erozan ඇතුලු දේශප්‍රේමීන් වරෙල්ලා... #&@*!

suneth sir

Member
Jul 31, 2018
204
47
0
hkl.jpg


:lol::lol:
 

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හදුන්නෙත්ති : වැටුපෙන් බාගයක් පරිත්‍යාග කරල රජයේ සේවකයෙක් කොහොමද මාසෙ ජීවත් වෙන්නෙ🤔


    හදුන්නෙත්ති: ජවිපෙ මන්ත්‍රීවරු මුලු වැටුපම පක්ෂෙට පර්ත්‍යාග කරනව 🤔🤔
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    Chande dunne gota ta thama
    Eth balen padi kapanawa nan ekata wiryddai
    Kamaththen nan dawasaka padiya denna lasthi. Habai ita wada nan ba
    Balen padi kapuwoth mahindata chande denneth na
    Puthanotai 3% untai chande denneth na




    menna sira point eka :D
    metanadi penawa minissu kochchara asaranada kiyala


    anduwa monawa kalath, denna option ekakuth naha :yes:


    dan 2015 genapu yahapalanaya kela una, antimata ayet denna une kalin anduwata :) wena options naha
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,978
    1
    12,317
    113
    අදාළ නෑ නේ
    හදුන්නෙත්ති : වැටුපෙන් බාගයක් පරිත්‍යාග කරල රජයේ සේවකයෙක් කොහොමද මාසෙ ජීවත් වෙන්නෙ🤔


    හදුන්නෙත්ති: ජවිපෙ මන්ත්‍රීවරු මුලු වැටුපම පක්ෂෙට පර්ත්‍යාග කරනව 🤔🤔


    the "rathu aliya" paradox :lol::lol::lol:
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    රජයේ සේවකයන්ට පඩි ගෙවන්නේ, රජයේ සේවක නොවන අනිකුත් වැඩ කරන ජනතාවගේ බදු මුදල් වලින් නේද? විශේෂයෙන් මේ අවස්ථාවේ, ගෙදරට වෙලා වැඩ නොකර නිකන් පිං පඩි ගන්න රජයේ සේවකයාට ඒ මුදල ලැබෙන්නේ වසංගතය අවස්ථාවේත් සේවයට වාර්ථා කරල සල්ලි හම්බකරල බදු ගෙවන ජනතාව.. රජයට මාසෙකට රජයේ සේවක පඩි වලට රුපියල් බිලියන (මිලියන නෙමෙයි) 100ක් යනවා. Front line එකේ වැඩ කරන හා නිවසේ සිට රාජකාරි කරන අයට මේ කතාව අදාල නෑ. නමුත් වැඩ නොකර පඩි ගන්න අය, එම වැටුප තමන්ගේ අයිතිවාසිකමක් ලෙස කිසිසේත්ම නොසිතියයුතුයි! ඒක ඒ අය පව් කියල රජයෙන් (රජයේ නොවන බදු ගෙවන්නන්) දෙන දීමනාවක් විතරයි. ඒකෙන් කොටසක් පුළුවන්නම් donate කරන්න කියන ඉල්ලීමට ඔහොම අකාරුණික විදියට කලබල වෙනවනම්, රජය ඇත්තටම කළ යුතුව තිබූ දේ (එනම් වැඩ නොකරන අයට පඩි නොගෙවා සිටීම) කරානම් මොනව වෙයිද? අයිතියක් නැතුවත් ලැබෙන දේ ගැන කෘතඤ වෙනවනම් වඩා හොඳයි.. (ඔබ මේ අවස්ථාවේ රජයෙන් දැනුම් දී ඇති පරිදි නිවසේ සිට රාජකාරි කරනවානම් හෝ අත්‍යවශ්‍ය සේවා සදහා රැකියාවට යනවානම් හෝ මේ කතාව අදාල නැති බව සලකන්න.)
    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,177
    3,192
    113
    අපි රස්සා කරලා ගෙදර ඉන්න පිංගුත්තරයන්ට අපේ ටැක්ස් සල්ලි වලින් පිං පඩි ගෙවන්නෙ මොකටඩ කියපන්?

    හරිනම් ඉල්ලීම් කරන්නෙ නැතුව වැඩ නොකරන අයගෙන් කෙලින්ම කපල දාන්න තිබ්බෙ.

    Ee wage theerana ganna berinam mee rata goda ganna behe
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,114
    1
    8,999
    113
    -~උලක් උඩ-~
    කොහෙද ලමයි රිවිර එකේ ඔහොම නිව්ස් එකක් තියෙන්නෙ.. මුලු ත්‍රෙඩ් එකෙම බේස් වෙලා තියෙන්නෙ පරණැ නිව්ස් එකක් උඩ වගේ...ඉතින් අපේ අය ට්‍රෝල් එකට දාපු ත්‍රෙඩ් එකක මඩ නානවා:dull: