Epsi - Laptop Help Please.

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මචන් මන් දැන් කෝල් කරා. අර කතාව කිව්වේ ඊයේ කෝල් කරාම. දැන් කියනවා උඩ ස්ටොක් එකේ තියෙනවලු කොල්ලු පිටියේ. ෂෝ රුම් එකෙත් තියෙනවලු.
    ඊයේ 85900යි කිව්වා. දැන් කියනවා 87500ලු. අඩුවට දෙන්නන් කිව්වා හැබැයි. මුන් කෝල් කරන්න කියල උන්ගේ නම්බර් දෙනවා. ඌ ටම කෝල් කරන්නලු. හැම එකාම කියන්නේ වෙන අයට නෙවේ ඌ ටම කෝල් කරන්නලු. දැන් මන් ගාව නම්බර් දෙකක් ද තුනක්ද කොහේ තියෙනවා. මුන්ට කොමිස් එකක් ලැබෙනවද කොහේ අපි කෝල් කරලා ගියාම.

    mama i5 x555ld 820M eka gatte 84i jkoa eken
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මේ වගේ පෙට්ටියකද අනිත් කට්ටිය ගන්නකොටත් තිබුනේ?


    oya box athule thibune eth oka thibune thawa ekak athule eke bag eka and oya box eka thibuna with seal
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    Mama nam ubata kiyanne , Ona deyak wikunana kan ubata Adaren Salakai , Aulak unama Ekek wath na...Oya Electronic Iteam Ko weleda danne na...Ubata malabe Dura mokadda kiyala therei Okungen Warrenty Clam karanna Giyama..Patta Rasthiyaduwa...

    Mokak hari aluthen danna unoth Ube pita Warada dala , Salli walata daganna Wenne...Colombo idan Malabe maha Durak da bun...Gihin ugen Ganin...Ape ekek ne...Ubatath Wade Hodata Karala Dei...
    epsi ehema place ekak nemei ban. mamath use karana nisa kiyanne
     

    sharpsharp

    Member
    Dec 22, 2014
    54
    1
    0
    මචං,
    ස්ටෑන්ඩඩ් කම්පනි එකක් කවදාවත් ඔයවගේ වැඩ කරන්නේ නෑ.. ඔය වැඩකරන එකෙකුගේ ගුන්ඩුවක් වෙන්න ඇති..

    showroom එකෙන් ගන්නවානම් ගනින්. EPSI එකේ නරකයි කියන්න බෑ service එක.

    එත් වැඩකරන උන් විස්වාස කරන්න එපා...

    matath ekai hithune. showroom eketh dala thiyenawa man issarha stock eken aluth seal nokadapu ekak dunnoth witharai ganne.
    thanks machan
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    thanks mcn. man dan tag gala yanna one gamanak ra wenna kalin. gihin awith reply karannan hamotama.



    jkoa eke 14n passe thama enawa kiwwe aluth stock. i7 thiyenawa with os only dan.
    $ eka wadi welalu
    OW BAN
    JOKA EKENGANIN ,KALIN PAY KARAPAN...
    EKN 3YERS FULL WARRANTY GANNA PULUWAN 15200 ADD KARAMA AWURUDAK ATHULE GWANTH PULUWAN ,,,
    MAN EKEN GATTE ,SEEL PACK BAN ,,
    TAWA LOKU KALU PATA BOX EKK ATHULE THAMA OYA DALA THINA BOX EKA TIBBE ,
     

    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    mamath EPSI eken lap ekak gatta machan oya seen eka matath una matath oka hithuna eth mama gatta machan fake ekakda danne ne.....danatanam avlak ne...mama wadiya pavichchi karanneth ne..........ayyo salli
     

    sharpsharp

    Member
    Dec 22, 2014
    54
    1
    0
    mamath EPSI eken lap ekak gatta machan oya seen eka matath una matath oka hithuna eth mama gatta machan fake ekakda danne ne.....danatanam avlak ne...mama wadiya pavichchi karanneth ne..........ayyo salli

    eka thma ban case eka. meyalata showroom danna bari ai ban laptops thiyenawa nan. man ada gihin baluwa. stock thiyenawa, showroom eke dala thiyenawa kiwwata i5 ekakwath showroom eke thibuneth na, shop eke stock wala thibuneth na. epa wenawa ban saken badu ganna giyama. podi ganaka deyak newene
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    උබ call කරලා අහපන් ස්ටොක් තියෙනවද කියල ! showroom දාලද කියලත් අහපන් ! දාල කිව්වොත් ටක් ගාල ඒ වෙලාවේම පලයන් ! උන්ට කියා කියා ඉන්න ඕනේ නෑ ! x555LD එක ටක් ගාල විකිනෙනවා බන් වැඩිය වෙලා රැදෙන්නේ නෑ !
    ලැප් එක නං සුපිරි !
     

    sharpsharp

    Member
    Dec 22, 2014
    54
    1
    0
    උබ call කරලා අහපන් ස්ටොක් තියෙනවද කියල ! showroom දාලද කියලත් අහපන් ! දාල කිව්වොත් ටක් ගාල ඒ වෙලාවේම පලයන් ! උන්ට කියා කියා ඉන්න ඕනේ නෑ ! x555LD එක ටක් ගාල විකිනෙනවා බන් වැඩිය වෙලා රැදෙන්නේ නෑ !
    ලැප් එක නං සුපිරි !

    මන් අද ඇහුවම තියෙනවා කිව්වා බන්. එකයි ගියේ. ගියාම කියනවා නෑ කියලා පිටකෝට්ටෙන් ගෙන්න ඕනේ කියල. එපා වුනා මට

    අලුත් X555L stock ram 6gb ඇවිත් තියෙන්නේ. ඒ නිසා කලින් stock එකට වඩා ටිකක් ගණන්.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    eka thma ban case eka. meyalata showroom danna bari ai ban laptops thiyenawa nan. man ada gihin baluwa. stock thiyenawa, showroom eke dala thiyenawa kiwwata i5 ekakwath showroom eke thibuneth na, shop eke stock wala thibuneth na. epa wenawa ban saken badu ganna giyama. podi ganaka deyak newene
    ඔතන තියෙන්නෙ තනිකරම මාකටින්. හැබැයි හොර බඩුවලට වොරන්ටි දෙන්න තරම් කම්පැනිය මෝඩ නැහැ. හිතේ සැකේ තියාගෙන ගන්න එපා:no:
     

    sharpsharp

    Member
    Dec 22, 2014
    54
    1
    0
    ඔතන තියෙන්නෙ තනිකරම මාකටින්. හැබැයි හොර බඩුවලට වොරන්ටි දෙන්න තරම් කම්පැනිය මෝඩ නැහැ. හිතේ සැකේ තියාගෙන ගන්න එපා:no:

    epa wuna ban ada giya gamana. paya 7k aparade. jkoaලගෙන් ගැත්ත නං හොදයි කියලත් හිතෙනවා. 14න් පස්සේ එයාලට ස්ටොක් එනවා කිව්වේ.
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    epa wuna ban ada giya gamana. paya 7k aparade. jkoaලගෙන් ගැත්ත නං හොදයි කියලත් හිතෙනවා. 14න් පස්සේ එයාලට ස්ටොක් එනවා කිව්වේ.

    Ubata Ganna Gihin Ohoma Katta nam , Warrenty aulak awoth Sada Anathamai...Ai Bun Uraj Gen Ekak balala gan nathuwa , Nikan Amaruwe Watenne...Ane manda machan Ubala nam , Aparadi , Ganna Eke Vishwasha Wantha kenekgen gaththa nam Iwarai ne...
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    epa wuna ban ada giya gamana. paya 7k aparade. jkoaලගෙන් ගැත්ත නං හොදයි කියලත් හිතෙනවා. 14න් පස්සේ එයාලට ස්ටොක් එනවා කිව්වේ.
    :shocked::shocked::shocked::shocked::sorry: