EPF interest rate?

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,139
    1,384
    113
    machan ape salary eken EPF eke ithiri wena percentage eka 20% da?
    example- salry eka 100,000 num monthly rs 20,000 da ape EPF account ekata deposit wenne?

    mekata normally interest eka keeyak wage labenawada?
     
    Joniya

    Active member
  • Oct 10, 2015
    762
    142
    43
    The minimum and mandatory amount to be paid by the Employee remains at 8% and for the Employer this remains at 12%.
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,139
    1,384
    113
    The minimum and mandatory amount to be paid by the Employee remains at 8% and for the Employer this remains at 12%.

    so minimum 20% of our salary will get deposited for ETP account monthly.am i right?
    Do you know what is the interest apply for these deposits?
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,967
    4,647
    113
    Loading...
    EPF ETF salary එකෙන් අඩු කළාට, ඒවා නොගෙවා ඉන්නව නම්, ඒ කම්පැණියෙන් අයින් වෙනකොට B-Card එක වත් දුන්නෙ නැත්නම්, ජොබ් එකෙන් අයින් වෙලා නඩු දාන්න පුලුවන් ද?

    නැත්නම් අයින් වෙන්න කළින් ද නඩුවක් දාන්න ඕනි?
     
    Last edited:

    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    20% contribution ekak ynawa fund ekata minimum
    interest rate eka minimum 2.5% mathaka widiyata
    10% da khe me para dunna
    ita kalin 10.5% dunna
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,603
    12,723
    113
    ලංකාවේ.. ලංකාවේ
    EPF ETF salary එකෙන් අඩු කළාට, ඒවා නොගෙවා ඉන්නව නම්, ඒ කම්පැණියෙන් අයින් වෙනකොට B-Card එක වත් දුන්නෙ නැත්නම්, ජොබ් එකෙන් අයින් වෙලා නඩු දාන්න පුලුවන් ද?

    නැත්නම් අයින් වෙන්න කළින් ද නඩුවක් දාන්න ඕනි?

    අඩු කළා කියන්න ලිකිත සාක්කි (පෙ ස්ලිප් ) තියනවා නම් කම්කරු එකට ගිහින් නඩු දම්මන්න පුළුවන් ඔයාට වියදමක් නැතිව... ඒගොල්ලෝ සල්ලි අරන් ඔයාගේ වගේ කරලා දෙය.
    එට්ෆ් නම් ක්ලෙම් එක ගන්න පුළුවන් . අනිකට ඉතින් වයස පිරෙනකම ඉන්න වෙනවා නේ
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,603
    12,723
    113
    ලංකාවේ.. ලංකාවේ
    machan ape salary eken EPF eke ithiri wena percentage eka 20% da?
    example- salry eka 100,000 num monthly rs 20,000 da ape EPF account ekata deposit wenne?

    mekata normally interest eka keeyak wage labenawada?

    1) 100,000ක් නම් උබෙන් 8000ක් 8% ක් කපල ගෙවනවා
    12% ක් (12,000ක්) හාම්පුතා ගානේ ගෙවනවා
    ඒ නිසා 100,000 ට 20,000ක් එකතු වෙනවා

    මේක 10%, 15% වගේ වෙන කොම්පනිත් තියනවා. ඒවා විශේෂ අවසර අරන් තමා එහෙම තියෙන්නේ. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව උදාහරණයක්.

    ETF 3% මිට පිටින්

    2) පොලිය ඒ ඒ අවුරුදු අනුව වෙනස් වෙනවා.. හරියට බැංකු ස්ථිර තැන්පත් පොලි වගේ.. ඒ ගානට පොඩි ප්‍රමාණයක් තමා වෙනස් වෙන්නේ
     
    Last edited:

    Joniya

    Active member
  • Oct 10, 2015
    762
    142
    43
    so minimum 20% of our salary will get deposited for ETP account monthly.am i right?
    Do you know what is the interest apply for these deposits?

    Yes you are right.
    Interest rate is being changed due to the market condition.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,125
    2
    10,766
    113
    Home Sweet Home
    :)