EPF Contribution Report

aba88

Active member
  • Oct 8, 2011
    233
    75
    28
    මචංලා,

    කිරියෙ සහෝදරවරු කවුරුහරි EPF Contribution Report එකක් අරන් තියෙනවද? එහෙමනම් ඒක ගන්න පිළිවෙල සහ ඕනෙ documents මොනවද?

    අහල තියෙන විදියට නම් B-Card එකයි request කරල ලියුමකුයි අරන් ගියොත් ගන්න පුළුවන්ලු.

    දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න, ලොකු උදව්වක්.

    නොදන්න අය bump එකකුත් දාගෙනම යන්ඩෝ... :P:P

    ස්තුතියි
     
    PadArt

    Active member
  • Aug 19, 2019
    520
    38
    28
    Maharagama
    මචංලා,

    කිරියෙ සහෝදරවරු කවුරුහරි EPF Contribution Report එකක් අරන් තියෙනවද? එහෙමනම් ඒක ගන්න පිළිවෙල සහ ඕනෙ documents මොනවද?

    අහල තියෙන විදියට නම් B-Card එකයි request කරල ලියුමකුයි අරන් ගියොත් ගන්න පුළුවන්ලු.

    දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න, ලොකු උදව්වක්.

    නොදන්න අය bump එකකුත් දාගෙනම යන්ඩෝ... :P:P

    ස්තුතියි

    umbata eka report ekak tibunoth athida? nattam masa 6 kama onada?
     
    General-Manager

    Junior member
  • May 16, 2017
    524
    22
    18
    මචංලා,

    කිරියෙ සහෝදරවරු කවුරුහරි EPF Contribution Report එකක් අරන් තියෙනවද? එහෙමනම් ඒක ගන්න පිළිවෙල සහ ඕනෙ documents මොනවද?

    අහල තියෙන විදියට නම් B-Card එකයි request කරල ලියුමකුයි අරන් ගියොත් ගන්න පුළුවන්ලු.

    දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න, ලොකු උදව්වක්.

    නොදන්න අය bump එකකුත් දාගෙනම යන්ඩෝ... :P:P

    ස්තුතියි

    matath danaganna ona
    matath schengen visa ekakata oka aulak una kiyala hithenawa
    ehema report ekak ganne office eken witrada puluwan gewwa kiyala epf?
     
    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    ඔයාගේ වැඩ කරන ආයතනයෙන් තමා විස්තර ගන්න ඕනේ C returns කියන document එක check කරලා විස්තර ගන්න ඕනේ.
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    B-Card එකයි, මාස 6 කට වරක් දෙන ගිණුම් ප්‍රකාශනයයි අරන්
    ළඟම කම්කරු කාර්යාලයට ගියාම ගන්න පුළුවන් ලු.
     
    General-Manager

    Junior member
  • May 16, 2017
    524
    22
    18
    B-Card එකයි, මාස 6 කට වරක් දෙන ගිණුම් ප්‍රකාශනයයි අරන්
    ළඟම කම්කරු කාර්යාලයට ගියාම ගන්න පුළුවන් ලු.

    machan
    mata 2019 antima masa 6 ganna ona mn company 2 ka hitiya kohomada ganne?
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    machan
    mata 2019 antima masa 6 ganna ona mn company 2 ka hitiya kohomada ganne?

    2019 අන්තිම මාස 6 තවම යවලා නැතිවෙන්න පුළුවන් ලු.
    ඒ නිසා company 2 න් තමා ගන්න වෙන්නේ.
    කම්කරු කාර්යාලයේ application තියනවාලු.
    ඒවා අරන් ගිහින් වැඩ කළ company එකට දීලා පුරවා ගන්න වෙනවා.
    company දෙකෙන්ම වෙන වෙනම ගන්න වෙනවා.
     
    General-Manager

    Junior member
  • May 16, 2017
    524
    22
    18
    2019 අන්තිම මාස 6 තවම යවලා නැතිවෙන්න පුළුවන් ලු.
    ඒ නිසා company 2 න් තමා ගන්න වෙන්නේ.
    කම්කරු කාර්යාලයේ application තියනවාලු.
    ඒවා අරන් ගිහින් වැඩ කළ company එකට දීලා පුරවා ගන්න වෙනවා.
    company දෙකෙන්ම වෙන වෙනම ගන්න වෙනවා.

    affaaa ehemada??
    ekata time na
    oya slips deka nathuwa submit kerenawa balanna moko wenne kiyala.
     
    General-Manager

    Junior member
  • May 16, 2017
    524
    22
    18
    2019 අන්තිම මාස 6 තවම යවලා නැතිවෙන්න පුළුවන් ලු.
    ඒ නිසා company 2 න් තමා ගන්න වෙන්නේ.
    කම්කරු කාර්යාලයේ application තියනවාලු.
    ඒවා අරන් ගිහින් වැඩ කළ company එකට දීලා පුරවා ගන්න වෙනවා.
    company දෙකෙන්ම වෙන වෙනම ගන්න වෙනවා.

    apita oka hadanna baida ban??
    🤔🤔🤔
    latest eka illuwama denna bainam mona kerannada??
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    apita oka hadanna baida ban??
    🤔🤔🤔
    latest eka illuwama denna bainam mona kerannada??

    අපිට පුරවන්න බෑ. අත්සන්, සීල් ගහන්න හෙම බෑනේ... :D
    එහෙම නොදී ඉන්න බෑ. ඔයා ස්ථිර සේවකයෙක් විදියට වැඩ කළා නේද?
    (ස්ථිර සේවකයන්ට, මාස 6 ක් වැඩ කළ අයට විතරයි EPF හදන්නේ.
    දෙන්න බෑ කියනවා නම් ස්ථිර නොවන නිසාද දන්නෑ.)