මම සති දෙකකට කලින් කම්කරු අමත්යන්සයට ගියා ETF balance එක check කරන්න , මගේ ID එකට ETF accounts 2 තියෙනවා , එකනම් ප්‍රශනයක් නැ , පස්සේ 1st floor
office එකේ ඉන්න මැඩම් කිව්වා මම දැන් වැඩ කරන ආයතනයේ 2015 පස්සේ ETF දාල නැ ලු අනික ඒ ගොල්ල සල්ලි දාල තියෙන්නෙත් පරක්කු වෙලා ලු ඉතින් පොලියක්
calculate වෙන්නවත් නැ ලු . මට දැන් ETF එකෙන් සල්ලි ගන්න ඕනේ (අවරුදු 5 කින් සල්ලි ගන්න පුළුවන් නිසා ETF එකෙන් )
ප්‍රශ්න
1) දැන් EPF එකෙත් accounts දෙකක් තියෙනවා නේ මේ වගේ , දැන් ඕක 1ක් account එකකට ගන්න පරන වැඩ කරපු තැනට ගියාම උන් B card එක
a)දෙන්න බැ කිව්වොත් ?
b) එක නැති වෙලා කිව්වොත් ?
c) ඒක යවල තියෙන්නේ Central Bank එකට කිව්වොත් මොකද කරන්නේ ?
2)ETF එකෙන් සල්ලි ගන්න claim ෆෝරම් එකක් දුන්න ,පරන වැඩ කරපු තැනට ගියාම උන් ඒක fill කරලා අත්සන් කරන්න බැ කිව්වොත්
මොකද කරන්නේ ?

මුදල්නොදා ඉන්න බෑ ETF වලට. පරක්කු ෙවෙලා දැම්මත් දඩයක් ගහනවා ETF එකෙන් එතකොට මම දන්න විදියට සමාජිකයාගේ ෙපොලී මදල් කවර් ෙවෙනවා යම් පමනකට හරි. උබ ලග ෙපේ ෂීටි තියෙනව නම් ෙහෝ ඔප්පු කරන්න ෙමොනයම් ෙහෝ් ක්‍රමයක් තියෙනව නම් කම්කරු ෙදෙපාර්තුෙමේන්තුවට ගිහින් පැමිණිල්ලක් දාන්න. ඔප්පු කරන්න ක්‍රමයක් නැතත් පැමිණිලි කරන්න
1. a. එහෙම ෙදෙන්න බෑ කියන්න බෑ. අනිවා ෙදෙන්න ඔිණ. දුන් නැතොත් කම්කරු ෙදෙපාර්තුෙමේන්තුවට ගිහින් පැමිණිල්ලක් දාන්න.
b. මුලින් ගිහින් බලපන්. නැති ෙවෙලා කිවුවොත් අායිම කම්කරු ෙදෙපාර්තුෙමේන්තුෙවෙන් අහපන් ෙමොකක්ද කරන්නේ කියලා
c. ආයතනය විසින් Central Bank එකට යවන්න කිසිදු අවශ්‍ය තාවයක් නෑ.
2. එහෙම ෙනොකර ඉන්න බෑ බං. ආයතන දන්නවා ඒක. අනික දැන් නීතිරීති තදයි. එහෙම නටන්න බෑ කාටවත්. උබ කලින් වැඩකරපු තැනට යනකොට ෙරෙකෝඩි කරපන් ඔක්කොම ෙදේවල් සාක්ෂි විදියට
මම සති දෙකකට කලින් කම්කරු අමත්යන්සයට ගියා ETF balance එක check කරන්න , මගේ ID එකට ETF accounts 2 තියෙනවා , එකනම් ප්‍රශනයක් නැ , පස්සේ 1st floor
office එකේ ඉන්න මැඩම් කිව්වා මම දැන් වැඩ කරන ආයතනයේ 2015 පස්සේ ETF දාල නැ ලු අනික ඒ ගොල්ල සල්ලි දාල තියෙන්නෙත් පරක්කු වෙලා ලු ඉතින් පොලියක්
calculate වෙන්නවත් නැ ලු . මට දැන් ETF එකෙන් සල්ලි ගන්න ඕනේ (අවරුදු 5 කින් සල්ලි ගන්න පුළුවන් නිසා ETF එකෙන් )
ප්‍රශ්න
1) දැන් EPF එකෙත් accounts දෙකක් තියෙනවා නේ මේ වගේ , දැන් ඕක 1ක් account එකකට ගන්න පරන වැඩ කරපු තැනට ගියාම උන් B card එක
a)දෙන්න බැ කිව්වොත් ?
b) එක නැති වෙලා කිව්වොත් ?
c) ඒක යවල තියෙන්නේ Central Bank එකට කිව්වොත් මොකද කරන්නේ ?
2)ETF එකෙන් සල්ලි ගන්න claim ෆෝරම් එකක් දුන්න ,පරන වැඩ කරපු තැනට ගියාම උන් ඒක fill කරලා අත්සන් කරන්න බැ කිව්වොත්
මොකද කරන්නේ ?
HR eke unta hombata aninna hithenne nedda bn.

, rep passe dennam
thanks machan advice walata Denna ba nathi una katha na. Company eka bandila innawa B card eka denna. Company eka sure naththam asweddima B card eka ganna eka thamai hondama wade. Habai ithin thaman parissam karaganna one.
Fill karala assan karanna ba kiwwoth Complain karapanawa kiyapan Labour Officer kenekta.

තොත්ත බබා;24046603 said:උඹ ETF එක ගන්න නං , හිටපු කොම්පැනියෙන් ETF ඩිපොසිට් කරපු අමෞන්ට්ස් ඇන්ඩ් ඩේට්ස් ෆිල් කර ගන්න ඕන ෆෝම් එකේ, ඒක කරන්නෙ උන්නු කොම්පැනියෙන්.
ETF ඒක රිලීස් කරද්දි එවයි , ETF එකේ රෙකොඩ්ස් උයි ටැලි කරලා බලනවා.
කොම්පැනි 5 ක හිටිය නං ෆෝම් 5 ඉ .
ඉතිං අයින් උන අලුතම ඔය ෆෝම් ඒක කොම්පැනිය ලව්වා ෆිල් කරගෙන අයින් වෙන ඒක හොඳයි,
නැත්තන් කාලාන්තරෙකට පස්සේ උඹට හිටපු කොම්පැනි ගානෙ වන්දනාවේ යන්න වෙනව ඕව ෆිල් කරන්න .
එතකොට වැඩක් කර ගන්න අඳුරන එකෙකුත් නෑ , වෙලාවකට කොම්පනියත් නෑ