Erozan අයියගෙ අම්මට බුකපු එකා මෙන්න ගුපියනේ

Indrajith Gamage

Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    නොදකින් බං උඹලත් එකයි. පොඩ්ඩක් රැවුල වෙනස් කරපු ගමන් අහු වෙනවා. (ගෑනු facemask දාගෙන බය නැතිව cam show කරන්නෙ ඕක තමයි. 🤣) මේ මිරිහානෙ හමුදා බස් ඩ්‍රැයිවර් බොල. තොපිට ඉතින් නිළියො මොඩල්ලා වගේම මමම මේවා හොයලා දෙන්ඩ එපැයි. 🤣🤣

     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,835
    1,451
    113
    ගෙදර
    මුන්ට තෙරුන්ගන්න පුළුවන් උපරිම capacity එක තමා ඔය .. ඕකුන් මේ රටෙන් වඳ වෙලා ගිය දාට ගොඩ යයි
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    සජිත් එව්වාද දන්නේ නැහැ යකෝ මෙහෙම ම්මට්ටු වෙන්න කරනදවා
     
    Last edited:
    • Like
    Reactions: lilman

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    මොලේ කලඳක් නැති නාකි හැත්ත .. ඕකුන්ට නැති වෙන්න දෙයක් නෑනේ .. dollar ප්‍රශ්න inflation කියන්නේ මොකද්ද කියලවත් දන්නේ නැතුව ඔහේ කඩේ යනවා ..
     
    • Like
    Reactions: lilman

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,270
    113
    34
    Kalutara
    යට එකාගේ පවුලේ උන් හැම එකටම බිලි වෙලා, යුද්ධෙටයි, කොරෝනා වලටයි. හෙන විතරයි ගහල නැත්තේ උට තාම.

    ගෙදර ඉඳන් නිව්ස් බලන අම්මා මැරුණයි කියන එකාගේ අම්මා..


    A4bfOb9.png

    ------ Post added on May 5, 2022 at 10:53 PM
     
    • Like
    Reactions: lilman