
ubata godak isthuthi mehema apiwa danuwath karanawata. හාණි පූර්නය download kala. පුදගල විස්තර පත්‍රකාව kiyanne mokakda? puluwannam eake format eka dapan. anika e company eke kisima document ekak mage laga na machan.30% ගන්න නම හදන්න ඕනෙ ඒක හරි
මුලින්ම 1 ( ආයතනය ඇරලද/ වහලද/ බී කාර්ඩ් එක රෙජිස්ටර් ද කියලා බලාගන්න ඕනේ)
මුලින්ම ඔනෙම කම්කරු දෙපාර්තුමේන්තුවකින් ඔයාගෙ NIC එක අරන් ගිහින් බලගන්න පුලුවන් bcard එක සිස්ටම් එකෙ (ලේබර් සිස්ටම්) රෙජිස්ටර් ද කියලා.
වැඩ කරපු තැන (ස්තානය) වහලා තිබ්බට, ලේබර් ඩෙපාර්ට්මෙන්ට් එකෙ සිස්ටම් එකෙ වහලා කියලා නැතිනම් ඒ කම්පැනි එක වහලා කියලා සලකන්නෙ නැ,
(ඒක චෙක් කරගන්න පුලුවන් ලගම තියෙන ඕනෙම කම්කරු කර්‍යාලයකින්,)
ආයතනය ඇරලා නම් ඒකත් එක්ක සම්බන්ද වෙලා නම හදාගන්න ඕනෙ (එකට ආයතනයෙන් ලෙටර් එකක් තියෙනවා, ඒකට ෆොර්මැට් එකක් තියෙනවා ) letter format
ආයතනය වහලා නම් + bcard එක හරියට රෙජිස්ටර් නම් (හැබැයි ඔයා ලග බී කාර්ඩ් එක නැතිනම්)
හාණි පූර්නය සහ පුදගල විස්තර පත්‍රකාව එක්ක වැඩා කරා කියලා සනාත කරන්න පුලුවන් මොනාම හරි ඩොකුමන්ට් එකක් ( පත්වීම් ලියුම, පේ ශීට්, අඩුම ගානේ බැනලා ගහපු ලියුමක් හරි) එක්ක ලේබර් ඩිපාර්ට්මෙන්ට් එකෙන් ලියුමක් දෙනවා, ඒක ගන්න ගන්න හානිපුර්නය සහ පුදගල විස්තර පත්‍රිකාව පුරවාගෙන එක්ක වැඩා කරා කියලා සනාත කරන්න පුලුවන් මොනාම හරි ඩොකුමන්ට් එකක් ( පත්වීම් ලියුම, පේ ශීට්, අඩුම ගානේ බැනලා ගහපු ලියුමක් හරි) එක්ක අරන් ගියාම දෙනවා
ඊට පස්සෙ ලෙබර් එකෙන් දෙන ලියුමයි +හාණි පූර්නය සහ පුදගල විස්තර පත්‍රකාව + උප්පැන්නය + NIC අරන් මහබැංකුවට ගියාම නම හදලා දෙනවා...
ආයතනය වහලා + bcard එක රෙජිස්ටර් නැතිනම්
හාණි පූර්නය සහ පුදගල විස්තර පත්‍රකාව එක්ක වැඩා කරා කියලා සනාත කරන්න පුලුවන් මොනාම හරි ඩොකුමන්ට් එකක් ( පත්වීම් ලියුම, පේ ශීට්, අඩුම ගානේ බැනලා ගහපු ලියුමක් හරි) එක්ක 30% ෆයිල් එක බාර දෙන්න ඕනෙ, ඊට පස්සෙ ලේබර් එකෙන් චෙක් කරලා සහතික කරගෙන බී කාර්ඩ් එක නිර්මානය කරලා වැඩෙ කරලා දේවි ,
හැබැයි වැඩෙ කල් යනො..
බි කාර්ඩ් එක රෙජිස්ටර් කරලා ආයෙ දැනුවත් කරාවි ඔයාට නමහදාගන්න පුලුවන් කියලා, එපරා නම හදන් ඇවිල්ලා සෙන්ට්‍රල් බැන්ක් එකෙන් ආයෙ ලෙබර් එක දැනුවත් කරාම තමයි 30% වැඩෙ යන්න ගන්නෙ.
mamath ganna oka ganna hadanne idamak gannawa kiyala. wifege namata ge idama thiyenne magethබිරිදගේ නමට ඇති ඉඩමේ අප පදිංචි නිවස අලුත්වැඩියාවට කියල 30% ගන්න බැරිද?
(මගේ නමට හරවන්න කීවොත් තව කෙලියක් වෙනවා lol)
ඔව් පුළුවන්. වහලා නැති නම් ඒ කොම්පැනි වලින් අරගන්න ඕනා ඒවාමම වැඩ කරපු කම්පැනි දෙකක බී කාඩ් නෑ. සර්විස් ලෙටර්ස් නෑ. අන්තිමට වැඩ කරපු එකේ විතරක් තියනවා. මට ඒ සල්ලි ගන්න පුලුවන්ද ?
Adooh mema ee company walata yanna ona da bunඔව් පුළුවන්. වහලා නැති නම් ඒ කොම්පැනි වලින් අරගන්න ඕනා ඒවා
නැති නම් ඒ කොම්පැනි වහලා කියලා AGA ඔෆිස් ග්‍රාමසේවක ගෙන් සනාථ කරගෙන ගිහින් ගන්න පුළුවන්
ඒ වැඩේ කරදර වැඩියි
ow eka company ekata eka form eka gaaneAdooh mema ee company walata yanna ona da bun. Ee company deka atha arala anit eka ganna puluwan da
Ado hena parippuwak neh set wenne. Ekakin b card ekak dunnema naa mail 7-8 dammat ayn wuna oroppuwata. Giya ma dei da bunow eka company ekata eka form eka gaane
wahalaa nathi nam e company walin ma karaganna onaa.
un ubawa kade yawayi.... but denna onaa.Ado hena parippuwak neh set wenne. Ekakin b card ekak dunnema naa mail 7-8 dammat ayn wuna oroppuwata. Giya ma dei da bun
mamath ganna oka ganna hadanne idamak gannawa kiyala. wifege namata ge idama thiyenne mageth
පුලුවන්...Machan, rata inna PR thiyena kenekta rata idalama EPF eka withdraw karaganna puluwanda? Karanna puluwan num eka karana hati poddak kiyala dennako. Tia.
1. පොලිය තීරනය කරන්න අවුරුද්දකට පාරක්, පනතට අනුව කම්කරු ඇමති.පොලිය වැටෙන හැටි පොඩ්ඩක් කියපන්කෝ. මගේ දැන් මසෙට 65ක් විතර ඔය මගුලට යනවා මට ඕනේ නම් ඕක අතට ගන්නත් පුළුවන්. (අපේ company එකේ consultancy ගියොත් ඔය ගානත් පඩියට වැටෙන්නේ) ඒත් මට ගොඩක් අය කිව්වා ඕකෙන් හම්බෙන පොලිය වැඩි කියලා. අනිත් එක තමයි මගෙන් ඕකට සල්ලි එන ඒක නැවතුනොත් තියෙන balance එකට පොලිය වැටෙනවා නේද? මට කෙනෙක් කිව්වා එහෙම වැටෙන්නේ නෑ කියලා.