"Epic madness , රත්තරං" සහෝ හා බෞද්ධ අයටයි..

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    බොරලුගොඩ මහතා;12253892 said:
    නැත්තම් උඹ මට කියල දෙන්නද?? :rofl::rofl::rofl:
    කියල දෙන්න දෙයක් තියෙන්න එපැයි බන්
    උඹලගෙ තියෙන්නෙ තනිකර
    මිත්‍යා දුෂ්ඨික දර්ශනයක් නෙ බන්
     
    Aethist

    Member
    Mar 2, 2012
    45
    7
    0
    රත්තරං;12253715 said:

    චූ කරන්න මල්ලිව එලියට[/COLOR] ගත්තහම කොන දෙක්කහම මතක් වෙනවනේ මම ඌරා කියලා.

    uba ai bung ochcharama kollange pai gana katha karanne? gay da? :eek:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    රත්තරං;12253940 said:
    මට මේ ඌරො නාවන්න වෙලාවක් නෑ. මම කලින් කිව්වා වගේ . ඌරව කොච්චර නෑව්වත් සුද්ද කලත් තේරුම් කරලා තත්වෙකට ගෙනාවත් චූ කරන්න මල්ලිව එලියට ගත්තහම කොන දෙක්කහම මතක් වෙනවනේ මම ඌරා කියලා. එතකොට ආපහු යනවා මඩ නාන්න.ඉතින් ඌරෙක් මිනිහෙක් කරන එක ලෙසි වෑඩක් නෙමේ. කෝනේ ඉදන්ම හදන්න වෙනවා.

    මම මෙතෙන්ට ආවේ මගේ නම දෑකලා. අපේ කොල්ලෙක් ත්‍රෙඩ් එකක් දාලා තිබුනු නිසා. මම අපේ එකාට පෑහෑදිලි උත්තරයක් දුන්නා. ත්‍රෙඩ් එකේ අරමුන ඉටු උනා කියලා හිතනවා. MihiCherub සහෝදරයා උබේ අරමුනට මගෙන් උත්තර ලෑබුනනේ නේද?
    සාර්තක උගත් පුරවෑසියෙක් වෙන්න කියලා සුභ පතනවා. ජයවේවා!!
    තෙරුවන් සරනයි!

    මොලේ තියෙනවා කියලනේ හිතුවේ .... :sorry::sorry::sorry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අනිත් එඋන්ට බණ කියනෙ උබ මොනද මෙච්චරකල් කලෙ? පොයට මොනද උබ කරන්නෙ? මිනිහෙක් ඇත්තටම සටන් කලත් උබල වගෙ එඋන් මොනාද මොනාද කියන්නෙ "ඒ මිනිහ ජාතිවාදියා." :no::no:

    පව් බන් ඌ අහින්සක කොල්ලෙක් ඌට තේරෙන විදිහට ඌ ත්‍රෙඩ් එකක් දාලා තියෙන්නේ. ඌත් අපි වගේ කවදා හරි මේ හම්බ හෑතිකරේ ගෑන ඈත්ත තේරුම් ගනී බන්.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    varak pansal yannan tikak amarui mata nam, habai mama danna aya innawa varak pansal yana. hamadama yana ayat innawa. :)
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    රත්තරං සහ සියළු බෞද්ධයන් වෙතයි....

    රත්තරං මචන් සැලෙන්න එපා. ඔබ කලදේ අයහපත් හෝ බෞද්ධ දර්ශනයට විරුද්ධ ක්‍රියාවක් නොවෙයි.... බෞද්ධ දර්ශණයේ යුද්ධ කරන්න එපා කියනවනම් අහවල් ලබ්බටද අපේ ඉතිහාසය පුරාම හාමුදුරුවො සුද්දන්ට, පරංගින්ට හා ලන්දේසීන්ට විරුද්ධව විප්ලව කලේ... කුඩාපොල හාමුදුරුවො, වැලිවිට සරනංකර, එස් මහින්ද වැනි හිමිවරු රට බේරගන්න සටන් වැදුනෙ සිවුර පිටින්....

    මුගුරක් ඇවැසිතැන මුගුරක් ගෙන නැගෙනූ
    කඩුවක් ඇවැසිතැන කඩුවක් ගෙන කොටනූ
    සංග්‍රාමයට නව ගුණ වැල ගෙන නොයනූ
    සංග්‍රාමයෙන් පසු නවගුණ වැල ගනිමූ

    රත්තරං කියන්නෙ මෙතුවක් මුස්ලිම් තියා කිසිම ආගමකට අපහාස කල පුද්ගලයෙක් නොවෙයි... නමුත් රට යනපැත්ත දිහා බලාගෙන සාමය කියල ඉන්න වුන් ඉදපියවු... කතා කරනවුන්ට බෑන් වුනත් කමක් නෑ කියල හිතන වුන්ට කතාකරන්න දීපියවු.... මේකෙ සමහරු බෞද්ධයො ඉන්නව බුදු හාමුදුරුවන්ට බැන්නම ගානක් නෑ... හැබැයි අම්මට බැන්නම රෙද්ද උස්සගෙන එන්නෙ...

    එළකිරි එකේ ප්‍රමිතිය ගැන එකෙක්වත් වද වෙන්න එපා. මොකද ඒකෙ ප්‍රමිතිය ගැන බලන්න තමා ඇඩ්මින්ල මොඩ්ල ඉන්නෙ... උඹල ප්‍රමිතිය ගැන හිතුවට උඹලටවත් මටවත් මේකෙ ප්‍රමිතියගැන මොනවද කරන්න පුළුවන්...

    අනික කවුද යකෝ බුදු හාමුදුරුවො සාමෙන්ම හිටිය කියන්නෙ... බුද්ධාගම හරියට දන්නෙ නැත්නම් කට වහගෙන හිටපියවු පොර ටෝක්ස් දෙන්නෙ...

    කඩු දුනු හී තෝමර ඈ අවිගෙන
    වියරු වැටී සතුරන් දිව එන කල
    රණ බිම මැද එරමිණිය ගොතාගෙන
    දසසිල් වී නව ගුණවැල ගනිමුද

    බුදුහාමුදුරුවොත් දෙතුන් වතාවක්ම දරුණු විදියට සතුරන් දමනය කලා... හොදින් කිවුව, සැර කලා අන්තිමට අහන්නෙ නැති තැන ගින්දර පිටකලා ලොකූ ශබ්ද ඇති කලා කන් බිහිරි වෙන්න... යක්ෂ සේනාවල් හිස් හැරුණ හැරුණ අත දිව්වෙ...

    කවුරුන් හෝ මගේ රට බිලි දේනම්
    නොපනත්කම් ගිනිලා අහුලානම්
    කුමටද උන් හා සීල සමාදන්
    සටනින් තොර මුනිවත අවදානම්

    අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ... රට ජාතිය වෙනුවෙන් මොකා නැගී සිටියත් අපි උන්ව ආරක්ෂා කරන්න ඕන... උන් අතින් වැරදි වෙනවනම් පෙන්වා දෙන්න ඕන... බුද්ධාගම අනුව රත්තරන් ඇතුලු මෙතන කෑගහන අය වැරදිනම් අපේ අනගාරික ධර්මපාලතුමා වැරදිද....? මිගෙට්ටුවත්තේ ගුනානන්දහිමි වැරදිද...? හෙන්රි ස්ටීල් ඕලකට්තුමා වැරදිද...? ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි වැරදිද...? ඒ වගේ වීරවරයො බුද්ධාගම දන්නෙ නැද්ද....?

    තමන් ලැබූ දිවි පෙවෙතේ
    කොටසක් රට සමය වෙතේ
    පුද නොකොලොත් නුඹෙන් පුතේ
    මෙලොවට කිසි පලක් නැතේ

    මේ ගැන වැඩ කොට ඉමහත්
    ලැබෙන දුකක් හිරිහැරයක්
    නිවනට සරිකොට සිතතොත්
    නුඹයි මගේ පුතා සමත්

    උස් තැන් දැක හැකිලෙන්නේ
    මිටි තැන් දැක පුප්පන්නේ
    නිවටුන් බව සිත මින්නේ
    මගේ පුතා ලොකු වෙන්නේ

    පද රචනය - S. මහින්ද හිමි
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    අනේ මචන් සිංහල තේරෙන්නෙ නැතැයි. මම මුලින්ම කියල තියනවනේ ඔය කියන අවශ්‍යතාවය මගේ හිතේ පැලපදියම් වෙලා නෑ කියල. ඒක අපේ පවුලෙන් ආපු දෙයක් වෙන්න ඇති. අම්ම අප්ප ගොඩක් කාර්‍යබහුල අය. ඒක නිසා එයාල අපිව කුඩා කාලයෙදි ඔය දේට හුරුකරල නෑ. ඒ කිව්වෙ අපිට පන්සල මතක් වෙන්නෙ විශේශ අවශ්‍යතාවයකදි විතරයි. ඒක තමයි අපි හැමෝගෙම වැරැද්ද. ඉතිං ඔන්න ඔය කියන වැරැද්ද අපේම නිසා ඕක මුල් කරගෙන මුස්ලිම් ආගමට නිගා කරන එක වැරදියි කියන එකයි මේ පෝස්ට් එකේ මූලික අරමුන. එහෙව් එකක් නොතේරෙන උබට තව මොන කතාද. ඒ අතින් මේ පෝස්ට් එකට තම නම පවා යොදපු රත්තරං තේරුම ගත්ත එක නම් ලොකු දෙයක්.

    උබලගෙ හිතට මුලින්ම එන සිංහල බෞද්ධ කොල්ලො දහදෙනෙක්ගෙන් අහපන් මෙන්න මේ ටික.

    1. උබ ඊයෙ සිල් ගත්තද? පිස්සුද බන් උබට :angry: 9/10

    2.පන්සල් ගියාද? නෑ මචන් වෙලාවක් තිබ්බෙ නෑ. :no: 6/10

    3.පන්සල් ගිහින් නිවැරදිව බුදුන් වැන්දද? මලක් පූජකලා විතරයි බන් 4/6

    4.රූපවහිනියෙ ගිය බෞද්ධ වැඩ සටහනක් වත් සම්පූර්න
    ඇහුවද? ඕව අහන්න පිස්සුද බන් :shocked: 8/10

    5. යකෝ එහෙනම් පෝය දවසෙ තොපි මොකද කලේ?
    හොදට බඩ පැලෙන්නෙ මස්,මාලු කාල නිවාඩු දවසෙ නිදා ගත්ත. 4/10

    උබ බෞද්දයෙක් විදියට මෙවගෙන් මොනද කරන්නෙ ?

    ලක් වැසියන් කෙරෙහි නැමි
    අරහත් මහ මිහිදු හිමි
    පෙව්වෙ උතුම් සදහම් මී
    පුථ නුබටත් පොවමි එමී

    ජාතිය රන් විමනක් වේ
    ආගම මිනි පහනක් වේ
    එය රැක ගන්නට මෙලොවෙ
    සමත් උනොත් පුත නුබ වේ.

    Anagarika_DharmapalaThuma.jpg

    උබට ඕව අම්ම තාත්ත කියල දීල නැති නිසා තමයි අපිට හෙණ ගැහෙනකල් උඩ බලන් ඉන්නෙ

    බුදු සරණයි. උබල කොච්චර හම්බයන්ත කඩේ ගියත් අපි නවත්තන්නෑ.
     
    Last edited:

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    රත්තරං සහ සියළු බෞද්ධයන් වෙතයි....

    රත්තරං මචන් සැලෙන්න එපා. ඔබ කලදේ අයහපත් හෝ බෞද්ධ දර්ශනයට විරුද්ධ ක්‍රියාවක් නොවෙයි.... බෞද්ධ දර්ශණයේ යුද්ධ කරන්න එපා කියනවනම් අහවල් ලබ්බටද අපේ ඉතිහාසය පුරාම හාමුදුරුවො සුද්දන්ට, පරංගින්ට හා ලන්දේසීන්ට විරුද්ධව විප්ලව කලේ... කුඩාපොල හාමුදුරුවො, වැලිවිට සරනංකර, එස් මහින්ද වැනි හිමිවරු රට බේරගන්න සටන් වැදුනෙ සිවුර පිටින්....

    මුගුරක් ඇවැසිතැන මුගුරක් ගෙන නැගෙනූ
    කඩුවක් ඇවැසිතැන කඩුවක් ගෙන කොටනූ
    සංග්‍රාමයට නව ගුණ වැල ගෙන නොයනූ
    සංග්‍රාමයෙන් පසු නවගුණ වැල ගනිමූ

    රත්තරං කියන්නෙ මෙතුවක් මුස්ලිම් තියා කිසිම ආගමකට අපහාස කල පුද්ගලයෙක් නොවෙයි... නමුත් රට යනපැත්ත දිහා බලාගෙන සාමය කියල ඉන්න වුන් ඉදපියවු... කතා කරනවුන්ට බෑන් වුනත් කමක් නෑ කියල හිතන වුන්ට කතාකරන්න දීපියවු.... මේකෙ සමහරු බෞද්ධයො ඉන්නව බුදු හාමුදුරුවන්ට බැන්නම ගානක් නෑ... හැබැයි අම්මට බැන්නම රෙද්ද උස්සගෙන එන්නෙ...

    එළකිරි එකේ ප්‍රමිතිය ගැන එකෙක්වත් වද වෙන්න එපා. මොකද ඒකෙ ප්‍රමිතිය ගැන බලන්න තමා ඇඩ්මින්ල මොඩ්ල ඉන්නෙ... උඹල ප්‍රමිතිය ගැන හිතුවට උඹලටවත් මටවත් මේකෙ ප්‍රමිතියගැන මොනවද කරන්න පුළුවන්...

    අනික කවුද යකෝ බුදු හාමුදුරුවො සාමෙන්ම හිටිය කියන්නෙ... බුද්ධාගම හරියට දන්නෙ නැත්නම් කට වහගෙන හිටපියවු පොර ටෝක්ස් දෙන්නෙ...

    කඩු දුනු හී තෝමර ඈ අවිගෙන
    වියරු වැටී සතුරන් දිව එන කල
    රණ බිම මැද එරමිණිය ගොතාගෙන
    දසසිල් වී නව ගුණවැල ගනිමුද

    බුදුහාමුදුරුවොත් දෙතුන් වතාවක්ම දරුණු විදියට සතුරන් දමනය කලා... හොදින් කිවුව, සැර කලා අන්තිමට අහන්නෙ නැති තැන ගින්දර පිටකලා ලොකූ ශබ්ද ඇති කලා කන් බිහිරි වෙන්න... යක්ෂ සේනාවල් හිස් හැරුණ හැරුණ අත දිව්වෙ...

    කවුරුන් හෝ මගේ රට බිලි දේනම්
    නොපනත්කම් ගිනිලා අහුලානම්
    කුමටද උන් හා සීල සමාදන්
    සටනින් තොර මුනිවත අවදානම්

    අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ... රට ජාතිය වෙනුවෙන් මොකා නැගී සිටියත් අපි උන්ව ආරක්ෂා කරන්න ඕන... උන් අතින් වැරදි වෙනවනම් පෙන්වා දෙන්න ඕන... බුද්ධාගම අනුව රත්තරන් ඇතුලු මෙතන කෑගහන අය වැරදිනම් අපේ අනගාරික ධර්මපාලතුමා වැරදිද....? මිගෙට්ටුවත්තේ ගුනානන්දහිමි වැරදිද...? හෙන්රි ස්ටීල් ඕලකට්තුමා වැරදිද...? ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි වැරදිද...? ඒ වගේ වීරවරයො බුද්ධාගම දන්නෙ නැද්ද....?

    තමන් ලැබූ දිවි පෙවෙතේ
    කොටසක් රට සමය වෙතේ
    පුද නොකොලොත් නුඹෙන් පුතේ
    මෙලොවට කිසි පලක් නැතේ

    මේ ගැන වැඩ කොට ඉමහත්
    ලැබෙන දුකක් හිරිහැරයක්
    නිවනට සරිකොට සිතතොත්
    නුඹයි මගේ පුතා සමත්

    උස් තැන් දැක හැකිලෙන්නේ
    මිටි තැන් දැක පුප්පන්නේ
    නිවටුන් බව සිත මින්නේ
    මගේ පුතා ලොකු වෙන්නේ

    පද රචනය - S. මහින්ද හිමි

    :yes::yes::yes: +++
     
    bangD

    Member
    Feb 10, 2012
    73
    11

    oh yes :yes: this what i trying to tell you guys. thanks Mr:)

    bro mama mehema d\eyak kiyanndam.
    oyage kathawa anuwa baluwoth
    buddagayawa bera gaththa darmapala thuma waradi
    rata jathiya aagama wenuwen satan kala weera puran appu la waradi
    Buddhist la wenuwen kawi liwwa S. mahinda himi waradi

    mokada oya okkotama thibbe pansal yanna. 4ra poyatama :yes: egollo ehema kala nam ada buddahagamak ithuru wenne na.
    oya dannawada ada thailand wala Buddhist lata wela thiyana de ? thailand wala Buddhist la ta inna wela thiyennne army ekath ekka coz muslims la attack karana hinda.

    minissu oya kiyana widihata pansal gihin hitiyata madi.

    someone pls tell me how to type these things in Sinhala :) thanks