කලාම ලියුමක් දෙන්නං කියනවා නැතිවුන එක වෙනුවට එහෙම දෙන ලියුම හරි යනවද ?
    3] 30% ආපහු ගන්න හදන්නෙ, ඒකට වැඩකරපු හැමතැනකම B card ඕන වෙනවද?

    උත්තරයක් දෙන්න ස්තුතියි @Max_r
    1. කම්කරු දිස්තික් කාර්‍යලයකින් බලන්න ඔයාගෙ ඒ කාර්ඩ් එක සිස්ටම් ඇඩ් වෙලාද කියලා, එහෙම උනොත් අවුලක් නැ...
    නැතිනම් කාර්ඩ් එක අලුතෙන් රෙජිස්ටර් කරගන්න වෙයි

    2. කම්පැනි ලියුම අරන් තියාගත්තට අවුලක් නැ, ලොකු වැලිඩිටි එකක් නැ,

    3. 30% අපාහු ගන්න??? එක පාරක් ගත්තද??? ( ඔව් , කලින් වැඩ කරපු තැන් වල බි කාර්ඩ් ඔනෙ, දැන් වැඩ කරන තැන කම්පැනි සර්ටිෆයි කරපු කොපි එකක් ඕනෙ)

    Agent kauda machan? Umba skill assessment ekata submit karada docs? Dawasin EPF report eka awada?

    @Max_r
    Machan mage EPF eke kalin company eke name eke podi weraddak thiyenawa. Eka part ekak intial widihata wedila thiyenne. Eka hadaganne kohomada? Wedeta kochcharakal yanawada mama office ekata gihin karagaththoth? Dawasin puluwanda?
    ------ Post added on Sep 14, 2023 at 10:30 AM
    වැරදිලා තියෙන්නෙ මොන සිස්ටම් එකෙද???

    සෙට්‍රල් බැංක් එකෙද??? ලෙබර් ඩිපාර්ට්මෙන්ට් සිස්ටම් එකෙද??
    කොහොමද වැරදි කියලා දැනගත්තෙ???
    ------ Post added on Sep 14, 2023 at 6:25 PM
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,768
    2,797
    113

    වැරදිලා තියෙන්නෙ මොන සිස්ටම් එකෙද???

    සෙට්‍රල් බැංක් එකෙද??? ලෙබර් ඩිපාර්ට්මෙන්ට් සිස්ටම් එකෙද??
    කොහොමද වැරදි කියලා දැනගත්තෙ???
    ------ Post added on Sep 14, 2023 at 6:25 PM
    Contribution history report eke ekaka name eka weradi
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,155
    1
    16,000
    113
    Contribution history report eke ekaka name eka weradi
    ම්ම්...
    සෙට්‍රල් බැන්ක් එකෙ නේද එ කියන්නෙ...

    ** බ් කාර්ඩ් එකෙ වැරදිද කියලත් බලාගන්න වෙනවා, එකෙත් වැරදි නම් ඒක මුලින් හදන්න ඕනෙ සෙට්‍රල් බැංක් එකට කලින්..
    ඒකෙ නම වැරදිද කියලා බලගන්න ලඟම තියෙන දිස්තිර්ක් කම්කරු කාර්‍යාලකට යන්න වෙනවා... ****

    නම හදන්න නම්

    1. කම්පැනි එකෙන් නම හදන්න කියලා ලෙටර් එකයි
    2. උපැන්නෙයි සහ ID එකයි
    3. ඔරිගිනල් බී කාර්ඩ් එකයි

    අරන් යන්න වෙනවා නම හදන්න...
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,768
    2,797
    113
    ම්ම්...
    සෙට්‍රල් බැන්ක් එකෙ නේද එ කියන්නෙ...

    ** බ් කාර්ඩ් එකෙ වැරදිද කියලත් බලාගන්න වෙනවා, එකෙත් වැරදි නම් ඒක මුලින් හදන්න ඕනෙ සෙට්‍රල් බැංක් එකට කලින්..
    ඒකෙ නම වැරදිද කියලා බලගන්න ලඟම තියෙන දිස්තිර්ක් කම්කරු කාර්‍යාලකට යන්න වෙනවා... ****

    නම හදන්න නම්

    1. කම්පැනි එකෙන් නම හදන්න කියලා ලෙටර් එකයි
    2. උපැන්නෙයි සහ ID එකයි
    3. ඔරිගිනල් බී කාර්ඩ් එකයි

    අරන් යන්න වෙනවා නම හදන්න...
    B card eka hari machan. Central bank report eke thamai weradi. One day walin hadaganna puluwanda?
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,155
    1
    16,000
    113
    B card eka hari machan. Central bank report eke thamai weradi. One day walin hadaganna puluwanda?
    එහෙනම්

    ඔරිජිනල් b card එකයි
    කම්පැනි ලියුමයි (නම හදලා දෙන්න කියලා ඉල්ලා, අකෘතියක් තියෙනවා epf.lk වලින් ගන්න පුලුවන්)
    උප්පැන්න ඇන්ඩ් අයි ඩි,

    අරගෙන සෙන්ට්‍රල් බැංක් එකෙ ලොයිඩ් (loyed) බිල්ඩින්ග් එකට යන්න වෙනො....
     
    • Love
    Reactions: CoolMan88