Anthima mase contribution dala nathnm full epf eka claim kaloth eeta kalin mokda wenne ban
kukkubaba98 Well-known member Feb 16, 2021 2,868 3,981 113 Nov 10, 2023 #1 Anthima mase contribution dala nathnm full epf eka claim kaloth eeta kalin mokda wenne ban Reactions: Solo Rider
kasun090354t Well-known member Aug 21, 2011 24,041 36,036 113 කෑගල්ල Nov 11, 2023 #2 PR එක අරන් එන්න කියනවා..
kukkubaba98 Well-known member Feb 16, 2021 2,868 3,981 113 Nov 11, 2023 #3 kasun090354t said: PR එක අරන් එන්න කියනවා.. Click to expand... නෑ බං හිතපං නොවැම්බර් අස් වෙනවා. එතකොට මුන් epf එක දාන්න ජනවාරි වෙනවාලු. මම දෙසැම්බර් epf ගත්තොත් අර ජනවාරි දාන වාරිකයට මොකද වෙන්නේ.
kasun090354t said: PR එක අරන් එන්න කියනවා.. Click to expand... නෑ බං හිතපං නොවැම්බර් අස් වෙනවා. එතකොට මුන් epf එක දාන්න ජනවාරි වෙනවාලු. මම දෙසැම්බර් epf ගත්තොත් අර ජනවාරි දාන වාරිකයට මොකද වෙන්නේ.
kasun090354t Well-known member Aug 21, 2011 24,041 36,036 113 කෑගල්ල Nov 11, 2023 #5 kukkubaba98 said: නෑ බං හිතපං නොවැම්බර් අස් වෙනවා. එතකොට මුන් epf එක දාන්න ජනවාරි වෙනවාලු. මම දෙසැම්බර් epf ගත්තොත් අර ජනවාරි දාන වාරිකයට මොකද වෙන්නේ. Click to expand... අපේ උන් නම් ගිහිල්ලා පස්සේ ඇවිත් ගත්තේ බං. ඔච්චර ඉක්මනට ගන්න පුලුවන්ද? ඕකුන් ඔවා ලොවෙත් දෙන්නේ නෑ.
kukkubaba98 said: නෑ බං හිතපං නොවැම්බර් අස් වෙනවා. එතකොට මුන් epf එක දාන්න ජනවාරි වෙනවාලු. මම දෙසැම්බර් epf ගත්තොත් අර ජනවාරි දාන වාරිකයට මොකද වෙන්නේ. Click to expand... අපේ උන් නම් ගිහිල්ලා පස්සේ ඇවිත් ගත්තේ බං. ඔච්චර ඉක්මනට ගන්න පුලුවන්ද? ඕකුන් ඔවා ලොවෙත් දෙන්නේ නෑ.
kinkon Well-known member Aug 5, 2007 115,550 2 115,380 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Nov 11, 2023 #6 බම්ප්