Epf claim PR

kukkubaba98

Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    PR එක අරන් එන්න කියනවා..
    නෑ බං හිතපං නොවැම්බර් අස් වෙනවා. එතකොට මුන් epf එක දාන්න ජනවාරි වෙනවාලු. මම දෙසැම්බර් epf ගත්තොත් අර ජනවාරි දාන වාරිකයට මොකද වෙන්නේ.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,372
    36,505
    113
    කෑගල්ල
    නෑ බං හිතපං නොවැම්බර් අස් වෙනවා. එතකොට මුන් epf එක දාන්න ජනවාරි වෙනවාලු. මම දෙසැම්බර් epf ගත්තොත් අර ජනවාරි දාන වාරිකයට මොකද වෙන්නේ.
    අපේ උන් නම් ගිහිල්ලා පස්සේ ඇවිත් ගත්තේ බං. ඔච්චර ඉක්මනට ගන්න පුලුවන්ද? ඕකුන් ඔවා ලොවෙත් දෙන්නේ නෑ.