Epsi එකෙන් ලැප් ගත්ත් උන් වරෙල්ල.....

Drift OConner

Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    Epsi එකෙන් ලැප් ගත්ත් උන් වරෙල්ල.....

    1. Epsi එකෙන් ලැපක් ගත්තාම ඉන්ටර්නැශනල් වොරන්ටි එකක් නේද දෙන්නෙ? අසූස් එකෙන්ම දෙන???
    2. අපි ඒක අසූස් සයිට් එකේ යූසර් එකවුන්ට් එකක් හදල රෙජිස්ටර් කරන එක අත්යාවශ්යයිද?
    3. එහෙම රෙජිස්ටර් කලාම ලැබෙන වාසි සහ නොකලාම සිදුවන අවාසි මොනවද?
    4. වොරන්ටි එක ඉන්ටර්නැශන් නිසා වොරන්ටි කාඩ් එක EPSI එකෙන් නැතුව Asus international හෝ ඒවගේ අසූස් කම්පැනි එකෙන් නිකුත් කරන එකක් වෙන්න ඕනෙ නේද?
    5. අසූස් ලැප් බෑග් එක හම්බෙනව නේද?

    උඹල දන්න විස්තර කියන් පලයල්ලකො....
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,048
    35,982
    113
    වොන්ඩර් ලැන්ඩ්
    1. Epsi එකෙන් ලැපක් ගත්තාම ඉන්ටර්නැශනල් වොරන්ටි එකක් නේද දෙන්නෙ? අසූස් එකෙන්ම දෙන???

    ඔය කියන ප්ලේස් එක දන්නෙ නැ..
    ඒත්, හෝම් යූස් වන් ඉයර්, ප්‍රෝ 3 ඉයර්ස් දෙනව ඩෙල්, එච්පී වගේ, ඔරිජිනල් මැනුෆැක්චර්ගෙන් වොරන්ටි ගන්න.. කෝල් එකක් දීල අහන්න

    ඇය් මචන් අසූස් ගන්නෙ... ඩෙල් මොකද ? අසූස් රත් වෙනව වැඩිය් නේද ? හෝම් යූස් ගන්න එපා, ප්‍රෝ මොඩෙල් එකක් ගන්න..

    2. අපි ඒක අසූස් සයිට් එකේ යූසර් එකවුන්ට් එකක් හදල රෙජිස්ටර් කරන එක අත්යාවශ්යයිද?

    depends

    3. එහෙම රෙජිස්ටර් කලාම ලැබෙන වාසි සහ නොකලාම සිදුවන අවාසි මොනවද?

    රෙජිස්ටර් උනාම ඩ්‍රය්වස්, ටූල්ස් , ඇප්ස් අප්ඩේට්ස් ඔක්කොම ලෙසියෙන්ම ගන්න පුලුවන්, ලැප් එක උන්ගෙ ඩේට බේස් එකේ ඔයාගෙ නමින් රිජිස්ටර් වෙනව.

    අවාසියක් වෙන්න හේතුවක් නැ

    4. වොරන්ටි එක ඉන්ටර්නැශන් නිසා වොරන්ටි කාඩ් එක EPSI එකෙන් නැතුව Asus international හෝ ඒවගේ අසූස් කම්පැනි එකෙන් නිකුත් කරන එකක් වෙන්න ඕනෙ නේද?

    should be no idea,

    5. අසූස් ලැප් බෑග් එක හම්බෙනව නේද?

    no idea, but here mostly they are not giving original bags, just average like targus,

    උඹල දන්න විස්තර කියන් පලයල්ලකො....

    දන්න ටිකක් කිව්ව සෙට් ද දන්නෙ නැ මචන්.. ඔබට ජය
     
    • Like
    Reactions: Drift OConner

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    1. Epsi එකෙන් ලැපක් ගත්තාම ඉන්ටර්නැශනල් වොරන්ටි එකක් නේද දෙන්නෙ? අසූස් එකෙන්ම දෙන???
    ඔව්

    2. අපි ඒක අසූස් සයිට් එකේ යූසර් එකවුන්ට් එකක් හදල රෙජිස්ටර් කරන එක අත්යාවශ්යයිද?
    නෑ

    3. එහෙම රෙජිස්ටර් කලාම ලැබෙන වාසි සහ නොකලාම සිදුවන අවාසි මොනවද?
    දන්නේ නෑ

    4. වොරන්ටි එක ඉන්ටර්නැශන් නිසා වොරන්ටි කාඩ් එක EPSI එකෙන් නැතුව Asus international හෝ ඒවගේ අසූස් කම්පැනි එකෙන් නිකුත් කරන එකක් වෙන්න ඕනෙ නේද?
    Service center එකට ගිහාම warranty card එක බලන්නේවත් නෑ. කෙලින් ම lap එකට barcode reader එකක් අල්ලලා details ගන්නවා.

    5. අසූස් ලැප් බෑග් එක හම්බෙනව නේද?
    ඔව්

    උඹල දන්න විස්තර කියන් පලයල්ලකො....
    කිව්වා
     
    Thanx kolu
     
    • Like
    Reactions: HSW