මචන්ලා මම මාස 2 ක් විතර කිරිය පැත්තෙ හිටියෙ නෑ. ඒ දවස්වල ගියපු Erozan comment කරපු thread ටිකක් කියාගෙන යනවද නිකං ඉන්න වෙලාවට කම්මැලි කමට වගේ බලන්න

ehema wisheshayen balanna deyak ne bnpolitical/USD gewena hama ekema comments tiyenawa
![]()

මරු entertaining පොර මොනා නැතත්. Argue කරන්න යන්නේ නැතිව දුර ඉඳන් කියවලා ඉන්න හොඳයි. නැත්තං වාත කේස් එක lol
https://www.elakiri.com/forum/showthread.php?t=1869297
ඔන්න![]()

අර කැම්පස් thread එක කියවන්න... මාශා සහ ඉසුරු thread එකේ නම්.. මූ දේශපාලනේ ගාවන්නෙ නැතුව වලියක් දාගන්නව දැක්කමයි බන්..
https://www.elakiri.com/forum/showthread.php?t=1866953&page=61

.මෑදමුලනේ ලිංගික වහල්ලා කියලා ඔය කියවන්න ත්‍රේඩ් වල ඔක්කම එකතු කරල ත්‍රේඩක දාහන් මචන්. මු තරම් උන්ගේ පුක ලේවකනන්න දාන්න එකෙක්වත් නෑ

දේශපාලනේ එතැන තියෙනව. මූ campus එකේ ලමයින්ට පක්ෂයි. මොකද campus ලමයින් මේ ආණ්ඩුවට විරැද්ධව සැහෙන්න චාටර් කරන්න දඟලන නිසා.
Campus එවුන් රනිල්ට පක්ෂ උනා නම් බලන්න පුළුවන් වෙනස්.
රනිල් වික්‍රමසිංහ පාරේ වාහනේක යනකොට හරස් අතට පොල් ගහක් වැටිලා තිබුනොත්, මූ උගේ ගෙදර කපන්න හිතාගෙන හිටපු පොල් ගහට හෙට ඉඳන් වතුර දායි.
මහින්ද යනකොට පාරට කොස් ගහක් වැටිලා තිබුනොත් වත්තේ කොස් ගස් ටික කපලා එළකිරි එකේ කොස් වලින් වෙන හානියක් ගැන හොයලා thread එකක් දායි.
පොල් වල ගුණ වරුණ කරයි.
බැලූ බැල්මට ඒක දේශපාලනික නැහැ වගේ පෙනුනත් දේශපාලනය එතැන
අර මැක්කගෙ කතාව වගේ තමයී. කොහෙන් හරි කැරකිලා එනවා politics වලට.

උබ ඔය කියන පොල්ටික්කන්ට අන්තරෙන් ගේම අදිනව...එතකොට අර කලින් කියපු පොලිටික්කන්ගෙ වහල්ලු, අන්තරේට ගේම අදිනව, ඒකයි වෙන්නෙ වෙන කිසිම දෙයක් නෙමේ..